SLT launched - True Unlimited Packages for 2025

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම දැන් කතා කරලා විස්තර ඇහුවා.

    මම වැඩකරන්නේ ගෙදර ඉදන් මේක වාසිබන්
    දැනට මම ඇවරේජ් 10,000 ක් විතර ගෙවනවා.

    ස්ලෝ වෙන්නේ .. 1 ටීබී වලින් පස්සේ ..යකෝ ජීබි 1000 ක් හොදටම ඇති
    ටොරන්ට් ඔට්ටු නෑලු...

    ඩිරෙක්ට් වීඩියෝ ඩවුන්ලෝඩ් , නෙට් ෆිල්ක්ස් පුලුව්නලු

    මකබාව අහල අහල මූ අන්තිමට කියපි

    දෙන්නේ අලුත් කනෙක්ෂන් වලට විතරලු
    මාසයක් ගියාම
    පරණ අයටත් දෙනවා කිව්වා
    torrent බැරි නම් ඉතින් ඕක කොස් කොටන්නයෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    me unlimited FUP eka nan wena ratawalat tbba issara, dan awrdu 10 wage kalin, habay 4TB wage limit tbbe
    onama unlimited connection ekakw FUP ekak tiyenwa ban habei published karanne naha anik ratawala over use wennema nathi nisa. Lankawe oka anik patta wenne Unlimited dunnama commercial use karana kenektat asadarani
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    oya vat nathuwa bn. anika uba maru wunoth aye true unlimited na. ewa okkoma discontinue karala
    මම 10 කිව්වෙත් වැට් නැතුව තමා
    සෙරම මම 15 ගෙවනව ෆොන් රෙන්ටල් එකයි PEOTV එකයි සෙරම එක්ක
    මම 7800 එකට මාරු උනොත් මගෙ මාසෙ බිල 13000 වගෙ අඩු වෙයි අනික් එවට්ග් එක්ක

    මට දවසට 25 ගානෙ යුස් කලත් මාසෙට සෙරම 750GB වගෙ යන්නෙ
    සමහර දවස් වලට 25 එහෙමම ඉතුරු සමහර දවස් වලට 25 මදි
    ඉතින් එක නිසා 1000 පැකෙජ් එක අවුලක් නැ වගෙ
    එකම අවුල 100mBPS ස්ප්ඩ් එක ඇති වෙයිද කියල බලන්න ඔනෙ අරගෙනම
    මදි නම් 14990 එකට යනව
     
    mamathamai

    Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    මම 10 කිව්වෙත් වැට් නැතුව තමා
    සෙරම මම 15 ගෙවනව ෆොන් රෙන්ටල් එකයි PEOTV එකයි සෙරම එක්ක
    මම 7800 එකට මාරු උනොත් මගෙ මාසෙ බිල 13000 වගෙ අඩු වෙයි අනික් එවට්ග් එක්ක

    මට දවසට 25 ගානෙ යුස් කලත් මාසෙට සෙරම 750GB වගෙ යන්නෙ
    සමහර දවස් වලට 25 එහෙමම ඉතුරු සමහර දවස් වලට 25 මදි
    ඉතින් එක නිසා 1000 පැකෙජ් එක අවුලක් නැ වගෙ
    එකම අවුල 100mBPS ස්ප්ඩ් එක ඇති වෙයිද කියල බලන්න ඔනෙ අරගෙනම
    මදි නම් 14990 එකට යනව
    ehemada e wunata bn oya unlimited 10 eka thibbe 7ganak. passe speed eka 20 da koheda kale. eka gana mama kiyanne ubata eka nemada thibbe? ubata wasi nam awlak na. nikan hari loku use ekak oninam ara package eka wasi ekai kiwwe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ehemada e wunata bn oya unlimited 10 eka thibbe 7ganak. passe speed eka 20 da koheda kale. eka gana mama kiyanne ubata eka nemada thibbe? ubata wasi nam awlak na. nikan hari loku use ekak oninam ara package eka wasi ekai kiwweන්

    නැ බන් එක වෙනස් එකෙ අන්ලිමිට්ඩ් හැබැයි ස්ප්ඩ එක 10 නේ
    මගෙ ස්පිඩ් එක 300 ම එනව දවසට ජිබි 25 ඉට පස්සෙ ස්ලොව් කරනව
    ස්පිඩ් එක දැන් 20 නෙමෙ බන් 50 උනත් අන්ලිමිටඩ් දුන්නත් මදි වැඩක් කරගන්න
    යුටියුබ් බලනව 4 දෙනෙක් තව නෙට්ෆ්ලික්ස් බලනව පිසි 2 යුස් වෙනව
    එක නිසා ස්පිඩ් එක තමා ඔනෙ වෙන්නෙ

