රට හදයි කියල හිතෙනව බන්..................... 
[මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ.]

[මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ.]



horu allanne na kiyanne hadenne na banරට හදයි කියල හිතෙනව බන්.....................
[මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ.]![]()
Lol...............රට හදයි කියල හිතෙනවද? රට හදයිද කියල බය හිතෙනවද ? ඒ දෙක වෙනස් 🫡
හදයි පම්කක්
මේ කතාව අහල බලන්න
හදයි පම්කක්
මේ කතාව අහල බලන්න
ehema kiynna epa utto............තමන්ගේ අදයාපන සුදුසුකම් ඉදන් බොරු පෙන්නලා බලේට ආවේ රට හදන්න කියලා හිතන් ඉන්න මෝඩයොත් ඉන්නවනේ….
godak un jeewitheta hari haman rassawak karala adayamak ganna danne nathi unNPP එකේ ඉන්නෙ ගොඩක් ජොබ් එකක් කරලා නෑති එවුන් එක්කො හොර උපාදිකාරයො එහෙම එවුන් කොහේ රට හදන්න ද යකො උන්ට හෑඩෙන්න බෑරි කොට
ehema kiynna epa bn. ආදායමක් අරගෙනද නැද්ද කියල බලන්නත් අවුරුදු 5ක් බලන් ඉන්න වෙනවා උබට........godak un jeewitheta hari haman rassawak karala adayamak ganna danne nathi un

මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ !!!
අනිවා බන්. මේක Last Chance එකක් වගේ රටට. මිනිස්සුන්ට. කයිවාරු ගැහුවට අනිත් උන් ගිය පාරෙම යනවද කියල බලන් ඉන්න විතරයි මිනිස්සුන්ට තියෙන්නෙ.................[ඒ පාරෙමනම් ඉතින් Sorry.com]මුන් හැදුවෙ නැත්නම් ආයෙ ඒ ගැන කතා කරල වැඩකුත් නෑ !!!
මුන් ඒ කාලේ ගෝඨා එද්දී කිව්වේ හිට්ලර් ගේන්න හදනවා කියලානේ.. මේ පාර උඹලට බලාගන්න පුලුවන් රියල් හිට්ලර් ..අනිවා බන්. මේක Last Chance එකක් වගේ රටට. මිනිස්සුන්ට. කයිවාරු ගැහුවට අනිත් උන් ගිය පාරෙම යනවද කියල බලන් ඉන්න විතරයි මිනිස්සුන්ට තියෙන්නෙ.................[ඒ පාරෙමනම් ඉතින් Sorry.com]
උන්ගෙ ආසාවනේ බන්. වෙන ආණ්ඩුවක් ආවම ආයෙ ෆොටෝ ටික එල්ලමු.........මුන් ඒ කාලේ ගෝඨා එද්දී කිව්වේ හිට්ලර් ගේන්න හදනවා කියලානේ.. මේ පාර උඹලට බලාගන්න පුලුවන් රියල් හිට්ලර් ..
ඔන්න පොඩි උදාහරණයක්..
![]()
NPP එකේ ඉන්නෙ ගොඩක් ජොබ් එකක් කරලා නෑති එවුන් එක්කො හොර උපාදිකාරයො එහෙම එවුන් කොහේ රට හදන්න ද යකො උන්ට හෑඩෙන්න බෑරි කොට
තමන්ගේ අදයාපන සුදුසුකම් ඉදන් බොරු පෙන්නලා බලේට ආවේ රට හදන්න කියලා හිතන් ඉන්න මෝඩයොත් ඉන්නවනේ….