එකක් ද ගන්න හොඳ?
- Type 1
![]()
- Type 2
![]()
අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)
මේ දෙකභාවිතා කරනවා බං. මේ දෙක අවශතා දෙකක් නේ. උඩ එක ටිවි එක නවාගන්න ඕනා කරවාගන්න ඕනා උනොත් තියෙන්නේ. නවලා බිත්තිය මට්ටමට ගන්නත් පුලුවන් type 2 වගේම.එකක් ද ගන්න හොඳ?
- Type 1
![]()
- Type 2
![]()
අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)

Type 1 eka hodai podi TV ekakata wage.එකක් ද ගන්න හොඳ?
- Type 1
![]()
- Type 2
![]()
අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)
me agent goodType 2 ganna
Type 1 ganna udin set karnawa nm .podi ekek wath annoth sure nane. anika matath oka sternght mdi wage. apre gedaeath thiyenne type 2. pattama sure eka nm galawenne na
Type 1 wadiyenma hoda CCTV monitors/ gaming programming wage ewata. nikan dala thyena podi podi ewata
උඹලා කියපු දේවල් වල ඔක්කොම summary එක ඔලුවෙ තියාගෙන හොය හොය ගිහිල්ලා අන්තිමට
Model - P4 Full Motion Cantilever Mount
කියන braket එක ගත්තා.
වගේ දේවල් ගොඩක් ලැබුණා. Retail මිල රු.4000 කියලා රු.3000කට දෙන්නම් කිව්වා ඒ model එකෙන් කඩේ තිබ්බේ අන්තිම එක නිසා.
- Quality එක හොඳයි,
- රබර් බුෂ්,
- ඇලුමිනියම් වෝෂර්,
- ඇණ සෙට් එක,
- ඇණ කරකවන්න පොඩි tool එකක්,
- Double side screw එකක්
- Cable management ප්ලාස්ටික් කවර
- english / chinese වලින් installation guide එකක්
Drill කරලා හයිකරලා දැම්මා තාම කිසි අවුලක් නෑ වැනෙන්නේ කරන්නේ නෑ solid විදියටම තියනවා. දැනට නම් fullම satisfied, නමුත් බිත්තියට fixed කරන type 2 මම පින්තූරෙ දාල තියන bracket එක තරම් මේ type 1 වල hinges වලින් හරවන කරන ඒවා වල කල්පැවැත්ම ගැන ෂුවර් කරන්නේ බෑ නේ ඉතිං
![]()
![]()
![]()
කිරියේ මගේ සුන්දර රදළයින්ට සහ මගේ සුන්දර අඩුකුලේ මිට්ටෝ සියලු දෙනාටම ගොඩක් ස්තුති වේවා........
ගෞරවයෙන් බුදුසරණයි
![]()