මේ ආණ්ඩුව............

2osama

Well-known member
  • Oct 25, 2010
    81,510
    72,705
    113
    මාලඹේ
    NPP එකේ ඉන්නෙ ගොඩක් ජොබ් එකක් කරලා නෑති එවුන් එක්කො හොර උපාදිකාරයො එහෙම එවුන් කොහේ රට හදන්න ද යකො උන්ට හෑඩෙන්න බෑරි කොට
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තමන්ගේ අදයාපන සුදුසුකම් ඉදන් බොරු පෙන්නලා බලේට ආවේ රට හදන්න කියලා හිතන් ඉන්න මෝඩයොත් ඉන්නවනේ….
    ehema kiynna epa utto............
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    NPP එකේ ඉන්නෙ ගොඩක් ජොබ් එකක් කරලා නෑති එවුන් එක්කො හොර උපාදිකාරයො එහෙම එවුන් කොහේ රට හදන්න ද යකො උන්ට හෑඩෙන්න බෑරි කොට
    godak un jeewitheta hari haman rassawak karala adayamak ganna danne nathi un
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    godak un jeewitheta hari haman rassawak karala adayamak ganna danne nathi un
    ehema kiynna epa bn. ආදායමක් අරගෙනද නැද්ද කියල බලන්නත් අවුරුදු 5ක් බලන් ඉන්න වෙනවා උබට........ :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොච්චර වැඩ්ඩොද කියනවා නම් දිනත් එක්ක කරන වැඩේ කියලා තියෙන්නේ..

    මේක නම් පෝය දෙකෙන්..

    • Sad
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ !!!
    අනිවා බන්. මේක Last Chance එකක් වගේ රටට. මිනිස්සුන්ට. කයිවාරු ගැහුවට අනිත් උන් ගිය පාරෙම යනවද කියල බලන් ඉන්න විතරයි මිනිස්සුන්ට තියෙන්නෙ.................[ඒ පාරෙමනම් ඉතින් Sorry.com]
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිවා බන්. මේක Last Chance එකක් වගේ රටට. මිනිස්සුන්ට. කයිවාරු ගැහුවට අනිත් උන් ගිය පාරෙම යනවද කියල බලන් ඉන්න විතරයි මිනිස්සුන්ට තියෙන්නෙ.................[ඒ පාරෙමනම් ඉතින් Sorry.com]
    මුන් ඒ කාලේ ගෝඨා එද්දී කිව්වේ හිට්ලර් ගේන්න හදනවා කියලානේ.. මේ පාර උඹලට බලාගන්න පුලුවන් රියල් හිට්ලර් ..

    ඔන්න පොඩි උදාහරණයක්..

    8MEiAXM.jpeg
     
    • Like
    Reactions: CohenLenstra

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මුන් ඒ කාලේ ගෝඨා එද්දී කිව්වේ හිට්ලර් ගේන්න හදනවා කියලානේ.. මේ පාර උඹලට බලාගන්න පුලුවන් රියල් හිට්ලර් ..

    ඔන්න පොඩි උදාහරණයක්..

    8MEiAXM.jpeg
    උන්ගෙ ආසාවනේ බන්. වෙන ආණ්ඩුවක් ආවම ආයෙ ෆොටෝ ටික එල්ලමු.........
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    NPP එකේ ඉන්නෙ ගොඩක් ජොබ් එකක් කරලා නෑති එවුන් එක්කො හොර උපාදිකාරයො එහෙම එවුන් කොහේ රට හදන්න ද යකො උන්ට හෑඩෙන්න බෑරි කොට
    තමන්ගේ අදයාපන සුදුසුකම් ඉදන් බොරු පෙන්නලා බලේට ආවේ රට හදන්න කියලා හිතන් ඉන්න මෝඩයොත් ඉන්නවනේ….

    NPP ewun rata hadaida nedda kiyana eka wenama kathawak, habai rata hadenawata kemathi nethi ubala wage kuhakoth innawa,