SLT launched - True Unlimited Packages for 2025

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    ඔය රෙද්ද ඔය SLT මොට්ටයොන්ට තේරෙන්නේ නෑ නැත්තන් උන්ට වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ.
    Large data packages, Internet leased lines වල අය downgrade කරොත් income එකට effect වෙන නිසා. Static IP දෙන්න බෑ කියන්නෙත් ඒකයි ඔය 🙃
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,420
    22,932
    113
    TRCSL should fine these mofos at least 100M for using the word 'Unlimited' when they were specifically asked not to do that on FUP BS.

    Jaathika aarakshawata tharjanayaklune me ukannalawa wikkama. Ranilata yanna kalin oya labba wikunala yanna bari unaane

    If Starlink matches these prices even with slightly reduced speeds I would buy their service in a blink of an eye
    දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    නෑ මචන් වෙන රවුටර් ඕන නැහැ දෙන රවුටරේ 5GHz එකේ 300Mbps එනවා, කේබල් එකෙනුත් එනවා
    5GHz වල කේස් එක තියෙන්නෙ රවුටරේන් ඈතට යනවා නං හරි බිත්ති තියනවා නං දුර ගියේ නැතත් ස්පීඩ් අඩු වෙනවා

    මම Unlimited 10 එකට මාරු උනා 10කියලා තිබුනට ඒක 20Mbps කනෙක්ශන් එක, ඒක කිසි අවුලක් නැහැ
    එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම් ඩවුන්ලෝඩ් කරද්දි ටික වෙලාවක් යනවා, කලින් පැකේජ් එකේදි රෑට ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තිබ්බා
    මගේ ලඟ ඩයලොග් 8Mbps Unlimited එකකුත් තිබුනා, මේක හොඳ නිසා ඒක Temporary disconnect කරා, මොකද ඕකුන් අලුතෙන් ඔය පැකේජ් එක දෙන එන නතර කරොත් එහෙම ආපහු ඒක ගන්න විදියක් නැහැනේ.
    කොහොමද කලේ ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔය කිව්වට හැමෝටම එහෙමත් ලොකුවට download කරන්න නැහැ. අනික ගොඩ content SLT cache servers වලින් එන්නේ youtube වගේ. උන් කොහොමත් hardware වලට ඉන්වෙස්ට් කරලා ඉවරයි. ඒක ෆුල් utilise උනොත් තමයි ROI එක වැඩිම. රු. 4000ට 500GB එක හොද offer එකක් සහ වැඩිම උනොත් 1/3 වගේ move වෙයි එකට existing අයගෙන්.
    ලොකුවට ඩවුන්ලොඩ් නොකලට රික්වෙස්ට් වැඩි වෙනව එතකොට ස්ලොව් වෙන්න බලනව
    ඔය කියන අපර් ලෙවල් එකෙ සෙට් එක වැඩිය ඩවුන්ලොඅඩ් කරන්නෙ නැ අවශ්‍ය දෙයක් බැලුව ඉවරයි
    පොඩි කොල්ලො කුරුට්ටො තමා ඔකෙන් පැය 24 ම බාන්න හදන්නෙ

    අනික 4000 වගේ 500 දුන්නොත් ලොකු පකෙජ් තියෙන ගොඩක් එවුන් එකට මාරු වෙනව එක උන්ට පාඩුයි
    මම උනත් දැණ් Flash 25 එක තියෙන්නෙ කොස්ට් එක 10000 ගානක්
    එත් 1000 GB එකට මාරු වෙන්න බැලුවෙ මම එක 7800 ගනක් එතනම 2000 ලොස්
    ඔය වගෙ කියක් මාරු වෙයිද අර අඩු පැකෙජ් ආවොත්
     
    • Like
    Reactions: wickuma and msan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
    Kauda dialog ganne? :rofl: Jio wage ekekta awilla me market eka dominate karanna dena ekata api kamathiy me labbe SLT and Dialog wage wada bari daasalata gewanawata wada. CEB eka wage thama lankawe ISPs. Anith high customer base ekak thiyena rata wala wage profit ganna mun apita paw denawa lontha magul didi. So SLT eka gana kiwwama Dialog eka diha balahan kiyana wage pasu gaamee magul kiyanna epa ban. Ohoma kiya kiya passatanan yanna puluwan
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    රු. 3950 ට 500gb එකක් දුන්නා නම් උණු කැවුම් වගේ යන්නේ

    ඒක තමයි තව පොඩි පැකේජ් දාන්න තියෙන්නේ. 7900 කියන්නෙත් සාමාන්‍ය පවුලට දරන්න පුලුවන් ගානක් නෙමෙයි.
     
    • Like
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Large data packages, Internet leased lines වල අය downgrade කරොත් income එකට effect වෙන නිසා. Static IP දෙන්න බෑ කියන්නෙත් ඒකයි ඔය 🙃
    නැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව
    සිංහලු රුපියල් 100ට වගේ හොස්ටින් විකුනන්න ගනීවි
    ගෙදර මැශින් එකට ලොකු හාඩ් එකක් ගහලා ෆෝන් එකට ක්ලවුඩ් සර්විස් එකක් විදියට යූස් කරන්න පුලුවන්
    තව Plex වගේ ඒව රන් කරලා ස්ට්‍රීමින් සර්වර් රන් කරන්න පුලුවන්
    කොහොමද කලේ ?
    මාස 6කට ඩිස්කනෙක්ට් කරන්න පුලුවන් ලියුමක් ලියලා දෙන්න තියෙන්නෙ නැත්තං ආකේඩ් එකකට ගිහිනුත් පුලුවන්.
     
