බස්වල තොරොම්බල් ගැලවීම.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මේ වැඩේට අනවශ්‍ය පබ්ලිසිටියක් දීමයි වැරැද්ද. පොලීසියත් වැඩිය රඟන්නේ නැතුව මුලින්ම තොරොම්බල් ගලවන්න සහන කාලයක් දීලා ඊට පස්සේ කෙලින්ම උසාවි දැම්මා නම් වැඩේ ලස්සනට යන්න තිබුණා. මුල ඉඳලාම මීඩියා වලට දීලා වැඩේ අල කරගෙන තියෙන්නේ

    දැන් උනත් ප්‍රමාද නෑ. අසවල් දිනෙට කලින් නීතියට පටහැනි සියල්ල ඉවත් කරන්න කියලා නෝටිස් එකක් දීලා, එදායින් පස්සේ දිගටම උසාවි දාන්න තියෙන්නේ. මීඩියා වලට කිය කිය ඉන්න දෙයක් නෑ
    ------ Post added on Jan 6, 2025 at 4:53 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    8787.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    එහෙම කියන්න එපා ඉස්සර බස් එකම ගිනි තියපු එවුන් දැන් කෑලි විතරක් ගලවන එක හොඳ ලකුණක් නේ යකෝ :lol:

    aRxojNI.jpeg

    74QiPAk.jpeg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka
    අනිවා කල යුක්තක්. ලොකු දඩේකුත් ගහන්න ඕනි සති 2න් පස්සෙ කරන එවුන්ට.

    ලංකාවේ විනය හදන්න මේකට වඩා මුලින්ම කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමා ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න විදිහ හදන එක. විනාඩි 10ක් ඩ්‍රයිව් කලාම ලයිසන් එක ගන්න එක හදන්න ඕනි. පැයක්වත් ට්‍රයල් පෙන්නන විදිහක් හදන්න ඕනි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ වැඩේට අනවශ්‍ය පබ්ලිසිටියක් දීමයි වැරැද්ද. පොලීසියත් වැඩිය රඟන්නේ නැතුව මුලින්ම තොරොම්බල් ගලවන්න සහන කාලයක් දීලා ඊට පස්සේ කෙලින්ම උසාවි දැම්මා නම් වැඩේ ලස්සනට යන්න තිබුණා. මුල ඉඳලාම මීඩියා වලට දීලා වැඩේ අල කරගෙන තියෙන්නේ

    දැන් උනත් ප්‍රමාද නෑ. අසවල් දිනෙට කලින් නීතියට පටහැනි සියල්ල ඉවත් කරන්න කියලා නෝටිස් එකක් දීලා, එදායින් පස්සේ දිගටම උසාවි දාන්න තියෙන්නේ. මීඩියා වලට කිය කිය ඉන්න දෙයක් නෑ
    ------ Post added on Jan 6, 2025 at 4:53 PM
    සති දෙකක් දීලා තියෙන්නේ... දැන් ගිහිං කටයි පුකයි වහගෙන තොරම්බල් ටික ගලවාගෙන එන්න කියන්න...

    පාරේ ඉරි කපනවට, අධික වේගෙන් යනවාට, මාර්ගය අවහිර වෙන විදිහට නවත්තගෙන ඉන්නවාට සහන කාල නෑ...

