Stock broker softlogic da gaththe bn?ccse app eken register una acc eka haduwa softlogic, koccara dawas yanawada acc eka hadala denna?
Up
------ Post added on Jan 21, 2025 at 3:46 PM
Stock broker softlogic da gaththe bn?ccse app eken register una acc eka haduwa softlogic, koccara dawas yanawada acc eka hadala denna?
ow bn tama na ungen mata wena ekekgen register wenna pulwan daStock broker softlogic da gaththe bn?
Up
------ Post added on Jan 21, 2025 at 3:46 PM
BIL කීයට යයිද...කවදා යයිද...Mchn BIL.N mokda hithenne, 10ta up wei Kyla hithenwa.
මේක සහ ගහන ඇත්තක්!!!!! සත පහකට විශ්වාසයක් නැති ගෲප් එකක් ඕක. බිල්ලා ගෙන් ඉගෙනගත්ත පාඩම නිසා ඔය ගෲප් එකේ කිසිම ශෙයා එකක අද වෙනකන් රුපියලක් දාන්නෙ නෑ මම නම්.BIL කීයට යයිද...කවදා යයිද...
මේ ගෘෘප් එකේ සතියකට හත් අට වතාවක්වත් බොහෝවිට ඇනෝනිමස් නාමය යටතේ ප්‍රවර්ධනය කෙරෙන ෂෙයාර් එකකි BIL. මේ ෂෙයාර් එක ගැන සහ එය මේ මොහොතේ මිලට ගන්න සුදුසු දැයි කීප දෙනෙක් මගෙන් inbox massenger හරහා විටින් විට විමසා සිටි බැවින් මගේ BIL ගැන මගේ අත්දැකීම ආ අත්විඳීම මෙසේ ලියමි.
BIL යනු මට පාඩු කර ඇති ෂෙයාර් එකකි. 2022 මැයි හෝ ජුනි මාසයේ පමණ මම රුපියල් 9.00 සහ 8.50 අතර වතාවන් ගනනාවක එහි කොටස් 25000ක් පමණ මිලදී ගත්තෙමි. ඒ මොහොතේ මේ ෂෙයාර් එක up වෙමින් තිබුණි. මෙය ඉතා හොඳ ෂෙයාර් එකක් බවත් ඩිවිඩන්ඩ් නොගෙව්වද හොඳ කැපිටල් ගේන් එකක් ගතහැකි ෂෙයාර් එකක් බවත් මගේ ඇඩ්වයිසර් ද ඒ දවස්වල කිව්වේය. බිල්ලා ට මගේ ආයෝජනය දල වශයෙන් රුපියල් ලක්ෂ දෙකයි තිහක් පමණ විය.
ගෝඨා පසුබැසීමෙන් පසුව මේ ෂෙයාර් එක අඛන්ඩව මිල පහළට වැටුනු අතර එය ඇවරේජ් කරගන්නට මා අත මුදල් නොතිබුණි. 2022 සිට මේ දක්වා මේ සමාගම ටැන්සානියාවේ හා කෙන්යාවේ තේ වතු අක්කර විසි තිස් දහස් ගනනක් මිලදීගෙන අත්පත් කරගත් බවත්, කොළඹ පෝට්සිටියේ ව්‍යාපාර රැසක් ඇරඹූ බවත් විටින් විට නිවේදනයද කෙරුනි.
එසේම මෙය අනාගත වටිනාකම් රැසක් පවතින සමාගමක් බවත් බොහෝ youtube සහ fb පෝස්ට් හරහාත් කාලයක්ම ප්‍රවර්ධනය කෙරෙනු දකිත හැකිය. නමුත් ඒ කිසිවක් මට නම් ප්රතිලාභ දී නැත. BIL එක මම මිලදී ගත් මුදලට වඩා ඉහලට ගෙනයාමට අද දක්වාම මේ news එකක්වත් සමත්ව නැත.
BIL එක කඩදාසි වල (වාර්ශික හා කාර්තු වාර්තා) දිගින් දිගටම ඉහළ ඉපයීම් කරන සමාගමක්බව පෙන්වා ඇත. අද එහි net assest valve එක රු 12/-කට වැඩි බවත් eps එක රුපියල් 3.50/- ක් පමණ වන බවත් පෙන්වයි.
