🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Boys, me dawas wala buying risky da? Anything good to watch?
    මෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්‍රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..
    NTB එහෙම 174 තාම ගන්න පුළුවන් උනේ අද... කලින් දවසේ වැඩිය ගන්න බැරි උනා. තවත් අඩු වේවි කියල යටින් දැම්මේ orders
    නමුත් අද වැඩිය කට්ටිය වැඩිය විකුණුවේ නැ. :(:(
     
    • Like
    Reactions: sahan50 and nooby

    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    Hemoma LVLF promote karanawa. Awurudu ganakin dividend ne. Cash flow 1 negative. 2024 Q2 earnings adu wela. Meka 10ta yanawa nam ASPI 25000ta wath yanna ona.
    Meta wada hoda shares kochchara thiyenawa da
    Oya issues nisa thamayi 11 idan 4 ta adu wune. Right issue eken partial debt settle kala. Worst part is almost over now. upcoming reports idan turn around wei. Bangladesh issues tika dan settle wi gena yanawa.payments hira wela tibbe. Share eka lokuwata move nowenne 2nd share holder ge selling ekath. Eketh godak dan iwarai.
     
    • Like
    Reactions: sahan50

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    Oya issues nisa thamayi 11 idan 4 ta adu wune. Right issue eken partial debt settle kala. Worst part is almost over now. upcoming reports idan turn around wei. Bangladesh issues tika dan settle wi gena yanawa.payments hira wela tibbe. Share eka lokuwata move nowenne 2nd share holder ge selling ekath. Eketh godak dan iwarai.

    Last earnings report balanna. No change in liabilities
     
    • Like
    Reactions: bruges and sahan50

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    මෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්‍රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..
    NTB එහෙම 174 තාම ගන්න පුළුවන් උනේ අද... කලින් දවසේ වැඩිය ගන්න බැරි උනා. තවත් අඩු වේවි කියල යටින් දැම්මේ orders
    නමුත් අද වැඩිය කට්ටිය වැඩිය විකුණුවේ නැ. :(:(
    oka thama wenda ona. math order tikak yatin dala thibuna eyth apita ona ganata adu wenda denne nae. udin buy karanawa. ASI 400 withara down unata prices drop wenne nae. drop unoth balagana inne dahaganda
     
    • Like
    Reactions: sahan50

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Hemoma LVLF promote karanawa. Awurudu ganakin dividend ne. Cash flow 1 negative. 2024 Q2 earnings adu wela. Meka 10ta yanawa nam ASPI 25000ta wath yanna ona.
    Meta wada hoda shares kochchara thiyenawa da
    Last earnings report balanna. No change in liabilities
    @මතo කියපු එක හරි :yes::yes::yes:

    මම LVEF.N ගැන දන්නේ නැ. දැන් නිකන් අන්තිම රිපෝට් එක බැලුව. "Property, plant and equipment" මොනවා හරි විකුණලා වගේ පේනවා. assets අඩු වෙලා කලින් ට වඩා. එක නිසා හොදට හොයලා බලල ගන්න...මොකද Property විකුණලා ලාබ අවා වගේ පෙන්නනනේ...
     
    • Like
    Reactions: sahan50

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,051
    8,047
    113
    M-Town
    මෙ දවස් වල තාම ගන්න ඕනේ... එට පස්සසේ මාර්කට් එක කොළ පාට වෙනකොට ඔය පොඩි ට්‍රේඩ් එකක් කරගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න..
    NTB එහෙම 174 තාම ගන්න පුළුවන් උනේ අද... කලින් දවසේ වැඩිය ගන්න බැරි උනා. තවත් අඩු වේවි කියල යටින් දැම්මේ orders
    නමුත් අද වැඩිය කට්ටිය වැඩිය විකුණුවේ නැ. :(:(
    Seylan hodadai
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Seylan hodadai
    ඔව් SEYB.N නරක නැ. තියන අනිත් හොද කොටස් ඔක්කොම මිල වැඩි වෙලා Seylan එක 95 අඩුවෙන් තිබුනොත් මමත් Seylan එකට මාරු වෙන්න පුළුවන්.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    ඔව් SEYB.N නරක නැ. තියන අනිත් හොද කොටස් ඔක්කොම මිල වැඩි වෙලා Seylan එක 95 අඩුවෙන් තිබුනොත් මමත් Seylan එකට මාරු වෙන්න පුළුවන්.
    seyb.X ekath hodi. N ekath ekka baladdi dividend unath wadi % ekakin labenawa. adath loku crossing wagayak giya. Dan thiyana gana discounted.

    seyb.png

    ------ Post added on Jan 8, 2025 at 8:47 PM
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    @slsal මචන්,
    Crossings පොඩ්ඩක් කලබල නැතුව බලන්න ඕනේ එකම ලොක්කට තියන company දෙකක Crossings ගියාට වැඩක් නැ. price එකත් වැඩි වෙනවා. seyb.X එකේ Crossings උනේ කොහොමද කියලා මම තාම හොයල බැලුවේ නැ... වැරදියට හිතන්න එපා..
    මේක සමන්නයෙන් වෙන දෙයක්...
     
    • Like
    Reactions: tha123 and slsal