🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Elakiri

    Niyamai niyamai. Meee advice eka nm patta watinawa deyak
    ------ Post added on Dec 4, 2024 at 9:54 PM
    මචන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැති වෙන්න පුලුවන්නම් time එක invest කරපන් ඉගෙන ගන්න ඔය සීන් එක . ඕනිනම් පොඩි ගානක් දාල register වෙලා platform වලට access අරගෙන virtual trading කරලා practice වෙයන් ඉගෙන ගන්න කම් සීන් එක. අවුරුද්දේ මුල ඉදලම පටන් ගන්න සීන් එකේ නම් ඉන්නේ mutual fund එකක් දාපන්. ඒකට monthly fixed amount එකක් pump කරගෙන පලයන් මස 6ක් විතර. එක grow වෙනවා කොහොමත්, ඒක grow වෙන එක බලන් ඉද්දි හරියට equity ඉගෙන ගෙන ඒ සීන් එකට බහින්න motivation එකකුත් එනවා . මගේ සත දෙක තමයි තමන්ට හරියට companies analyze කරලා shortlist කරලා trading decision එකක් ගන්න confidence එනකම් tips වලට, signals වලට, brokers ල කිව්වා පලියට ලොකු ගණන් යට කරලා කෙලෝ ගන්නේ නැතුව ඉස්සල්ල හරියට සීන් එක තමන්ම ඉගෙන ගන්න , එතකම් low risk investment එකකට commit වෙන්න එතකොට ඉගෙන ගන්න ගත කරන කලේ ඇතුලත financial discipline එකත් හැදෙනවා monthly ගානක් commit කරනා නිසා . මගේ strategy එක ඕක. තවම සීන් එක ඉගෙන ගන්නවා .
    me mutual fund wala kohomada invest karanne
     
    • Like
    Reactions: sahan50

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    machan mama kalin kiwwa wage meka thawa dura yanawa. eyith yana speed wadi. ekak wikunala anith eka ganna tikatath uda gihin. ada turnover kohomada ?
    pissu watenawa . mewage giyoth 25000 hit karannath puluwan scene akak thiyenne . Thawama earnings , dividends , budget news annath thiyanwa. Habei fair value akath mata hithenne ahema ganan moka da api 2019 walata passe 70% inflation aka thibba ratak. So a print karapu money reflect wenna one market ake.
     
    • Like
    Reactions: sahan50

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Atrade එක පාවිච්චි කරන උන් කියපල්ලකෝ shears sell වෙන්න දැම්මම pending selling ලිස්ට් එක බලාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: sahan50

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,673
    1
    14,228
    113
    okkoma vage overvalued, negative EPS thiyana evath bull run eka uda :lol:

    pkme and kapruka uda yanne mokatada kiyala ekek vath danne na :lol: nikan buy karanava mun
    exactly, හොයන්නේ බලන්නේ නැතුව හරක් වගේ අරගෙන අන්තිමට කෙලෝ ගන්නවා. SEC එකේ උන් බම්බු ගහනවද කොහෙද :baffled:
     
    • Like
    Reactions: sahan50

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    නිව්ස් වල උදෙ හවස බෙරිහන් දෙන නිසත් එලකිරි වාසින් බෙරිහන් දෙන නිසාත් පොඩි වැඩක් කරා!

    S&P LK 20 INDEX FUND එක රුපී වලින් නෙ ට්‍රෙඩ් වෙන්නෙ. පුකෙ අමාරුවට මම එක ඩොලර් වලට හැරෙව්වා!

    මෙකෙ අරන් තියෙන්නෙ 2015 ඉදන් හැම මාසෙම 1 වෙනිදා හො ඊට ආසන්න කොටස් වෙලද පොල විවුර්ත දිනයක ෆන්ඩ් එකෙ දල අගය!

    ඩෙටා බාගන්න මෙ ලින්කු බාවිතා කරලා එක්සෙල් වලින් හදල ගත්තෙ!

    https://www.spglobal.com/spdji/en/i...lanka-20/?currency=LKR&returntype=P-#overview

    https://www.investing.com/currencies/usd-lkr-historical-data

    View attachment 243728

    මෙක ගැන බලද්දි මතක තියාගන්න ඔන ඩොලරයත් 2015 ඉදන් මිලදී ගැනීමෙ බලය අවප්‍රමාන වන මුදල් එකකයක් බව. ඇමරිකන් ඩෙටා සහ කත කතා බඩු මිල යැම් ගනනය කිරීම අනුව 2020ට වඩා ම්වෙ වෙද්දි ඩොලරයක් ඇමරිකාව තුල 40% අවප්‍රමාන වෙලා තියෙනවා!