    ඔක තෙරෙන්නෙ මෙන්න මෙ වගෙ වෙලාවල් වලට
    අලුත් ෆිල්ම් එකක් එනව මෙ දැන්ම බලන්න ඔනෙ බත් ටිකක් කන ගමන්
    4K වගෙ බාන්නත් ඔනෙනෙ ඉතින් 20GB වගෙ ඩවුන් කරන්න ඔනෙ
    300 ලයින් එකකින් ඔක බාන්න උපරිම මිනිත්තු 5 යයි
    20 වගෙ ලයින් එකකින් ඔක බාන්න පැයකට වඩා යනව
    අන්න එ වෙලාවට අන්ලිමිටඩ් කියන එක තෙරුමක් නැ
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මම 10 කිව්වෙත් වැට් නැතුව තමා
    සෙරම මම 15 ගෙවනව ෆොන් රෙන්ටල් එකයි PEOTV එකයි සෙරම එක්ක
    මම 7800 එකට මාරු උනොත් මගෙ මාසෙ බිල 13000 වගෙ අඩු වෙයි අනික් එවට්ග් එක්ක

    මට දවසට 25 ගානෙ යුස් කලත් මාසෙට සෙරම 750GB වගෙ යන්නෙ
    සමහර දවස් වලට 25 එහෙමම ඉතුරු සමහර දවස් වලට 25 මදි
    ඉතින් එක නිසා 1000 පැකෙජ් එක අවුලක් නැ වගෙ
    එකම අවුල 100mBPS ස්ප්ඩ් එක ඇති වෙයිද කියල බලන්න ඔනෙ අරගෙනම
    මදි නම් 14990 එකට යනව
    Speed eka thama case eka. 100 mbps madi
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo
    මම දැන් කතා කරලා විස්තර ඇහුවා.

    මම වැඩකරන්නේ ගෙදර ඉදන් මේක වාසිබන්
    දැනට මම ඇවරේජ් 10,000 ක් විතර ගෙවනවා.

    ස්ලෝ වෙන්නේ .. 1 ටීබී වලින් පස්සේ ..යකෝ ජීබි 1000 ක් හොදටම ඇති
    ටොරන්ට් ඔට්ටු නෑලු...

    ඩිරෙක්ට් වීඩියෝ ඩවුන්ලෝඩ් , නෙට් ෆිල්ක්ස් පුලුව්නලු

    මකබාව අහල අහල මූ අන්තිමට කියපි

    දෙන්නේ අලුත් කනෙක්ෂන් වලට විතරලු
    මාසයක් ගියාම
    පරණ අයටත් දෙනවා කිව්වා
    WhatsApp Image 2024-10-30 at 23.10.36.jpeg

    ටොරන්ට්ස් / VPN බෑ කියන්නේ පැකේජ් 3, 4 දෙකේ විතරයි නේ ?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
    unge package tika april awe.e weddi thibba SLT ewata wada labayi dialog 🥴 SLT mewa denneth e package set eka nisane.
    dialog ewath update wenna ona dan.

    ඉතින් SLT එක විකුණුව කියලත් එච්චර තමයි
    thread eke monawa giyath guu jepponta ona me wage gobba kathawak kiyanna neda 😂 oka wikunannama ona.
    ------ Post added on Jan 4, 2025 at 8:11 AM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    :angry: :angry: :angry:

    Secretly unlimited da koheda

    ඔහොම දාලා මදි, අළුත් ත්‍රෙඩ් එකක් දාපන්. උන්ගේ Fb පේජ් එකෙත් ශෙයා කරලා, තව ගෘප් දෙක තුනකත් දාපන්, WhatsApp එකෙත් ශෙයා කරපන්. එතකොට ඉක්මනට හදල දෙයි.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    658
    722
    93
    ඔහොම දාලා මදි, අළුත් ත්‍රෙඩ් එකක් දාපන්. උන්ගේ Fb පේජ් එකෙත් ශෙයා කරලා, තව ගෘප් දෙක තුනකත් දාපන්, WhatsApp එකෙත් ශෙයා කරපන්. එතකොට ඉක්මනට හදල දෙයි.
    Ow ne Ehema kara nm hari nathnam okkoma kapala mase mada data iwara unoth okkoma iwarayi 🤌
     
    krisco

    Well-known member
  • May 28, 2022
    658
    722
    93
    gono data kapenne nattan kata puka wahan idapan kiyala kiyanne. ane manda meke inna unta samajayak nadda ban dan :no:
    ane yako uba hithuwada eka therenne na kiyala mata eka kiyana widiyak tiyenawa ... ara ganna enawa nm waren araganna danna ekakata comment ekak dagena arthal eke iddi patten puka denne nathuwa .. ube ammage redde samaje

    uba wage newe api data balala wada karanne limit ekakata salli nahuwa newe mata puke amaruwak na onawata wada wiyadam karanna
    ehema unagama data kapenne na kiyanne arthal ekak newe mage limit panalada kiyala mata hoyaganna ba .. ubata oka arthal unata ekapara update karala loku dataganak kapala eddi ubata oka therewi

    aye meke inna eka pakek ta wath help karanne na. Hada pennuwahama agille ada balanawa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    ane yako uba hithuwada eka therenne na kiyala mata eka kiyana widiyak tiyenawa ... ara ganna enawa nm waren araganna danna ekakata comment ekak dagena arthal eke iddi patten puka denne nathuwa .. ube ammage redde samaje
    mokak :lol:
     
    • Dislike
    Reactions: krisco