සිරිපාදය දක්වා බස් රථ සේවා

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    මචන් කොළඹ කොටුවේ ඉදන් නල්ලතන්නිය, සිරිපාදය දක්වා බස් රථ සේවා තියෙනවද? තියෙනවා නම් වෙලාවල් එක්ක දානවද?
     
    • Like
    Reactions: War Fighter

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අවිස්සාවෙල්ල ඉදන් නම් තියනවා කියලා පෝස්ට් එකක් දැක්ක , ඩිපෝ එකට කෝල් එකක් ගැහුව නම් විස්තර කියයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඔවු, කොටුවේ ඉදල කෙලිම ඒවා තියෙනවා, අවිස්සවෙල්ලෙන් පටන් ගන්න ඒවත් තියෙනවා... - වෙලවල්නම් හරියටම දන්නේ නෑ

    නැත්නම් කෝච්චියේ හැටන් ඇවිත් ස්ටේෂන් එකෙන්ම නල්ලතන්නිය බස් එක තියෙනවා... - මේකනම් බස් එක පිරෙන්න සෙනග අවම අද්දනවා, වෙලාවක් නෑ , එකක් ඇද්දම අනිත් එක එනවා..
     

    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    ගිය පාර නැග්ග රත්නපුර පාරෙන් උදේ 10 ට පටන් අරන් උඩ මළුවට යනකොට රෑ 11 වුනා, බැස්සේ නල්ලතන්නියට
    math kalin para ehema kale , oya time ekama thama matath setwune
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    දැන් සිරීපාදෙ කන්ද උඩටම බස් තියෙනව බන්. රුපියල් 700 යි. ලේලන්ඩ් බස් එක කොළබ - හැරමිටිපාන හරහා උඩමලුව. යනව යෑමක් අයෙ විදලා. Udamalu Express Line 🤷‍♂️
     
    • Haha
    Reactions: ZIX

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    නල්ලතන්නිය බස් හැමවෙලේම නෑ. කීපයයි තියෙන්නේ.
    හැටන් බස් නිතරම තියෙනවා, හැටන් එකට ගියාම හැටන් එකෙන් නල්ලතන්නිය බස් තියෙනවා.
    හැටන් එකට ට්‍රේන් එක එන වෙලාවට ස්ටේෂන් එක ලගින් නල්ලතන්නිය බස් දානවා.

    කොලබ - නල්ලතන්නිය බස් යන්නේ දියගලින් හැරිලා නෝටන් හරහා,
    හැටන් එකට ගිහිල්ලා ගියොත් ඒ යන්නේ නෝවුඩ් මස්කෙළිය පැත්තෙන්, ප්‍රයෝගිකව ඔය දෙපැත්තෙන්ම වෙලාවේ ලොකු වෙනසක් නෑ..
    කොලබ - නල්ලතන්නිය බස් ගිනිගත්හේනේ ටිකක් වෙලා නවත්තලා තියලා ටයිම් එකට යන්නේ.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Kotuwen nallathanniya kiyla gahapu bus ekak tynwa bn eth eka nallathaniyta yane na eta 10km wge mehain harawanwa..but un bord gahala tyne nallathaniya kiyla anith eka un heta watyak gahala yanne( route eka nm hariytma dnne na) eta wada lesi hatton bus ake naggnm hatton station eka gawain bahala ethnin kelinma nallathanni bus eka ganna puluwn.. Payabagen bage bus tynwa dn season eka nisa..Kotuwen nallathanni bus eka gthoth ubta magin bahala aai station ake idn ena nallathanni bus eke nagina wenwa..eka amu wahak
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Hatton walata bus eke palayan. Hatton idan nallathanniyata bus ona tharam thiynwa. Kolaba idanma nallathanniyata bus hamathissema nathuwa athi.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දැන් සිරීපාදෙ කන්ද උඩටම බස් තියෙනව බන්. රුපියල් 700 යි. ලේලන්ඩ් බස් එක කොළබ - හැරමිටිපාන හරහා උඩමලුව. යනව යෑමක් අයෙ විදලා. Udamalu Express Line 🤷‍♂️
    පෝය දවසෙත් උඹල .. අනේ මන්ද :baffled:
     
    • Wow
    Reactions: Candid-B