vehicle new TAX Price ( Updated)

netnet

Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    4ceaeaec-7d5f-4bd9-a4b3-521c3a7bc326.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Personal import awrudu keeyakata sarayak da gennanna pulwan ? 2018 genapu ekak thiyenawa dan awlk nadda ? :nerd:
    2018 අවුලක් නෑ . මේ නීතිය ඉස්සරහට ඉම්පොර්ට් වලට. ඉම්පොර්ට් එකක් කලොත් අවුරුදු 3 ක් යනකන් වහනයක් ඉම්පොර්ට් කරන්න බැ. ඒවගෙමයි ඒ ඉම්පෝර්ට් කල වහනය අවුරුදු 3ක් යනකන් විකුනන්න බෑ. කොමශල් ඉම්පොර්ට් වලට එහෙම නෑ. අනිත් එක පෙර්සොනල් ඉම්පොර්ට් කල වහනයකට ලීස් එකක් දාගන්න බෑ. පෙර්මිට් එකටත් මේ සෙතේ තමා.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,032
    2,271
    113
    Srilanka
    2018 අවුලක් නෑ . මේ නීතිය ඉස්සරහට ඉම්පොර්ට් වලට. ඉම්පොර්ට් එකක් කලොත් අවුරුදු 3 ක් යනකන් වහනයක් ඉම්පොර්ට් කරන්න බැ. ඒවගෙමයි ඒ ඉම්පෝර්ට් කල වහනය අවුරුදු 3ක් යනකන් විකුනන්න බෑ. කොමශල් ඉම්පොර්ට් වලට එහෙම නෑ. අනිත් එක පෙර්සොනල් ඉම්පොර්ට් කල වහනයකට ලීස් එකක් දාගන්න බෑ. පෙර්මිට් එකටත් මේ සෙතේ තමා.
    @creed1 Kia Stonic eke price kohoma weida machn ?
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Meka nam maru bn
    me gaanata aawoth nam supiriyak thamai
    VAT eka meka include wenna onee neda bn ??
    luxury tax ekak mewata gahanne na kiyala hithamu ne
    @creed1
    Axio, Allion wage sedan models wala pricesuth poddak update karannako, 2020-22 models wage
    Vat ekath ekka final price tami man hitanne me..2020 ewa import krana ba
     
    • Like
    Reactions: wissnshaftler

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    Ah barida, i thought 5 years wenakan puluwan
    ade me gaanata CHR 2022 ekak enawa nam niyamai bn
    2019 model eka ehema tibba gaanata ma bahi ne ethakota lankawe tiyena ewa ehema, 80/90 range ekata yay
    patta aasa waahanayak CHR eka mama personally
    Ow CHR oya price ekata nam hoda wahanayak. ekama awula Personal import karanawanam lease, Loan ganna baha. Cash on Hand ganna ona. Lankawe hampada gahana Toyota 121 to Premio series eke price balama mewa me ganata ganna puluwan unoth nam 2nd hand market eka kudu wenawa. danata thiyenawa Vitz ehema 5-6M ehata denna baha. ekama awula Gov eka thama final decision ekakata awilla
    naha price eka gana 🙁