    ඉතින් ලන්කාවෙ කොටස් වෙලද පල ආයොජනය ගැන කල්පනා කරල බලන්න!

    Share Splits included da?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    godak Banks and Securities firm mutual fund manage karanawa. Owa warga godak thiyanawa. Unit trust kiyanne mainly stocks wala invest karana ewa.
    ex:
    https://www.ndbs.lk/pages/what_we_offer/mutual_funds.jspme
    me wage godak bank wala funds thiyanawa. namuth ubalata diunu wenda ona nam share market kelinma invest karanda egana ganilla. nathuwa eka eka posath karanda ona nam owage saha bank deposite wala salli dapalla. cse invest karanda puluwan habayi basic tika study karala podi ganakin patan ganin. monawathma kara ganda barinam oya mutual fund , fd , saving giyata kamak nae. :D

    okkoma vage overvalued, negative EPS thiyana evath bull run eka uda :lol:

    pkme and kapruka uda yanne mokatada kiyala ekek vath danne na :lol: nikan buy karanava mun
    Uber share eka gana poddak hoyala balanda. answer eka labeyi
    ------ Post added on Jan 2, 2025 at 8:47 PM
     
    • Like
    • Love
    Reactions: sahan50 and tha123

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    godak Banks and Securities firm mutual fund manage karanawa. Owa warga godak thiyanawa. Unit trust kiyanne mainly stocks wala invest karana ewa.
    ex:
    https://www.ndbs.lk/pages/what_we_offer/mutual_funds.jspme
    me wage godak bank wala funds thiyanawa. namuth ubalata diunu wenda ona nam share market kelinma invest karanda egana ganilla. nathuwa eka eka posath karanda ona nam owage saha bank deposite wala salli dapalla. cse invest karanda puluwan habayi basic tika study karala podi ganakin patan ganin. monawathma kara ganda barinam oya mutual fund , fd , saving giyata kamak nae. :D

    Uber share eka gana poddak hoyala balanda. answer eka labeyi
    ------ Post added on Jan 2, 2025 at 8:47 PM
    Elakiri kollo😍
     
    • Like
    Reactions: slsal

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    thawa tikak hitiyoth mokada?

    patan gaththa vitharada manda
    සමහර මම ගත්ත ඒවා දැන් PE එක සැහෙන්න වැඩි. එක නිසා දැනට NTB වගේ ගොඩක් safe සහ හොද Earnings Per Share එකක් තියන නිසා තාම එකට move වෙන්න බැලුවේ තාම 20% වැඩි EPS එක
    Adeeehh Thank you bro!
    Direct FN wala indala Atrade walata giya. poddak shaka bumm wela hitiye. Thanks again
    එමොකද Direct FN මොකක්හරි පර්ශ්නයක් ද ? මම තාම බලන්නේ Direct FN එකන්..
    okkoma vage overvalued, negative EPS thiyana evath bull run eka uda :lol:

    pkme and kapruka uda yanne mokatada kiyala ekek vath danne na :lol: nikan buy karanava mun
    සිරාවට kapruka :no::no::no: ලොස්ස් , pkme :shocked::shocked: පට්ට overvalue අනේ මන්ද මොනවා බලලා ගන්නවද කියලා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Uber share eka gana poddak hoyala balanda. answer eka labeyi
    ------ Post added on Jan 2, 2025 at 8:47 PM
    uber ekka khomada ban meka compare karanne, pkme real ipo price eka Rs.13, but un ipo danakotama kiwwa overprice karala Rs.36 danna kiyala, overprice karala dapu ekak and 1 quarter report ekai thama release velath thiyenna, oya vage company ekak khomada ban ochchara up venna.

    market eka up vena real reason eka mkd dannavada uba. neththnam man kiyannam.

    Expo Lanka market eken delist vuna na, ekata adala price eka Rs.180 per share denava kiwwe december vala. oya dipu salli thama eka sera market ekata oya enna.
     
    Last edited:
    • Like
    Reactions: sahan50