මුලු lolc ගෘෘප් එකේම ෂෙයාර්ස් බැලූ විට ඒවා බොහෝමයක ෂෙයාර් ප්‍රයිස් පවතින්නේ ඒ ඒ ෂෙයාර්ස් වලට අදාලව කඩදාසි වල දක්වා ඇති nav වලට පහළිනි..! ඒවායේ ඇත්ත නැත්ත මම නොදනිමි. මා මිලදී ගත් දිනවල මෙතරම් ලොකු nav එකක් හා eps එකක් බිල්ලා ට නොතිබුනු බවනම් විස්වාස ය.
ලොව ප්‍රකට ආයෝජකයකු වන වොරන් බෆට් කියා ඇත්තේ යම් ෂෙයාර් එකක් එහි nav එකට වඩා 20%ක් වත් මිල අඩුවෙන් ගතහැකි නම් එය ඉතා යහපත් ආයෝජනයක් බවයි. ඒ අනුව BIL මේ මොහොතේ යහපත් ආයෝජනයක් බව බෆට් තියරියට අනුව පෙනෙයි. නමුත් කලබල නොවී මේ ගැන හිතන්න.... මෙතරම් ඩිස්කවුන්ට් එකේ පවතින ෂෙයාර් එකක් කෙරෙහි ලොකු ආයෝජකයන්ගේ උනන්දුව අඩු ඇයි. ඇයි මේ ෂෙයාර් එක මෙච්චර වටිනවානම් හා මෙච්චර ලාබ නම් මේකේ Crossings එහෙම වැඩිය නොයන්නේ..? බෆට් තියරිය වැරදිද..නැත්නම් කඩදාසි වල දත්ත බොරුද..?
මගේ අක්දැකීම මෙයයි..කෙන්යාවේ ෆින්ලේ එකේ තේ වත්තක් දෙකක් නොව මුළු කෙන්යාවේම තේ වතු මිලට ගත්තත් ඔබ බිල්ලා ගේ සිදුකරන ආයෝජනයකට ඔබට තේ කොළ ග්‍රෑම් සීයක් වත් මිලට ගැනීමට තරම්වත් ලාබාංශ මුදලක් බිල්ලා දෙන්නේ නැත. සත්‍ය එයයි.
නමුත් ඔබ පහුගිය සැප්තැම්බර් වලට කලින් ලංකාවේ විතරක් තේ වවන මස්කෙලිය ප්ලාන්ටේෂන් වගේ එකක රුපියල් දාහක ආයෝජනයක් කරා නම් අද එය දහ දාහක් වෙලා ඇති බවත් පෙනේවි.
2021-22 කාලයේ මේ ෂෙයාර් එක රුපියල් 15-18 වැනි ඉහල අගයකට මැනිපියුලේෂන් කර ගෙනගොස් ලාබ ලැබූ සමහර අධ්‍යක්ෂකලා ඒ ගිල්ටි ෆීලින්ග් එක මකා ගැනීමටදෝ මන්දා දලදා මාලිගාවට...නැත්නම් විශ්ව විද්‍යාලයකට මෙහි ෂෙයාර්ස් නොමිලේ පරිත්‍යාග කරනවා මම දැක ඇත්තෙමි. හරිනම් මේ අධ්‍යක්ෂකවරු කරන්නට ඕනෑ තැන් තැන් වලට නොමිලේ ෂෙයාර්ස් බෙද බෙද ඉන්න එක නෙවෙයි..කම්පැනිය ලබන ලාබයෙන් සත පහක් හරි කොටස් හිමියන්ට ලබාදීමට යෝජනා කිරීමයි.
බිල්ලාගේ මට වඩා ඉහලින් හිරවී සිටින අය ඇති..ඔවුන් ගේ ද අදහස් දැනගැනීමට කැමතියි
Puluwan stock broker maaru krannaow bn tama na ungen mata wena ekekgen register wenna pulwan da
මොකද මේ ලොස්ස් උන කොම්පැනි සෙට් එකක් ම තෝරාගෙන තියන්නේ. LOFC අමතක කරාම අනිත් ඔක්කොම වැඩක් නැ. LOFC පොඩ්ඩක් over price නමුත් වසර කීපයක් තියාගන්නවනම් ඔකේ.LOFC , CLAND , AGST , PACK , REEF වගේ කොටස්වල තත්වය කොහමද ? දැන් යන තත්වෙත් එක්ක ගන්න හොද කොටස් මොනවද ?
