Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මිනිස්සු, පාසල් ළමුන් තමුන්ට හිතෙන විකාර විදියට කොන්ඩේ කපනවා
    මේ විදියට ආණ්ඩුවෙන් අනුමත haircuts තියෙන්නේ ඕනේ :lol:

    View attachment 244859
    තව ටීක දවසකින් උතුරු කොරියාවේ වගේ කපන්න පුලුව්න් හෙයා ස්ටයිල් ටිකකුත් ගැසට් කරොත් කොහොමද ආතල් එක
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    තව ටීක දවසකින් උතුරු කොරියාවේ වගේ කපන්න පුලුව්න් හෙයා ස්ටයිල් ටිකකුත් ගැසට් කරොත් කොහොමද ආතල් එක

    jokku pati ewwa ban karai da. government approved jokku model? 🤔
     
    • Love
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,619
    113
    වැඩ බැරි ජෙප්පන්ට මේවත් අල්ලන්න පුළුවන් :lol:

     
    • Haha
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ හොඳ දේට හොඳයි කියන්නෙ නෑ කියල වැලලුන එවුන් දැන්

    Deja Vu Matrix GIF by CBC
     
    • Like
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු, පාසල් ළමුන් තමුන්ට හිතෙන විකාර විදියට කොන්ඩේ කපනවා
    මේ විදියට ආණ්ඩුවෙන් අනුමත haircuts තියෙන්නේ ඕනේ :lol:

    View attachment 244859


    මහන්සි වෙලා හදාගත්ත ගෝතයගෙ ආණ්ඩුවෙ මිලිටරි පාලනයෙන් කරගන්න බැරි උනාද? 😱

    රට බංකොළොත් කරගන්න එක විතරද කරගන්න පුලුවන් උනේ? 😹😹
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    RGB setup මටත් බලන් ඉන්න අමාරුයි, මගේ ඇස් රිදෙනවා. ෆෝන් එක පවා Dark wallpaper දාගෙන ඉන්නේ..
     
    • Like
    Reactions: Yin And Yang

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Jiwath wela inna tika kale..light tikak ehema dala podi athal ekak ganna eke waradakuth naha....
    eth podu prawahana sewaya piliwelakata thiyena eka thamai methana wenne...nathuwa thiyena hama bus ekema ewa galawanne naha man hithanne... :rolleyes2:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකත් එක්තරා සිඟිති ආතල් එකක් තමයි..මටනම් සෙට් වෙන් නෑ බන් තොරොම්බල් කරපු සෙටප්...සාමාන්‍යෙන් සෙටප් එක දිහා බලලා කියන්න පුලුවන් මනුස්සයා කවුද කියලා.. දැන් ඔය මොඩිෆයි කරපු ඩියෝ එක්ක එහෙම තඩි හෙල්මට් දාන් එකෙක් යද්දි අපි දන්නවනෙ අඩු කුලේ එකෙක් කියලා..ඒ වගේ තමයි..
    okatama add karanna ona jbl party box wage light paththu wena bluetooth speaker.
     
    • Like
    Reactions: Flappybird

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Wahana wala kaali galewwama eata diyunu wenawalu... Clean sri lanka nm eeka bus walata witarak seema wela wenna baa needaa....kiyna wada okkoma karanna puluwn ne ekaa paaraa...meegollo ehema karanne na sathiyata eka topic eka gaane geenna wage hadanneee minissunge real prashna amathaka karanna.
    Public transport walai private vehicles walai wenasa therenne nathi me wage manda manasikayoth innawa kiyala therum aran anukampa karamu.