වාහන බදු

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ?
    අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ?
    අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.
    Lankawa wage rataka rural village walata public transport ahema develop karanna bee..office wala weda karana aya ontime yawanna puluwan .private weda karana aya yanne mokenda??? Wena ratawala karanne tax wedi karala public transport develop karana akata wediya ;public transport develo karala minissunta kemeththen wahanayak drive karan yanawata wada meke yana aka comfortable and safe kiyala hithena thenata weda karana aka ..epara un thamange wahane yanne nee public transport and taxi wala yanawa relax ake:)

    oya gena mama danne nee ,wahanayak ganna beri godak minissu oka kiyanawa .eth oka practical nee me wage ratawal walata tawa aurudu gananakata
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ?
    අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.
    Banine nathuwa nalawandakoyanne wahana ona na Awith masa 3 ta monada kare?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඉතිං මහින්ද රනිල් සියලගේ කාලේ එහෙම වැඩි නොකර, හොරකම් කරලත් පොදු ප්‍රවාහනය දියුණු කලානේ