ඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද?
මේ මනුස්සයා කියන දේ ඇත්ත නම් අනුරයියගේ රෙදි නැති වෙනවා. මිනිස්සුන්ට ලොකු talk දීලා ඇවිල්ලා දැන් sale කාරයො ටිකයි සල්ලි කාරයො ටිකයි රකින්න හදන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල. මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් බයියෝ රැළට ආයේ go home අනුර කියලා galleface එකේ tent ගහන් ඉන්න තමා වෙන්නේ.
ranil hitiya nam mechchara kal yanne na .ranila octomber 1st open karanna plan karala thibbe .mun wage nanne na ranila .Go Home Anura nam
Ranilda oneee oyata?
බයයි කෙලින් කියන්න කිසි දෙයක් .ඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද?![]()
![]()
![]()

ඒකනේ, දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න වෙනව වාහනයක් නැතුව..උබලගේත් කුහක කමට පරණ වාහනයක් තියං ඉන්න උන්ට ආඩ පළි කියෙවුවා![]()
විකුණන එක කීයට වික්කත් ගන්න උන් ඉන්නවනම් අවුලක් නෑ නේ

ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේන්නේ නැද්ද දැන් බන්.![]()
Masa 3 karapu nathi Eka masa 6n karaidaමේ කැරියෝ මේ..... පොඩ්ඩක් හිටපන්, තව මාස හයක් හරි අවුරුද්දක් හරි..
ඊට පස්සේ කරලා පෙනන්නම් ඇඩේන්න
ඔව් එකත් රනිල් ගේ කැබිනට් තීරණයක්රනිල් කරන්න හිටපුව ගැන උබ කියන්න ඕනේ නෑ. ඒ මනුස්සයා නැත්නම් අනුරගේ කලිසමත් නෑ. Plan එක හරි හදලා දීලා ගියපු නිසා මෙහෙම හරි යනවා.
2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව) |
වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම - මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ මත වැඩි වෙමින් පැවති පීඩනය අවම කිරීමේ පියවරක් වශයෙන් සහ ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින විදේශ විනිමය බෙදා හැරීම සහතික කිරීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ පියවර සමඟින් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන හා මෝටර් භාවිත නොවන භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තාවකාලික ආනයන අත්හිටුවීම පහත පරිදි ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825 |
මුන් හැංගිලා ගේම දෙන්න වගේ යන්නේඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද?![]()
![]()
![]()
රනිල් හොඳයි තමයි whuththo. රනිල් කරන් ගියපු වැඩ ටික ඒ විදියටම චොර විදියටනේ මූ කරන්නේGo Home Anura nam
Ranilda oneee oyata?
ඔක්කොම වාහන හිමියන්ට අඬන්න වෙන්නේ මෙහෙම ගියොත්. වාහන upgrade කරන්න වෙන්නේ නෑ මලාට.ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේන්නේ නැද්ද දැන් බන්.![]()
මේ මනුස්සයා කියන දේ ඇත්ත නම් අනුරයියගේ රෙදි නැති වෙනවා. මිනිස්සුන්ට ලොකු talk දීලා ඇවිල්ලා දැන් sale කාරයො ටිකයි සල්ලි කාරයො ටිකයි රකින්න හදන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල. මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් බයියෝ රැළට ආයේ go home අනුර කියලා galleface එකේ tent ගහන් ඉන්න තමා වෙන්නේ.

මාත් ඊළග පාර දෙනවා පොරට. මොනවා උනත් අඩුම තරම් try එකක් වත් දෙයි නේ පොරමාලිමාවට ජන්දේ දීපු අපි ගැන අපිටම ලැජ්ජයි වෙලාවකට.. වාහන බදු ඉහල නැංවුවාට පස්සේ තවත් ඒක තහවුරු උනා.. වැඩ බැරිනම් රනිල්ටම රට කරන්න දුන්නානම් ඉවරනේ..මාලිමාවෙයි රනිල්ගෙයි වෙනසක් නැහැනේ...
වාහන මිල අඩු නොවුනොත් ඊලඟ ජන්දේ දිලිත් ජයවීරටයි මගේ.. මේ රට හදන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි..
ඒක ඇත්ත බන්... මේ වගේ රටවල් නග්ගන්න පුලුවන් බිස්නස් මොල වලට විතරයි.. අඩුම තරමින් බිස්නස්වත් හදායි.. මේ මොන කුණුහරුපයක්ද මේ වෙන්නේ දැන් ?මාත් ඊළග පාර දෙනවා පොරට. මොනවා උනත් අඩුම තරම් try එකක් වත් දෙයි නේ පොර

ඔව් බං, මේක හැමදාම එකම තැන. මෝඩ හැත්ත හිතන් ඉන්නේ වාහන වලට 500% tax ගහලා. ගන්න පඩියට 50% tax ගහලා . සල්ලි නැති උන්ට සල්ලි බෙදලා. මේ මගුල කරන් ගියාම අවුරුදු 5ක් යද්දි ඔක්කොම හරි ගිහිල්ලා රට දියුණු වෙයි කියලා. ඊට පස්සේ වෙන්නේ ඒ අවුරුදු පහෙන් පස්සේ වාහන tax එක 1000% ගහලා payee ටැක්ස් එක 70% ගහන එක. කරුම රටවල් මේවාඒක ඇත්ත බන්... මේ වගේ රටවල් නග්ගන්න පුලුවන් බිස්නස් මොල වලට විතරයි.. අඩුම තරමින් බිස්නස්වත් හදායි.. මේ මොන කුණුහරුපයක්ද මේ වෙන්නේ දැන් ?![]()
වැඩ බැරිනම් රනිල්ටම රට කරන්න දුන්නානම් ඉවරනේ..මාලිමාවෙයි රනිල්ගෙයි වෙනසක් නැහැනේ...![]()

අහින්සක දුප්පත් මිනිස්සු නෙවෙයිනේ චන්දෙට වියදම් කරන්නේ බන්අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල
අනුරගේ campaign එකට සෑහෙන්න කාර් sale කාරයො උදව් කරලා තියෙනවාඅහින්සක දුප්පත් මිනිස්සු නෙවෙයිනේ චන්දෙට වියදම් කරන්නේ බන්![]()