Ex එක තාම single 😥

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    one galle face ගිය වෙලාවෙ ex gf හම්බුනා එකිගෙ යාලුවො සෙට් එකත් එක්ක, අවුරුදු 5 ගිහිල්ලත් ඒකි තාම single ලූ, ලස්සන කෙල්ලක් බන්, බඳින්නෑලු,

    මට අව්ල් වගේ බන්, ඒකිගෙ 1st love එක මන් 😥
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,728
    113
    kandy
    උබට එකී බදින්නේ නැති එක ද ප්‍රශ්නේ .. :D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    one galle face ගිය වෙලාවෙ ex gf හම්බුනා එකිගෙ යාලුවො සෙට් එකත් එක්ක, අවුරුදු 5 ගිහිල්ලත් ඒකි තාම single ලූ, ලස්සන කෙල්ලක් බන්, බඳින්නෑලු,

    මට අව්ල් වගේ බන්, ඒකිගෙ 1st love එක මන් 😥
    ඇයි උඹ ඒකිව අතෑරියේ ?
     
    • Like
    Reactions: wqe123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    එකම ගහ කැලේදී දෙපාරක් හම්බුනා කියන්නේ වල් මත් වෙලා.....
    හරි පාරක් හොයාගන්න