RIP CANADA 🇨🇦

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,153
    15,652
    113
    New Zealand
    ඔන්න ඕකයි මම එදා ඉදන්ම කියන්නේ ඩස්ප ඉන්දියාව එක්ක කිසිම ගිවිසුමක්, එකගතාවයක් තියා ආශ්‍රය කරන්නවත් හොද නෑ. හදන්න හ්දන ඉන්දියාව ලංකාව එකතු කරන පාලමවත් තෙල් නලේවත් හ්දන්න දෙන්න හොද නෑ.සේරම සල්ලි උන් වියදම් කරලා හදන්න හැදුවත් දෙන්නම හොද නැ. ඕකුන් පට්ට වාතයක් වෙනවා. ඉන්දියන් කාරයෙක් ආශ්‍රය කරලා බලපන්, ඕකුන් පට්ට කුහක, අවස්ථාවාදි ජාතියක්. මේ ගැන IT, SE කරන උන් හොදටදන්නවා. මම දන්න එකෙක් sliitඑකෙන් අවුට් වෙච්ච ගමන්ම ඉන්ටන් යද්දි ඉන්දියාවේ ITජොබක් සෙට් උනා. ඒකත් උගේ අයියෙක් සෙට් කරලා දුන්නේ. කොහොම හරි මූ කියන ඒවා ඇහුවම ඉන්දියන් කාරයෝ එක්ක ඉන්නත් බයයි බන්. එහෙ ඉන්න සෑහෙන පිරිසකට ජොබ් නෑ. ජොබ් තියන උනුත් අනිත් උන්ව කපාගෙන උඩ පොසිෂන්වලට යන්න දගලනවා. කිසිම මනුස්සකමක් නැති ජාතියක්. මේකේ ඉන්න සමහරු ඉතින් රාජ්‍ය තාන්ත්‍රිකදේවල් දන්නෙ නෑ කියලා මට බනිනවනේ. තව ටිකද් දව්සකින් කැන ඩාවත් උන්ට ඕනි වීදියට වෙනස් කර ගන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,398
    77,468
    113
    Nobody hates Indians more than other Indians.
    North hates South and vicer versa.
    ලොල් ඇත්ත කතාව, උන් උන්ගෙ රටේම ඉන්න කොට අනිත් ප්‍රාන්ත වල උන්ට බනිනවා බල්ලන්ට වගේ. අනික උන්ට මාර ego එකක් තියෙනවා. කොටින්ම බන් waiterලටත් බල්ලන්ට වගේ කතා කරන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,905
    48,786
    113
    කැනඩාව ඔහොමවත් තියෙන්නෙ උගත් ඉන්දියන් මිනිස්සු නිසා තමා..🤩👍

    ඔන්න ඕකයි මම එදා ඉදන්ම කියන්නේ ඩස්ප ඉන්දියාව එක්ක කිසිම ගිවිසුමක්, එකගතාවයක් තියා ආශ්‍රය කරන්නවත් හොද නෑ. හදන්න හ්දන ඉන්දියාව ලංකාව එකතු කරන පාලමවත් තෙල් නලේවත් හ්දන්න දෙන්න හොද නෑ.සේරම සල්ලි උන් වියදම් කරලා හදන්න හැදුවත් දෙන්නම හොද නැ. ඕකුන් පට්ට වාතයක් වෙනවා. ඉන්දියන් කාරයෙක් ආශ්‍රය කරලා බලපන්, ඕකුන් පට්ට කුහක, අවස්ථාවාදි ජාතියක්. මේ ගැන IT, SE කරන උන් හොදටදන්නවා. මම දන්න එකෙක් sliitඑකෙන් අවුට් වෙච්ච ගමන්ම ඉන්ටන් යද්දි ඉන්දියාවේ ITජොබක් සෙට් උනා. ඒකත් උගේ අයියෙක් සෙට් කරලා දුන්නේ. කොහොම හරි මූ කියන ඒවා ඇහුවම ඉන්දියන් කාරයෝ එක්ක ඉන්නත් බයයි බන්. එහෙ ඉන්න සෑහෙන පිරිසකට ජොබ් නෑ. ජොබ් තියන උනුත් අනිත් උන්ව කපාගෙන උඩ පොසිෂන්වලට යන්න දගලනවා. කිසිම මනුස්සකමක් නැති ජාතියක්. මේකේ ඉන්න සමහරු ඉතින් රාජ්‍ය තාන්ත්‍රිකදේවල් දන්නෙ නෑ කියලා මට බනිනවනේ. තව ටිකද් දව්සකින් කැන ඩාවත් උන්ට ඕනි වීදියට වෙනස් කර ගන්නවා

    ඵහෙම කියන්න ඵපා.ඉන්දියන් හොඳ උන් ඉන්නවා ඕනතරම්..ඉන්දියාව තරහ කරන් ලංකාවට අනාගතයක් නෑ...ලංකාවේ මම අාසම බිල්ඩින් ඵකත් ඉන්දියන් ඵකක්..🤩❤️🇮🇳🇱🇰

    438206044_1079119313151390_3133273820042028074_n.jpg
     
    • Like
    Reactions: Asmodeus

    planner123

    Well-known member
  • May 22, 2018
    9,464
    16,305
    113
    ලොල් ඇත්ත කතාව, උන් උන්ගෙ රටේම ඉන්න කොට අනිත් ප්‍රාන්ත වල උන්ට බනිනවා බල්ලන්ට වගේ. අනික උන්ට මාර ego එකක් තියෙනවා. කොටින්ම බන් waiterලටත් බල්ලන්ට වගේ කතා කරන්නෙ.
    Nathi unta athi wunama ohoma wenawa
    Seramala unta oluwa nawan inna ona kiyala hithanne.
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa and tharakaf