@scurvy mokada ahanawa uge ammaමට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ
ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ
වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
ඉන්නවාමට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ
ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ
වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
Thota owata gewanna salli tiyenawada Ponnaya?මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ
ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ
වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
දෙන්නම්
ඔයාලගේ මිල ගනම් කොහොමද ? මම දන්නවා වැඩේ අනුව මිල ගනම් වෙනස් වෙන්න පුළුවන් කියලා සාමන්‍ය කියේ ඉදලා වගේ ද කරන්නේ ?ඉන්නවා
තියෙනවා මචන් , ඔයා කියක් අය කරනවා ද එකකට ?Thota owata gewanna salli tiyenawada Ponnaya?
thank you
Fiverr eken karaganing. Uba wa anadayi meme wun.මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ
ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ
වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
හරිuba pm ekak dala ahapan rates wage dewal
methana ahanne nathuwa
karana aya methana post ekak dammama
ඔව් බන් මට ඒ වැඩේ වුනා ලංකවේ එත් Fiverr එකේ වෙනම Fee එකක් තියෙන එකත් මට අවුල් එක නිසා ලංකාවේ කෙනක් හොයනවා.Fiverr eken karaganing. Uba wa anadayi meme wun.
uge ammage 4n number eka illagena , nikan karala diyan ponnyoThota owata gewanna salli tiyenawada Ponnaya?
කුසුමා අතේ සල්ලි එවයි. බය වෙන්න එපා මිට්ටෝThota owata gewanna salli tiyenawada Ponnaya?
uba wade karagattada? mama logo and pattern design karanne.හරි
ඔව් බන් මට ඒ වැඩේ වුනා ලංකවේ එත් Fiverr එකේ වෙනම Fee එකක් තියෙන එකත් මට අවුල් එක නිසා ලංකාවේ කෙනක් හොයනවා.
මම කොල්ලෙක් ට දුන්නා ඌ ඔකොම සල්ලි එක පාර ඕනේ කිව්වා වැඩේ කරේ නැහැ මාරු වුනා
තව එකෙක් ට දුන්නා Advance එක්කම ඌ වැඩේ කරේ ඌට ඕනේ විදියට මට ඕනේ විදියට ඉල්ලුවාම මට කෑගැහුවා
තව කෙනක් ට සල්ලි මුලින් නොදී වැඩේ බාර දුන්නා ඌ වැඩේ කරේ නැහැ මම දවසකට වඩා බලලා මමම වැඩේ කර ගත්තා අරු ඊට පස්සේ මගෙන් සල්ලි ඉල්ලනවා එකක් හදලා එවලා මම පරක්කු උන නිසා මම හදා ගත්තා කිව්වා ඒ පාර මම වෙනම ගෙව්වා ඌට.
තව කෙලෙක් හිටියා ගොඩක් කල් ඉදලා දන්න එකී තමා ඔකොම කරේ මගේ, එකී ඒකිගේ කොල්ලා ගේ මගුල් මාත් එක්ක කතා කරන්න ඇවිත් මම එක්ක රණ්ඩු කරනවා. ඒකිට අලුත් වැඩක් පටන් ගත්ත හොද හිතින් වැඩේ දෙනකොට ඒකිගේ පල් හෑලි කියලා මගේ හිත කාලා දානවා. ඒ වැඩේ එපා වෙන්නම
@saradiyel_uk ඔයාට P.M දාන්න බෑනේ මචන්
------ Post added on Jan 13, 2025 at 10:22 AM
ඩිසයින් කරලා ප්‍රින්ට් කරලම දෙන්නම්මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ
ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ
වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
uba wade karagattada? mama logo and pattern design karanne.
ඔයාලගේ Number එක එවන්න නැතිනම් මට Whatsapp එකක් එවන්න 071 6 682 682 දෙන්නටම දෙන්නම් Order.ඩිසයින් කරලා ප්‍රින්ට් කරලම දෙන්නම්
්
මම සල්ලි දෙන්නේ බෑ කියන්නේ නැහැ මේකේ කෙනක් ට මම වැඩ දිලා කරේ නැහැ මචන්සල්ලි ඉල්ලුවම නදුන් දෙන්න බෑ කිව්වොත්