රට නම් දෑන් බල්ලට ගිහිල්ලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්.. සාක්‍ෂිකරුවන් තුනක් රෝහලේ..

    මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

    අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

    සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.



    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ආණ්ඩුවෙන් ටික ටික පාලනය ගිලිහෙනවා වගේ :no:
    අන්ඩුවෙන් ත්‍රිවිද හමුදාවෙන් පොලිසියෙන් පාලනය ගිලිහිලා ගියපු ගමන් රට පිස්සන් කොටුවක් වෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,259
    113
    UPDATE - මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    තුවාල ලැබූවන් රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ. - https://www.hirunews.lk/393768/මන්න...දුවූ-වෙඩි-තැබීමෙන්-දෙදෙනෙකු-ජීවිතක්ෂයට-වීඩියෝ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්.. සාක්‍ෂිකරුවන් තුනක් රෝහලේ..

    මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

    අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

    සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.



    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu


    ai issara owa une nedda ban???
    අධිකරණය athule issara owa ona tharan wela thiyenwa.

    anika owa ubalata magic newei neda???
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,815
    113
    අදාල නෑනේ
    පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටට ම දැකගත හැකි වනු ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

    කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින් පළා ගොස් ඇති බවට වන වාර්තා ගැන කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

    එහිදී ඔහු මෙසේ ද කිවේය.

    “පාතාලයත් කුඩු ජාවාරමත් මර්දනයට රජයක් හැටියට අපි අනිවාර්යෙන් කැපවෙනවා. හැබැයි ෂෝ එකක් දාලා සතියේ සති දෙකේ මෙහෙයුම්වලින් නෙවෙයි. අපි ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නෙවෙයි වැදගත්. ප්‍රතිඵලය වැදගත්. අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක තමයි දැන් කියන්න වෙන්නේ. ඉදිරියේදී ප්‍රතිඵල බලාගන්න”
    Great Job Reaction GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Aththada. Maara wade :lol: Baiyone mulinma baya wela thiyenne.

    Lankaawe siddauna palaweni wedi thabeema me :rolleyes:
    ලපකොටා ඕව නවත්තනවා කියල නේද බෙරිහන් දුන්නේ :ROFLMAO: 🤌
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්ඩුවෙන් ත්‍රිවිද හමුදාවෙන් පොලිසියෙන් පාලනය ගිලිහිලා ගියපු ගමන් රට පිස්සන් කොටුවක් වෙනවා

    issara una mini marum tika uneth අන්ඩුවෙන් ත්‍රිවිද හමුදාවෙන් පොලිසියෙන් පාලනය ගිලිහිලා giya nisa
     
    • Like
    Reactions: silent one

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ai issara owa une nedda ban???
    අධිකරණය athule issara owa ona tharan wela thiyenwa.

    anika owa ubalata magic newei neda???

    අනිත් ආන්ඩුවලින් වෙච්ච දෙවල් වෙන්න ද පොන්නයො අනුර කුමාර උස්සගෙන ආවේ

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිත් ආන්ඩුවලින් වෙච්ච දෙවල් වෙන්න ද පොන්නයො අනුර කුමාර උස්සගෙන ආවේ

    math ahanne ekama thamai ponnayo, thopi wage baiyoi toiyoi anurwa usaan awilla dan mokatada adanne

    රැවටුන එක රැවටුනා ලොවෙත් නැති වෙන්න මේ පාර

    ekane uba pili gaththata @2osama pili ganne naha,
    ------ Post added on Jan 16, 2025 at 10:40 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඔහොම නොවෙන්නෙ කවුරු බලයේ හිටියනම් ද?
    NPP එක හිටියානම් මෙහෙම වෙන්නේ නෑහෑ කොහෙද මේ ලන්කවේ ගොන් හුතිගේ පුතලා ටික චන්දේ දිලා සජිත ප්‍රෙමදාස ජනදිපති කරා නේ😬😬

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,978
    113
    arakshaka amathaya mata set ma nah.. kisima personality gathiyak nah.. pandu patak penne.. owata danna ona tough decision ganna puluwan porawall..gotaaiaaya. wage.. :P :P yahapalana kaleth dakka ne pendo set ekak indala karapu hariya.. .. tiran alas also same.. kata aridi ma dennna hithenawa hombata..
     
    • Sad
    Reactions: 2osama