මේක ඇත්තද ??

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    හොඳයි ඉතින්. අව්වෙ කට්ට කන්න ඕනෙ නෑනෙ.
    images
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මම මැජිකාරයෙක් නොවේ.


    දැන් ඉතින් ඒ කාලේ මයික් පලන් කරනවා කියලා කියපුවා කරයි කියලා බලන් ඉන්න එපා..ඡන්දේ ගන්න කියපු සිල්ලර බොරු කියලා උන්ගේ වහල්ලුම පිළිගන්නවා..



    සිගිරි ගල වගේ සුළු දේවල් කියලා තියනවනේ. අපි නෑ කියන්නේ නෑ. එතනත් ඉතින් ඒකම අදහස් කරේ නෑනේ. පරිසරය සම්බන්ද කාරනාවක් කිව්වේ. තව සමහර ගණන් මිනුම් කියද්දී තැන් තැන් වල එක එක ඒවා කියල තිබ්බ.

    හොර නඩේ කියල තියන ඒවත් එක්ක ඕව මොනාද. සිල්ලර බොරු නේ.

    හැබැයි ඉතින් මැජික් බෑ කිව්වට ඉදලා හිටලා අනුරයියා හඳුන්ලා එක්කලා ප්‍රාතිහාර පානවා.. උදාහරණයක් විදියට මාස තුනෙන් රට බංකොලොත් බාවයෙන් මුදාගැනීම වගේ දේවල්.

    ඒත් හාල් නැවක් එහෙම ගේන්න අමාරුයි.ඒවා ගේන්නේ සාමාන්‍ය තත්ත්වය යටතේ..
     
    • Like
    Reactions: Mr Bones