    • Like
    Reactions: nkt and iworld

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
    A Un Kehel Gediye Hatiyata Banis Gediya Hadala thiyenne..
    Un Dannwa Lankawe Market Eke Hati..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    නැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව
    සිංහලු රුපියල් 100ට වගේ හොස්ටින් විකුනන්න ගනීවි
    ගෙදර මැශින් එකට ලොකු හාඩ් එකක් ගහලා ෆෝන් එකට ක්ලවුඩ් සර්විස් එකක් විදියට යූස් කරන්න පුලුවන්
    තව Plex වගේ ඒව රන් කරලා ස්ට්‍රීමින් සර්වර් රන් කරන්න පුලුවන්
    එහෙම කරන එක තමයි ප්‍රශ්නෙ 🙃 Business broadband, ILL වෙනුවට SME වලට residential line ගන්න එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    qiad1ij.png
    Hammo dunna sapak ekale...
     
    • Like
    Reactions: cyberian and iworld

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    ලොකුවට ඩවුන්ලොඩ් නොකලට රික්වෙස්ට් වැඩි වෙනව එතකොට ස්ලොව් වෙන්න බලනව
    ඔය කියන අපර් ලෙවල් එකෙ සෙට් එක වැඩිය ඩවුන්ලොඅඩ් කරන්නෙ නැ අවශ්‍ය දෙයක් බැලුව ඉවරයි
    පොඩි කොල්ලො කුරුට්ටො තමා ඔකෙන් පැය 24 ම බාන්න හදන්නෙ

    අනික 4000 වගේ 500 දුන්නොත් ලොකු පකෙජ් තියෙන ගොඩක් එවුන් එකට මාරු වෙනව එක උන්ට පාඩුයි
    මම උනත් දැණ් Flash 25 එක තියෙන්නෙ කොස්ට් එක 10000 ගානක්
    එත් 1000 GB එකට මාරු වෙන්න බැලුවෙ මම එක 7800 ගනක් එතනම 2000 ලොස්
    ඔය වගෙ කියක් මාරු වෙයිද අර අඩු පැකෙජ් ආවොත්
    oya vat nathuwa bn. anika uba maru wunoth aye true unlimited na. ewa okkoma discontinue karala
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    මම දැන් කතා කරලා විස්තර ඇහුවා.


    මම වැඩකරන්නේ ගෙදර ඉදන් මේක වාසිබන්
    දැනට මම ඇවරේජ් 10,000 ක් විතර ගෙවනවා.

    ස්ලෝ වෙන්නේ .. 1 ටීබී වලින් පස්සේ ..යකෝ ජීබි 1000 ක් හොදටම ඇති
    ටොරන්ට් ඔට්ටු නෑලු...

    ඩිරෙක්ට් වීඩියෝ ඩවුන්ලෝඩ් , නෙට් ෆිල්ක්ස් පුලුව්නලු

    මකබාව අහල අහල මූ අන්තිමට කියපි


    දෙන්නේ අලුත් කනෙක්ෂන් වලට විතරලු
    මාසයක් ගියාම
    පරණ අයටත් දෙනවා කිව්වා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    connection share karaganna use karai kiyala wenna athi ban. Ex :gewal deka thunak
    බලපන් ඒකෙත් හැටි. නංඟි පෙන්නලා අක්කා දෙන සීන් එකක් නේ බං. 1000GB නම් Unlimited වෙන්නේ කොහොමද බන්?? 🤦‍♂️
     
    • Like
    Reactions: netnet

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    බලපන් ඒකෙත් හැටි. නංඟි පෙන්නලා අක්කා දෙන සීන් එකක් නේ බං. 1000GB නම් Unlimited වෙන්නේ කොහොමද බන්?? 🤦‍♂️
    https://slt.lk/en/personal/broadband/fiber-unlimited

    වැඩිය ඔන නෑ..පොදු වැසිකිලියක් අරන් බලපන්
    රු.40 ට අන්ලිමිටඩ් කක්කා සහ චූ කිව්වම

    අපේ උන් රෙන්නේ
    දොරෙන් ඇතුල් වෙන තැන ඉදන්

    නැද්ද හා !
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    මට තියෙන පස්නේ, Unlimited නම්, 1000GB විතරක් දෙන්නේ ඇයි?? :unsure:
    Gdak un 1000 panala use karanne na machan

    Api unath max 600gb use kranw

    Gb 500 4000 ta wage dunna nam watinawa
    ------ Post added on Jan 2, 2025 at 8:23 PM
     
    • Like
    Reactions: msan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    100 mbps කියන්නෙ ඇත්තම speed එක 10 - 15 mbps නේ idm එකෙන් file download කරද්දි? Fiber තියන උන් කියහංකෝ...

    අඩුමගානේ 20 or 40 Mbps දීලා fup නැතුව පැකේජ එකක් තිබ්බා නම් aniwa ගන්නවා
    mbps and MBps are two different things 😄
     
    • Like
    Reactions: msan and netnet

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    යකෝ මුන් අන්ලිමිටඩ් කියන වචනේ තේරුමවත් දන්නේ නැද්ද? මෙහෙම පාරිභෝගිකයන්ට බොරු කියන්න පුලුවන්ද බං?
     
    • Like
    Reactions: zid2021