මෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..Boys, me dawas wala buying risky da? Anything good to watch?


Thawa kochchara dawasak mehema down weyida?
not sure, heta green wei kiyala hithanawa
Oya issues nisa thamayi 11 idan 4 ta adu wune. Right issue eken partial debt settle kala. Worst part is almost over now. upcoming reports idan turn around wei. Bangladesh issues tika dan settle wi gena yanawa.payments hira wela tibbe. Share eka lokuwata move nowenne 2nd share holder ge selling ekath. Eketh godak dan iwarai.Hemoma LVLF promote karanawa. Awurudu ganakin dividend ne. Cash flow 1 negative. 2024 Q2 earnings adu wela. Meka 10ta yanawa nam ASPI 25000ta wath yanna ona.
Meta wada hoda shares kochchara thiyenawa da
AmmatairiASI pattern eka anuwanm lagadima 4 months wthr long term down ekk enna one.. blmukoo
Uk is also becoming worse???Sri Lanka Does not have a share market since 2015! its dead, better buy gold or USD or UK pound!
Oya issues nisa thamayi 11 idan 4 ta adu wune. Right issue eken partial debt settle kala. Worst part is almost over now. upcoming reports idan turn around wei. Bangladesh issues tika dan settle wi gena yanawa.payments hira wela tibbe. Share eka lokuwata move nowenne 2nd share holder ge selling ekath. Eketh godak dan iwarai.
oka thama wenda ona. math order tikak yatin dala thibuna eyth apita ona ganata adu wenda denne nae. udin buy karanawa. ASI 400 withara down unata prices drop wenne nae. drop unoth balagana inne dahagandaමෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..
NTB එහෙම 174 තාම ගන්න පුළුවන් උනේ අද... කලින් දවසේ වැඩිය ගන්න බැරි උනා. තවත් අඩු වේවි කියල යටින් දැම්මේ orders
නමුත් අද වැඩිය කට්ටිය වැඩිය විකුණුවේ නැ.![]()
Hemoma LVLF promote karanawa. Awurudu ganakin dividend ne. Cash flow 1 negative. 2024 Q2 earnings adu wela. Meka 10ta yanawa nam ASPI 25000ta wath yanna ona.
Meta wada hoda shares kochchara thiyenawa da
@මතo කියපු එක හරිLast earnings report balanna. No change in liabilities



hithuwa wagema green un. thama market strong up movement ekak nae. Ada godak aya collect kara. market eka stable wenda thawa tika dawasak yai.not sure, heta green wei kiyala hithanawa
Seylan hodadaiමෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..
NTB එහෙම 174 තාම ගන්න පුළුවන් උනේ අද... කලින් දවසේ වැඩිය ගන්න බැරි උනා. තවත් අඩු වේවි කියල යටින් දැම්මේ orders
නමුත් අද වැඩිය කට්ටිය වැඩිය විකුණුවේ නැ.![]()
ඔව් SEYB.N නරක නැ. තියන අනිත් හොද කොටස් ඔක්කොම මිල වැඩි වෙලා Seylan එක 95 අඩුවෙන් තිබුනොත් මමත් Seylan එකට මාරු වෙන්න පුළුවන්.Seylan hodadai
seyb.X ekath hodi. N ekath ekka baladdi dividend unath wadi % ekakin labenawa. adath loku crossing wagayak giya. Dan thiyana gana discounted.ඔව් SEYB.N නරක නැ. තියන අනිත් හොද කොටස් ඔක්කොම මිල වැඩි වෙලා Seylan එක 95 අඩුවෙන් තිබුනොත් මමත් Seylan එකට මාරු වෙන්න පුළුවන්.
seyb.X ekath hodi. N ekath ekka baladdi dividend unath wadi % ekakin labenawa. adath loku crossing wagayak giya. Dan thiyana gana discounted.