මේක හරි, හැබැයි කොටුවේ CTB stand එකෙන් බස් තියෙන වෙලාවල් නම් දන්නෙ නෑඔවු, කොටුවේ ඉදල කෙලිම ඒවා තියෙනවා, අවිස්සවෙල්ලෙන් පටන් ගන්න ඒවත් තියෙනවා... - වෙලවල්නම් හරියටම දන්නේ නෑ
නැත්නම් කෝච්චියේ හැටන් ඇවිත් ස්ටේෂන් එකෙන්ම නල්ලතන්නිය බස් එක තියෙනවා... - මේකනම් බස් එක පිරෙන්න සෙනග අවම අද්දනවා, වෙලාවක් නෑ , එකක් ඇද්දම අනිත් එක එනවා..