ෆයිවරෙන් සෙලර්ට කරන කෙනෙහෙලිකම්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    38,227
    1
    86,698
    113
    32
    Kalutara
    එකෙක් ඇවිල්ල හෙට්ටු කරලා කියපු ගානටත් වඩා අඩුවෙන් වැඩක් කරගත්තා. රිවිෂන් ඉල්ලුවා සෑහෙන්න. හැබැයි ඌ හදිස්සියක් නැතුව ඉල්ලුවේ. දවස් දෙක තුනකින් ඔන්ලයින් එන්නෙත්. අන්තිමේ සේරම කරලා වැඩේ කැන්සල් කළා. ඩිසයින් එකට කැමති නෑ කියල. මූ මට මුගේ සයිට් එක එවලානේ තිබ්බේ. නික්මාට ආයේ සයිට් එක පැත්තේ ගිහිල්ලා බැලුවා. බලද්දී මූ කැන්සල් කරපු ඕඩරේ ඩිලිවරි ෆයිල් එක ෆයිවර් වෝටර්මාර්ක් ඒකත් එක්ක උස්සලා උගේ සයිට් එකේ දාගෙන ඉන්නවා.

    මම ටිකට් එකක් ඕපන් කළා ඕකට. මම කිව්වා උන්ට ෆයිවර් වොටර්මාක් එකත් එක්කම ඩිසයින් එක උස්සලා මට මගේ වැඩේ සල්ලි ආයේ ඕන කියලා. උන් කියනවා එහෙම සල්ලි දෙන්න බහල්ලු. අපිට පුළුවන්ලු ඩිසයින් එක උගේ සයිට් එක අයින් කරගන්න කියල ඉල්ලීමක් කරන්න. ඕන නම් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නලු. ඔන්න ඔහොමත් ෆයිවරෙන් සෙලර්ට සලකන්නේ. එතකොට පකද උන්ගේ සයිට් එකේ හැමදේම ෆයිවර් එක ඇතුලෙම කරන්න කියල තියෙන්නේ ඒ මදිවට "We got your back" කියල තියෙන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඔන්න ඔව්වට තමා.

    බයර් කාරය USA කියල පෙන්නන්නේ. හැබැයි තඹ සතේකට ෂුවර් නෑ. මට දැන් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නේ කොහොමද? සයිට් එකටම කෙලල අරින්න බැරිද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,757
    1
    46,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ask chatgpt

    This is a message I saw on a forum. Can you answer this ?
    'එකෙක් ඇවිල්ල හෙට්ටු කරලා කියපු ගානටත් වඩා අඩුවෙන් වැඩක් කරගත්තා. රිවිෂන් ඉල්ලුවා සෑහෙන්න. හැබැයි ඌ හදිස්සියක් නැතුව ඉල්ලුවේ. දවස් දෙක තුනකින් ඔන්ලයින් එන්නෙත්. අන්තිමේ සේරම කරලා වැඩේ කැන්සල් කළා. ඩිසයින් එකට කැමති නෑ කියල. මූ මට මුගේ සයිට් එක එවලානේ තිබ්බේ. නික්මාට ආයේ සයිට් එක පැත්තේ ගිහිල්ලා බැලුවා. බලද්දී මූ කැන්සල් කරපු ඕඩරේ ඩිලිවරි ෆයිල් එක ෆයිවර් වෝටර්මාර්ක් ඒකත් එක්ක උස්සලා උගේ සයිට් එකේ දාගෙන ඉන්නවා. මම ටිකට් එකක් ඕපන් කළා ඕකට. මම කිව්වා උන්ට ෆයිවර් වොටර්මාක් එකත් එක්කම ඩිසයින් එක උස්සලා මට මගේ වැඩේ සල්ලි ආයේ ඕන කියලා. උන් කියනවා එහෙම සල්ලි දෙන්න බහල්ලු. අපිට පුළුවන්ලු ඩිසයින් එක උගේ සයිට් එක අයින් කරගන්න කියල ඉල්ලීමක් කරන්න. ඕන නම් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නලු. ඔන්න ඔහොමත් ෆයිවරෙන් සෙලර්ට සලකන්නේ. එතකොට පකද උන්ගේ සයිට් එකේ හැමදේම ෆයිවර් එක ඇතුලෙම කරන්න කියල තියෙන්නේ ඒ මදිවට "We got your back" කියල තියෙන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඔන්න ඔව්වට තමා. බයර් කාරය USA කියල පෙන්නන්නේ. හැබැයි තඹ සතේකට ෂුවර් නෑ. මට දැන් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නේ කොහොමද? සයිට් එකටම කෙලල අරින්න බැරිද?'
    It looks like you're dealing with a situation where a buyer on Fiverr (or a similar freelancing platform) has canceled an order but is using the design you created, which still includes the Fiverr watermark, on their website without paying you for the work. You've opened a ticket with Fiverr, but they have suggested that you issue a DMCA (Digital Millennium Copyright Act) notice to get the content removed from the buyer's website.

