මචන් කොළඹ කොටුවේ ඉදන් නල්ලතන්නිය, සිරිපාදය දක්වා බස් රථ සේවා තියෙනවද? තියෙනවා නම් වෙලාවල් එක්ක දානවද?
සතියේ දවසක නිවාඩු දාලා යන්න. සෙනසුරාදා නෑග්ග උන් අද උදේ ගෙදර ඇවිල්ලා තියෙන්නේ.

math kalin para ehema kale , oya time ekama thama matath setwuneගිය පාර නැග්ග රත්නපුර පාරෙන් උදේ 10 ට පටන් අරන් උඩ මළුවට යනකොට රෑ 11 වුනා, බැස්සේ නල්ලතන්නියට
පෝය දවසෙත් උඹල .. අනේ මන්දදැන් සිරීපාදෙ කන්ද උඩටම බස් තියෙනව බන්. රුපියල් 700 යි. ලේලන්ඩ් බස් එක කොළබ - හැරමිටිපාන හරහා උඩමලුව. යනව යෑමක් අයෙ විදලා. Udamalu Express Line![]()