    ඒවා ඉතින් පාරේ යන උන් පිළිපදින්න ඕන නීති...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    :LOL:
    මේ තියෙන්නෙ තායිලන්තයේ ත්‍රීවීලර් සහ බස්.
    එල්ලන්න පුළුවන් හැම කෑල්ලම එල්ලගෙන ඉන්නෙ.කන පැලෙන්න සද්දෙත් දාගෙන ඉන්නෙ.
    හැබැයි ඒ රටේ පාරවල් වල හෝන් සද්ද ඇහෙන්නෙ නෑ..
    පිස්සො වගේ එහෙන් මෙහෙන් දාගෙන යනවා හරිම අඩුයි.
    දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 514යි.
    ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදිතය ඩොලර් 7171යි.
    ලෝක රටවල් අතරින් 29 වෙනි ආර්ථිකය.
    මේ ඔක්කම කලේ බස් වලයි ත්‍රීවීලර් වලයි කෑලි එල්ලගෙන ඉන්න රටක..
    එහෙ මිනිස්සු විනයවත් වුනේ මේ කෑලිත් එක්ක..
    ලී ක්වාන් යූ විනය හදලා රට හැදුවෙ 60 දශකයේ.ඒ මාදිලියම නව නූතන ධනේශ්වර ක්‍රමයක් ඇති වෙලා, තාක්ෂණික විප්ලවයක් වෙලා තියෙන කාලෙක පැල කරන්න යෑම ගොබ්බ කමක්.
    රටේ ප්‍රශ්නේ ආර්ථිකය..
    ආර්ථිකය හොඳ වුනහම මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙනවා.
    බලහත්කාරයෙන් විනය හදන්න මේක උතුරු කොරියාවෙ හමුදාව නෙමේ.
    මේක ආර්ථික දියුණුවත් එක්ක ගොඩ නැගිය යුතු සමාජ පරිවර්තනයක් මිස යුරෝපෙ රවුමක් ගහලා ඇවිත් එහෙ තියෙන අටමගලවල් ඔක්කම මෙහෙ පැල කිරීම ප්‍රායෝගික නෑ..
    කාර්මිකකරණය වෙන්න කලින් යුරෝපයෙත් ශිෂ්ට මිනිස්සු හිටියෙ නෑ..ආර්ථික දියුණුවත් සමඟයි ඒ සියලු වෙනස්කම් ඇති වුනේ..
    ඔක්කටම කලින් ආර්ථිකය හදන්න..ඉතුරු ටික ගෝලීය ධනවාදය විසින් ඉබේම ඉටු කරාවි..
    වෘෂභ වැඩ නොකර රටේ මූලික ප්‍රශ්නය ගැන බලන්න..
    Ruwin Fernando

    ගෝලීය ධනවාදය ද එතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...

    මුන් වගේ ලිබරලිසම්වත් කැපිටලිසම් වත් හරියට දන්නේ නැති උන් දකුණේ කියලා මේකේ වැළලෙන එක හින්දා තමයි මේ රටට කෙල උනේ...

    අවුරුදු 76ක් ගිහිනුත් හරි හමන් දක්ෂිණාංශික පක්ෂයක් නෑ...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ගෝලීය ධනවාදය ද එතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...

    මුන් වගේ ලිබරලිසම්වත් කැපිටලිසම් වත් හරියට දන්නේ නැති උන් දකුණේ කියලා මේකේ වැළලෙන එක හින්දා තමයි මේ රටට කෙල උනේ...

    අවුරුදු 76ක් ගිහිනුත් හරි හමන් දක්ෂිණාංශික පක්ෂයක් නෑ...
    උබ කෞද උට්ටො රටෙ නීති හදන්න! රටෙ නීතිය හැදෙන්න ඔන වැඩි දෙනාගෙ කැමැත්තට! බස් - වාහන වල තොරොම්බල් ඇටවීම ගැන වහාම චන්දයක් තියන්න ඔන! චන්දෙන් ජනතා කැමැත්ත අනුව තොරොම්බල් නීති හැදෙන්න ඔන!

    බටහිර පර සුද්දන්ගෙ සිරිත් මෙකෙ බලෙන් ඔබ්බන්න් එන්න ජෙප්පො මොක්කුද! ලාන්කීය ජනතාවගෙ ජිවිතෙ කොටසක් කාවාඩි / තොරොම්බර් / සරුව පිත්තල!

    ගෝලීය ධනවාදය ද එතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...

    මුන් වගේ ලිබරලිසම්වත් කැපිටලිසම් වත් හරියට දන්නේ නැති උන් දකුණේ කියලා මේකේ වැළලෙන එක හින්දා තමයි මේ රටට කෙල උනේ...

    අවුරුදු 76ක් ගිහිනුත් හරි හමන් දක්ෂිණාංශික පක්ෂයක් නෑ...
    දැන් ඔය නීති හැදුවෙ කවුද? ජෙප්පොද? නැ! 2010 රතවාහන පනතෙන්. කවුද හැදුවෙ - මහින්ද උතුමානන්!
    ------ Post added on Jan 6, 2025 at 10:21 PM
     
    • Haha
    Reactions: War Fighter

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අනිවා කල යුක්තක්. ලොකු දඩේකුත් ගහන්න ඕනි සති 2න් පස්සෙ කරන එවුන්ට.

    ලංකාවේ විනය හදන්න මේකට වඩා මුලින්ම කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමා ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න විදිහ හදන එක. විනාඩි 10ක් ඩ්‍රයිව් කලාම ලයිසන් එක ගන්න එක හදන්න ඕනි. පැයක්වත් ට්‍රයල් පෙන්නන විදිහක් හදන්න ඕනි.
    hutto petrol, diesel lept wei okunta license trial yawala :lol:
    okunta kana palenna dada ghnna one
     
    • Haha
    Reactions: Batfleck