    Here’s a breakdown of what you can do in this situation:

    1. Understanding the DMCA

    The DMCA is a U.S. law that allows creators to request the removal of copyrighted content being used without permission. Since the buyer is using your design (with the watermark) on their site without paying for it, you can file a DMCA takedown request with the web hosting company or the website owner.

    2. Steps to File a DMCA Takedown

    You can follow these steps to file a DMCA notice:

    • Find out the web hosting provider: Use a tool like WhoIs to determine who is hosting the website. Once you know the hosting provider, you can visit their website and look for their DMCA takedown policy or contact their legal department.
    • Prepare a DMCA Notice: A DMCA takedown notice should include:
      • Your contact information (name, address, email).
      • A description of the copyrighted work (your design).
      • The exact URL where the infringing content (your design) is being used.
      • A statement that you believe in good faith that the use of the material is not authorized.
      • A statement that the information in your complaint is accurate and that you are the copyright owner.
      • Your electronic signature (you can type your name).
    Here’s an example template:

    Code:
    To: [Hosting Provider/Website Owner]
    
    Subject: DMCA Takedown Request
    
    I am [Your Name], the copyright owner of the work detailed below. I have found that my copyrighted material is being used without my authorization on the following website:
    
    Infringing material: [Describe the work, e.g., a logo design created by me]
    URL of infringing content: [The URL where your design is being used]
    
    I have not given permission for this use, and I believe it is in violation of copyright law. I request that you remove the infringing content from your servers immediately.
    
    I declare that the information in this notification is accurate and that I am the copyright owner of the material in question.
    
    [Your Name]
    [Your Contact Information]

    3. What to Expect

    • If the hosting provider takes the DMCA notice seriously, they will remove the infringing content from the buyer’s website.
    • If the buyer disputes the DMCA notice, they may attempt to claim that they have the right to use the content. However, given that they canceled the order and are using a watermarked version, it’s likely in your favor.

    4. Fiverr’s Role

    Fiverr’s response to your ticket is disappointing, but they are correct in stating that they can’t force the buyer to pay if the order was canceled. However, they have given you good advice to file a DMCA notice. Unfortunately, platforms like Fiverr often side with buyers to maintain customer trust, which is why this situation feels unfair to sellers.

    5. Can You Take Further Action?

    • If the buyer is based in the U.S., DMCA is the most effective tool.
    • If the buyer is not in the U.S., you may need to check local copyright laws in their country. Some countries may not enforce DMCA as strictly, but many hosting providers still follow these guidelines globally.
    If you want to go even further, you can consider getting legal advice, but DMCA takedowns usually resolve the issue for most freelancers.

    Hope this helps!
    ------ Post added on Sep 8, 2024 at 12:09 PM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,661
    11,465
    113
    අඩෝ ඕවගෙ ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගන්න බැරිද? වැඩේ ඉවර වුනාමද සල්ලි හම්බ වෙන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,746
    12,271
    113
    nameservers වලින් hosting company එක හොයා ගනින් ඊට පස්සේ උන්ගේ Abuse team එකට ticket එකක් දාපන්, fiver එකෙනුත් details අරගෙන. cloudflare use කරනවා නම් උන්ට report කරපන්. උන් hosting company එකට complain කරනවා.
    https://www.cloudflare.com/trust-hub/reporting-abuse/
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,536
    16,961
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකෙක් ඇවිල්ල හෙට්ටු කරලා කියපු ගානටත් වඩා අඩුවෙන් වැඩක් කරගත්තා. රිවිෂන් ඉල්ලුවා සෑහෙන්න. හැබැයි ඌ හදිස්සියක් නැතුව ඉල්ලුවේ. දවස් දෙක තුනකින් ඔන්ලයින් එන්නෙත්. අන්තිමේ සේරම කරලා වැඩේ කැන්සල් කළා. ඩිසයින් එකට කැමති නෑ කියල. මූ මට මුගේ සයිට් එක එවලානේ තිබ්බේ. නික්මාට ආයේ සයිට් එක පැත්තේ ගිහිල්ලා බැලුවා. බලද්දී මූ කැන්සල් කරපු ඕඩරේ ඩිලිවරි ෆයිල් එක ෆයිවර් වෝටර්මාර්ක් ඒකත් එක්ක උස්සලා උගේ සයිට් එකේ දාගෙන ඉන්නවා.

