දැන් බං අදායම බලපත්රේ අලුත් කරන්න ගියාම එතනට අපේ nic එක සමග වෙනම පොඩි කොළ කෑල්ලක් පුරෝලා දෙන්න ඕන නම nic නම්බ එක පෝන් නම්බරේ අත්සන දාල. කවදාවත් මාරු සල්ලි නැති ප්‍රාලේ සල්ලි ගන්න ඉන්න httiyo දෙන්න එතනට ආව උන් ගානකට සද්දේ දැම්ම මේක පුරෝලා දෙනවා නැතිනං ලයිසම නෑ කියල.

උබලෑ පැත්තෙ කුඩු සීන් තියෙනවද ?
