Net Net දාන්නේ මගේ prices තමා ඌ ඉන්නවා මගේ ගෲප් එකේ. මගෙ නුම් එක හොයාගෙන මැසෙජ් එකක් දාන EK කියලා ලින්ක් එක දාන්නම්

Ado 2nd hand sahenna adu wenwne me ganan walta awot
2018 අවුලක් නෑ . මේ නීතිය ඉස්සරහට ඉම්පොර්ට් වලට. ඉම්පොර්ට් එකක් කලොත් අවුරුදු 3 ක් යනකන් වහනයක් ඉම්පොර්ට් කරන්න බැ. ඒවගෙමයි ඒ ඉම්පෝර්ට් කල වහනය අවුරුදු 3ක් යනකන් විකුනන්න බෑ. කොමශල් ඉම්පොර්ට් වලට එහෙම නෑ. අනිත් එක පෙර්සොනල් ඉම්පොර්ට් කල වහනයකට ලීස් එකක් දාගන්න බෑ. පෙර්මිට් එකටත් මේ සෙතේ තමා.Personal import awrudu keeyakata sarayak da gennanna pulwan ? 2018 genapu ekak thiyenawa dan awlk nadda ?![]()
@creed1 Kia Stonic eke price kohoma weida machn ?2018 අවුලක් නෑ . මේ නීතිය ඉස්සරහට ඉම්පොර්ට් වලට. ඉම්පොර්ට් එකක් කලොත් අවුරුදු 3 ක් යනකන් වහනයක් ඉම්පොර්ට් කරන්න බැ. ඒවගෙමයි ඒ ඉම්පෝර්ට් කල වහනය අවුරුදු 3ක් යනකන් විකුනන්න බෑ. කොමශල් ඉම්පොර්ට් වලට එහෙම නෑ. අනිත් එක පෙර්සොනල් ඉම්පොර්ට් කල වහනයකට ලීස් එකක් දාගන්න බෑ. පෙර්මිට් එකටත් මේ සෙතේ තමා.
Meka nam maru bn
Vat ekath ekka final price tami man hitanne me..2020 ewa import krana baMeka nam maru bn
me gaanata aawoth nam supiriyak thamai
VAT eka meka include wenna onee neda bn ??
luxury tax ekak mewata gahanne na kiyala hithamu ne
@creed1
Axio, Allion wage sedan models wala pricesuth poddak update karannako, 2020-22 models wage
Ah barida, i thought 5 years wenakan puluwanVat ekath ekka final price tami man hitanne me..2020 ewa import krana ba
Meka lankawe assembled ekane machan..not importeddan more than 1000cc import karanna denawada bn?
https://ikman.lk/en/ad/hyundai-grand-i10-fiery-red-2024-for-sale-colombo
Ow CHR oya price ekata nam hoda wahanayak. ekama awula Personal import karanawanam lease, Loan ganna baha. Cash on Hand ganna ona. Lankawe hampada gahana Toyota 121 to Premio series eke price balama mewa me ganata ganna puluwan unoth nam 2nd hand market eka kudu wenawa. danata thiyenawa Vitz ehema 5-6M ehata denna baha. ekama awula Gov eka thama final decision ekakata awillaAh barida, i thought 5 years wenakan puluwan
ade me gaanata CHR 2022 ekak enawa nam niyamai bn
2019 model eka ehema tibba gaanata ma bahi ne ethakota lankawe tiyena ewa ehema, 80/90 range ekata yay
patta aasa waahanayak CHR eka mama personally
2022n passe nam Allion/Premio kohomath ne. Axio eketh business edition/low grade eka only ekath sure ne.]
Axio, Allion wage sedan models wala pricesuth poddak update karannako, 2020-22 models wage