SLT launched - True Unlimited Packages for 2025

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    යකෝ දැන් ඉන්න උන්ට මාරු වෙන්න බැරිද එතකොට :dull:
     
    • Like
    Reactions: Yin And Yang

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    රුපියල් 7900 ට 1000GB ක් මදි කියන උනුත් ඇති මේ සිරි ලංකාවේ 🤣

    මදි නේන්නම්. රු. 1790 + Tax වලට දවස ගානේ පැය 7ක් Unlimited තියෙද්දී ඔච්චර ගෙවන්නේ මොකටද?

    12AM-7AM Unlimited Time එකේදී දවසකට 250mbps වලින් Download කලොත් 750GB විතර බාන්න පුළුවන්. :lol:
    :lol: :lol:
     
    • Like
    Reactions: msan

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    350
    345
    63
    කෝ මේකෙ unlimited කිව්වට fair usage policy එකක් තියෙනවා නේද. එතකොට කොහොමද unlimited කියන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    ape unta ona Rs 1000 ta 1TB lol

    india wage 1.5 billion population, cheap labour, local device production, lokema aduma rates thiyana Jio wage network ekakath 100mbps fiber Rs 3000 wage wenawa..
    lankawe 7900 ta sadaranai..
    මේකත් ඇත්ත බලන් ගියාම. අපේ කණු 10ක් දාල ෆයිබර් ගත්තේ. හැබැයි ගෙවල් දෙකයි පාවිච්චි කරන්නේ. අනිත් එකත් අඩුම package එක. කණු 10යි installation, equipment cost එකම ගත්තත් උන්ට අවරුදු 15ක් විතර ඉන්න ඕන ලාබ ගන්න. :lol:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    බහුබූත කරන්නෙ නැතුව Reasonable Per GB Rate එකකට Anytime package දීලා අනිත් ඔක්කොම පැකේජ් discontinue කරානං 4G Competitor ලව අකුලෝලම යවන්න තිබුනා Cash flow එකත් බේරගෙන. ඕකෙන් වෙන්නෙ High use අයගෙන් එන income එකත් අඩුවෙන එක Low use බහුතරය 4G වලට යනවා.
     
    • Like
    Reactions: zid2021 and msan

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1735732175393.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    SLT කාරයෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ. ඔකේ මොකක් හරි කොස්සක් ඇති.
    අන්ලිමිටඩ් එකට එක්ස්ට්‍රා ජීබී නෑ කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද?
    මුන් ඩේඩා ඉවර උනාම (කොහෙන් වාශ්ප උනාද කියලවත් දන්නේ නැති වෙලාවට) ඊලඟ මාසේ වෙනකන් උන්ට මාසෙටම කියලා දීපු අන්ලිමිටඩ් එකේ අපිට ඩේටා නැති උනත් ලොකු රෙන්ට් එකේ ගාන උන්ට නිකන් ලැබෙනවා...
    එතකොට අපිට කරන්න වෙන්නේ ඊලඟ ලොකුම පැකේජ් එකට යන්නම වෙනවා....
    ඇයි ඉතින් ඇඩොන් බෑ...
    ලෝයලලිටි ඩේටා නෑ....
    එක්ස්ට්‍රා ජීබී බෑ...
    මම දන්න තරමින් මේ පැකේජස්වලට ආවට පස්සේ ආයේ ඩවුන්ග්‍රේඩ් නැද්ද කොහෙද.
     
    • Like
    Reactions: zid2021

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo
    සාමාන්‍යයෙන් මට යන්නෙ මාසෙටම 500-600GB වගේ නිසා අව්ලක් වෙන එකක් නැතිවෙයි වගේ. හැබැයි ඕකෙ මොනවා block ද දන්නෑ
    TRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.
    මගෙත් තියෙන්නේ 20mbps unlimited. ඒකත් දවසට 30gb නේ හම්බ වෙන්නේ ? එතනින් එහාට FUP වෙනවද කියල දන්නේ නෑ..
     
    • Like
    Reactions: iworld

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    SLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.
    17198480526.png
    SLT dene eken puluwan bn. mage gawa tyne SLT eken dunna ZTE ekak. eke 5Hz tynwa. mage phone n pc dekema wifi tru 300mbps enwa


    300mbps unata kawadawath 37mb/s awilla na ..

    Max 24mb/s...
    mea enne bn. mea dan gatta ss ekak

    1735745114477.png