පාස්පෝට් පෝලිම කාර්පාක් එකේ
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,943 113 Jan 6, 2025 #1 පාස්පෝට් පෝලිම කාර්පාක් එකේ Reactions: Dr.Amdan and Asmodeus
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jan 6, 2025 #2 @shenat Reactions: Asmodeus and Mr Bones
tharakaf Well-known member Oct 19, 2020 36,157 74,403 113 Jan 6, 2025 #3 Mr Bones said: පාස්පෝට් පෝලිම කාර්පාක් එකේ Click to expand... ලොල් ලොන්තයෝ ටිකට කටයි පුකයි වහන් පෝලිමේ ඉන්න තමා තියෙන්නෙ Reactions: Asmodeus and Mr Bones
Mr Bones said: පාස්පෝට් පෝලිම කාර්පාක් එකේ Click to expand... ලොල් ලොන්තයෝ ටිකට කටයි පුකයි වහන් පෝලිමේ ඉන්න තමා තියෙන්නෙ
rukshrulz Well-known member Jul 16, 2013 9,896 16,863 113 Colombo Jan 6, 2025 #4 හොඳයි ඉතින්. අව්වෙ කට්ට කන්න ඕනෙ නෑනෙ. Reactions: Mr Bones
Asmodeus Well-known member Feb 6, 2023 6,872 15,661 113 Ursa Major Jan 6, 2025 #5 Someone posted that the currently available passport issuing date is as far as next June. Imagine the length of the waiting list! Reactions: Mr Bones
Someone posted that the currently available passport issuing date is as far as next June. Imagine the length of the waiting list!
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,943 113 Jan 6, 2025 #6 rukshrulz said: හොඳයි ඉතින්. අව්වෙ කට්ට කන්න ඕනෙ නෑනෙ. Click to expand... Reactions: Dr.Amdan
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 6, 2025 #7 මම මැජිකාරයෙක් නොවේ. දැන් ඉතින් ඒ කාලේ මයික් පලන් කරනවා කියලා කියපුවා කරයි කියලා බලන් ඉන්න එපා..ඡන්දේ ගන්න කියපු සිල්ලර බොරු කියලා උන්ගේ වහල්ලුම පිළිගන්නවා.. helplesser said: සිගිරි ගල වගේ සුළු දේවල් කියලා තියනවනේ. අපි නෑ කියන්නේ නෑ. එතනත් ඉතින් ඒකම අදහස් කරේ නෑනේ. පරිසරය සම්බන්ද කාරනාවක් කිව්වේ. තව සමහර ගණන් මිනුම් කියද්දී තැන් තැන් වල එක එක ඒවා කියල තිබ්බ. හොර නඩේ කියල තියන ඒවත් එක්ක ඕව මොනාද. සිල්ලර බොරු නේ. Click to expand... හැබැයි ඉතින් මැජික් බෑ කිව්වට ඉදලා හිටලා අනුරයියා හඳුන්ලා එක්කලා ප්‍රාතිහාර පානවා.. උදාහරණයක් විදියට මාස තුනෙන් රට බංකොලොත් බාවයෙන් මුදාගැනීම වගේ දේවල්. ඒත් හාල් නැවක් එහෙම ගේන්න අමාරුයි.ඒවා ගේන්නේ සාමාන්‍ය තත්ත්වය යටතේ.. Reactions: Mr Bones
මම මැජිකාරයෙක් නොවේ. දැන් ඉතින් ඒ කාලේ මයික් පලන් කරනවා කියලා කියපුවා කරයි කියලා බලන් ඉන්න එපා..ඡන්දේ ගන්න කියපු සිල්ලර බොරු කියලා උන්ගේ වහල්ලුම පිළිගන්නවා.. helplesser said: සිගිරි ගල වගේ සුළු දේවල් කියලා තියනවනේ. අපි නෑ කියන්නේ නෑ. එතනත් ඉතින් ඒකම අදහස් කරේ නෑනේ. පරිසරය සම්බන්ද කාරනාවක් කිව්වේ. තව සමහර ගණන් මිනුම් කියද්දී තැන් තැන් වල එක එක ඒවා කියල තිබ්බ. හොර නඩේ කියල තියන ඒවත් එක්ක ඕව මොනාද. සිල්ලර බොරු නේ. Click to expand... හැබැයි ඉතින් මැජික් බෑ කිව්වට ඉදලා හිටලා අනුරයියා හඳුන්ලා එක්කලා ප්‍රාතිහාර පානවා.. උදාහරණයක් විදියට මාස තුනෙන් රට බංකොලොත් බාවයෙන් මුදාගැනීම වගේ දේවල්. ඒත් හාල් නැවක් එහෙම ගේන්න අමාරුයි.ඒවා ගේන්නේ සාමාන්‍ය තත්ත්වය යටතේ..