ඔන්න ඕකයි මම එදා ඉදන්ම කියන්නේ ඩස්ප ඉන්දියාව එක්ක කිසිම ගිවිසුමක්, එකගතාවයක් තියා ආශ්‍රය කරන්නවත් හොද නෑ. හදන්න හ්දන ඉන්දියාව ලංකාව එකතු කරන පාලමවත් තෙල් නලේවත් හ්දන්න දෙන්න හොද නෑ.සේරම සල්ලි උන් වියදම් කරලා හදන්න හැදුවත් දෙන්නම හොද නැ. ඕකුන් පට්ට වාතයක් වෙනවා. ඉන්දියන් කාරයෙක් ආශ්‍රය කරලා බලපන්, ඕකුන් පට්ට කුහක, අවස්ථාවාදි ජාතියක්. මේ ගැන IT, SE කරන උන් හොදටදන්නවා. මම දන්න එකෙක් sliitඑකෙන් අවුට් වෙච්ච ගමන්ම ඉන්ටන් යද්දි ඉන්දියාවේ ITජොබක් සෙට් උනා. ඒකත් උගේ අයියෙක් සෙට් කරලා දුන්නේ. කොහොම හරි මූ කියන ඒවා ඇහුවම ඉන්දියන් කාරයෝ එක්ක ඉන්නත් බයයි බන්. එහෙ ඉන්න සෑහෙන පිරිසකට ජොබ් නෑ. ජොබ් තියන උනුත් අනිත් උන්ව කපාගෙන උඩ පොසිෂන්වලට යන්න දගලනවා. කිසිම මනුස්සකමක් නැති ජාතියක්. මේකේ ඉන්න සමහරු ඉතින් රාජ්‍ය තාන්ත්‍රිකදේවල් දන්නෙ නෑ කියලා මට බනිනවනේ. තව ටිකද් දව්සකින් කැන ඩාවත් උන්ට ඕනි වීදියට වෙනස් කර ගන්නවා