    මම ටිකට් එකක් ඕපන් කළා ඕකට. මම කිව්වා උන්ට ෆයිවර් වොටර්මාක් එකත් එක්කම ඩිසයින් එක උස්සලා මට මගේ වැඩේ සල්ලි ආයේ ඕන කියලා. උන් කියනවා එහෙම සල්ලි දෙන්න බහල්ලු. අපිට පුළුවන්ලු ඩිසයින් එක උගේ සයිට් එක අයින් කරගන්න කියල ඉල්ලීමක් කරන්න. ඕන නම් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නලු. ඔන්න ඔහොමත් ෆයිවරෙන් සෙලර්ට සලකන්නේ. එතකොට පකද උන්ගේ සයිට් එකේ හැමදේම ෆයිවර් එක ඇතුලෙම කරන්න කියල තියෙන්නේ ඒ මදිවට "We got your back" කියල තියෙන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඔන්න ඔව්වට තමා.

    බයර් කාරය USA කියල පෙන්නන්නේ. හැබැයි තඹ සතේකට ෂුවර් නෑ. මට දැන් උගේ සයිට් එකට DMCA එකක් ගහන්නේ කොහොමද? සයිට් එකටම කෙලල අරින්න බැරිද?
    open another ticket and request considerable feedback for it.
    also read their rules n regulation report and highlight whats the braked up point.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    38,227
    1
    86,698
    113
    32
    Kalutara
    nameservers වලින් hosting company එක හොයා ගනින් ඊට පස්සේ උන්ගේ Abuse team එකට ticket එකක් දාපන්, fiver එකෙනුත් details අරගෙන. cloudflare use කරනවා නම් උන්ට report කරපන්. උන් hosting company එකට complain කරනවා.
    https://www.cloudflare.com/trust-hub/reporting-abuse/
    indapan pm ekak dannam.

    open another ticket and request considerable feedback for it.
    also read their rules n regulation report and highlight whats the braked up point.
    thama ticket eka open ban. solve kale na mama.
    ------ Post added on Sep 8, 2024 at 12:16 PM

    අඩෝ ඕවගෙ ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගන්න බැරිද? වැඩේ ඉවර වුනාමද සල්ලි හම්බ වෙන්නෙ?
    un kohomath site ekata pay karalane tyenne. order eka coplete wunata passene mata ganna puluwan salli.
    ------ Post added on Sep 8, 2024 at 12:16 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,536
    16,961
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    aruta respond karanna 48hrs tyenawa. eka qwe eeye ude. e kiyanne dan thawa dawasakata wada aduwen tyenne uta respond karanna. ehema respond kale na kiyala mata wasiyakuth nane ban.
    respond kale naththam eka uge horakama kiyahan. responnd nokarana eka hondayi. thama hold karapu payment clear wela nane uge paththata.
    ticket handle karana un innawa eka eka vidiyata decision denne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    38,227
    1
    86,698
    113
    32
    Kalutara
    respond kale naththam eka uge horakama kiyahan. responnd nokarana eka hondayi. thama hold karapu payment clear wela nane uge paththata.
    ticket handle karana un innawa eka eka vidiyata decision denne.
    me ekama ticket ekata 3 dnek respond kala. shift eka anuwa wenas wenawane respond karana ekawa.
     
    • Sad
    Reactions: Amith0424

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,661
    11,465
    113
    අරූ අයින් කරලා
    උබ solve කරලා
    අරූ ඊට පස්සේ ආපහු දැම්මොත් mk?
     
    • Wow
    Reactions: Heshan Daminda