අපේ පැත්තෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    දැන් බං අදායම බලපත්රේ අලුත් කරන්න ගියාම එතනට අපේ nic එක සමග වෙනම පොඩි කොළ කෑල්ලක් පුරෝලා දෙන්න ඕන නම nic නම්බ එක පෝන් නම්බරේ අත්සන දාල. කවදාවත් මාරු සල්ලි නැති ප්‍රාලේ සල්ලි ගන්න ඉන්න httiyo දෙන්න එතනට ආව උන් ගානකට සද්දේ දැම්ම මේක පුරෝලා දෙනවා නැතිනං ලයිසම නෑ කියල.
     
    • Sad
    Reactions: Nidarshana_k

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඕකේ ඇත්ත quote එක දාපන්කො, නැත්තන් උඹේ තාත්ත පොන්නයා කියලා උඹ පිලිගත්තා වෙනවා. 🤭 🤭
    Aththa ewa thama dala tiyenne ponnayo :lol: :lol: :lol: :lol:
    Ammagen ahala Elakiri eke thread ekak dapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,509
    1
    51,157
    113
    ප*යාගල
    sorry.com
    කවදාවත් මාරු සල්ලි නැති ප්‍රාලේ සල්ලි ගන්න ඉන්න httiyo දෙන්න එතනට ආව උන් ගානකට සද්දේ දැම්ම මේක පුරෝලා දෙනවා නැතිනං ලයිසම නෑ කියල.
    ubatath sadde dammad??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    Aththa ewa thama dala tiyenne ponnayo :lol: :lol: :lol: :lol:
    Ammagen ahala Elakiri eke thread ekak dapan

    👇 :yes: :yes:
    ලොල් කිව්වානෙ කෙඳිරි ගාන්න එපා කියලා. අම්මගෙන් අහපන් උඹට උඹේ තාත්තගේ මූන නැත්තේ අයි කියලා. ඊට පස්සෙ කතා කරමු :yes: :yes:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    mewata uththara dila idapan ponnayo mulin
    1711301894098-png.226955
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    පට්ට පට්ට. රොබරියක්ද? මර්ඩර් එකක්ද?
    Mata saddayak daapu colombo - matara bus pakayekta gemak denna..

    Mama bamba walin nagga oya bus eke u panadureta ticket gaddith mukuth kiwwe na.rathmalana hariyata eddi senaga pireddi malli oya panaduren neda bahinne nagita seat eka denna kiwwa.mama kiwwa mn denne na kiyala.uui driver kaarayai iita passe mata bana bana aawa.mama kiwwa bahiddi heta ubata panaduren yanna denne na balagannm kiyala..

    Iilaga dawasema salindu ge yaaluwek ta kiyala panadure stand eke pinwatte ayya kenekta katha karala colombo bus stand eke ekegen ahan heta e bus eka keeyatada enne kiyala ahagana idiya.edath eweletama aawa Arpico eka hariyen bus eka nawattagatta driver kaarayage dora arala hodawayen dekak kiyala kondostharayata th pollakin gahanna gihin aai sorry ayye kiwwa nisa yanna dunna.balla wage giya itin.mona hari kiwwanm atha paya kadala yawanne.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    :nerd:උබලෑ පැත්තෙ කුඩු සීන් තියෙනවද ?
    me lagadi nm ehema seen ekak una tikak eha habai. Dan daily kohoma hari mokak hari case ekak dannamai balanne.

    Owa uba oya kiyanne aththatamada bn. 🥴
    ------ Post added on Jan 18, 2025 at 6:22 PM

    පොලිසියේ උන් හිටියට අපේ වාහන නවත්තන්නේ නෑනෙ බන්. පොඩි පොඩි ඒවට තමා ඕකුන් සද්ද දාන්නෙ. බයික්, 3වීල් එහෙම පෙන්න බෑ ඕකුන්ට
    Ow bn. Unta iwa tiyenava
    ------ Post added on Jan 18, 2025 at 6:23 PM
     
    • Like
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    me lagadi nm ehema seen ekak una tikak eha habai. Dan daily kohoma hari mokak hari case ekak dannamai balanne.

    Owa uba oya kiyanne aththatamada bn. 🥴
    ------ Post added on Jan 18, 2025 at 6:22 PM

    Ow bn. Unta iwa tiyenava
    ------ Post added on Jan 18, 2025 at 6:23 PM
    ඉව සීන් එකට වඩා බන් අරුන්ට උන් බය නෑ. ලොකු කාර් එහෙම අල්ලන්න එන්නෙ නෑ ඇත්තට වැරැද්දක් කලොත් මිසක්.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඉව සීන් එකට වඩා බන් අරුන්ට උන් බය නෑ. ලොකු කාර් එහෙම අල්ලන්න එන්නෙ නෑ ඇත්තට වැරැද්දක් කලොත් මිසක්.
    Anna ekai neh bn. Ape gewal gava eda wela hoyaganna kuli wadata gihin ena ahinsaka minissuth check karala bn pain eddith