ඔන්න ඕකයි සීන් එක, එහෙම එකෙක් ඉන්නවා නම් වැඩේ ගොඩමම නං ඉස්කෝලේ යාලුවෙක් ට කියලා ගන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් දැන්
ඒ කියන්නේ කොටුවේ සිට බදුල්ලටම 10000 යි ද? නුවර ඉදන් ඇල්ලට ගන්නත් පුලුවන්ද බංpetta staion ekata palayan
eke innawa ticket dena ewun unge athata 2000 deepan
ticket eka 10,000 lkr per person
local lata ganna puluwan 12000 taඔන්න ඕකයි සීන් එක, එහෙම එකෙක් ඉන්නවා නම් වැඩේ ගොඩ
ඒ කියන්නේ කොටුවේ සිට බදුල්ලටම 10000 යි ද? නුවර ඉදන් ඇල්ලට ගන්නත් පුලුවන්ද බං
------ Post added on Jan 8, 2025 at 10:46 AM
මම දැක්කා ඕක බෙස්ට් 7 ට්‍රේන් රයිඩ්ස් වෙලා තියනවා ලොන්ලි ප්ලැනට් එකේද කොහෙදෝ... ඕකට ඔච්චර ඩිමාන්ඩ් එකෙක් එන එක පුදුමයක් නෙවෙයි...ඔය ට්‍රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු ස්ටේෂන් වලින් පුලුවන්.ඔය ඔක්කොගෙන්ම මිනිස්සු බුක් කරනකොට ඉතින් විනාඩියෙන් දෙකෙන් ඔක්කොම ඉවරයි
Thanks for the infolocal lata ganna puluwan 12000 ta
tourist ewunta indian 25000 lkr
white/chinese - 40000 lkr
online gatthoth 2500 lkr
Ubata track da ban..mam me eye rath baluwa me weekend eketh tibuna available seatsමචංලා ඇල්ල ඔඩිසියේ ටිකට් වෙන් කරගන්නේ කොහොමද? online පෙන්නන්නේ not available
දන්නා එකෙක් කියපල්ලකෝ
Id issue karata wadak nahaoket tickets open unu gaman okema ponnayek buy karala wedi gaanata wikunanawa. den apahu id ekata issue karanawa kiyala tibune.
athara mada station walin avaialble booking pennanne na samahara welawata, full distance dala balanna Fort-Badulla wage. weekend wage nm amarui allannaමචංලා ඇල්ල ඔඩිසියේ ටිකට් වෙන් කරගන්නේ කොහොමද? online පෙන්නන්නේ not available
දන්නා එකෙක් කියපල්ලකෝ
black marketඑතකොට අර සුද්දෝ ගන්නේ කොහෙන්ද බං ? අපිට යන්න වෙන්නෙම නෑනේ