AGPL N ගැන මොකද හිතන්නේ මචංමොකද මේ ලොස්ස් උන කොම්පැනි සෙට් එකක් ම තෝරාගෙන තියන්නේ. LOFC අමතක කරාම අනිත් ඔක්කොම වැඩක් නැ. LOFC පොඩ්ඩක් over price නමුත් වසර කීපයක් තියාගන්නවනම් ඔකේ.
අනිත් එකක් වත් මම නම් කැමති නැ. ACME.N වල Net Assets එක රින ඒ කියන්නේ සල්ලි දීල ගන්නේ නය...Citrus එහෙම 2015 ඉදලා ලොස් ඉතින්.
කවුරුද මේවා ගන්න කියන්නේ?
owa athrin ekakwath mage ganna list eke nae. LOFC witharak watch list eke thiyanawa. ganda adahasak nae thama.LOFC , CLAND , AGST , PACK , REEF වගේ කොටස්වල තත්වය කොහමද ? දැන් යන තත්වෙත් එක්ක ගන්න හොද කොටස් මොනවද ?
මම ගාව PLANTATION වලට තියන්නේ වටවල WATA.N පමණකි...මේක මම ගත්තේ වසර 4ට කලින් ගොඩක් අඩුවට NAV එකටත් වඩා ගොඩක් අඩුවට.මම PLANTATION ගැන දන්නෙම නැති තරම් තාත්තා Palm Oil ගැන හොදට දන්නවා. අරAGPL N ගැන මොකද හිතන්නේ මචං
මම ගාව PLANTATION වලට තියන්නේ වටවල WATA.N පමණකි...මේක මම ගත්තේ වසර 4ට කලින් ගොඩක් අඩුවට NAV එකටත් වඩා ගොඩක් අඩුවට.මම PLANTATION ගැන දන්නෙම නැති තරම් තාත්තා Palm Oil ගැන හොදට දන්නවා. අර
Tellers ත් හැම වෙලාවේම මේක සිරා කියල කියන නිසා ගත්තා. credit එක යන්න ඕනේ තාත්තා සහ Tellers ට. දැන් නම් වටවල ටිකක් ගාන ටිකක් වැඩි මගේ දැනුම අනුව මම 50% විතර විකුණුවා...
AGARAPATANA PLANTATIONS බැලුවම එහෙම වරදක් කියන්න බැ.2023 මේක ලිස්ට් කරේ මට මතක විදියට IPO එක තිබුනේ 9 හෝ 10 price එක.
මේකේ දැම්මේ වටවල ප්‍රමෝට් කරන්නේ නෙමේ PLANTATIONS ගැන හොද විස්තර තියන නිසා.Tellers නම් නරක කොම්පැනි recommend කරලා නැ. නමුත් "The Wise Investor" පොඩි බයස් ගතියක් තියනවා...මට හිතෙනවා සමහර වීඩියෝ බැලුවම. ඒඋනාට වීඩියෝ වල තියන විස්තර ගොඩක් වටිනවා මට වෙලාව ගොඩක් ඉතුරු වෙනවා.
මේ කට්ටිය වටවල ගැන සහ අනිකුත් කියන දේවල් අරගෙන AGPL.N එකේ අඩුපාඩු සංසන්දනය කරලා මේවා බලල හොයල බලල ගන්න.
Palm oil price world market eke adu wenawa neda ban
hSenid eke share price eka kohoma weida issarahata. HBS.N
IT industry ekata hoda wei kiyala hithenawa vehical import karanna gaththama Doller rate eka wedi wena nisa
------ Post added on Jan 23, 2025 at 5:50 AM
LOFC , CLAND , AGST , PACK , REEF වගේ කොටස්වල තත්වය කොහමද ? දැන් යන තත්වෙත් එක්ක ගන්න හොද කොටස් මොනවද ?
මොකද මේ ලොස්ස් උන කොම්පැනි සෙට් එකක් ම තෝරාගෙන තියන්නේ. LOFC අමතක කරාම අනිත් ඔක්කොම වැඩක් නැ. LOFC පොඩ්ඩක් over price නමුත් වසර කීපයක් තියාගන්නවනම් ඔකේ.
අනිත් එකක් වත් මම නම් කැමති නැ. ACME.N වල Net Assets එක රින ඒ කියන්නේ සල්ලි දීල ගන්නේ නය...Citrus එහෙම 2015 ඉදලා ලොස් ඉතින්.
කවුරුද මේවා ගන්න කියන්නේ?
owa athrin ekakwath mage ganna list eke nae. LOFC witharak watch list eke thiyanawa. ganda adahasak nae thama.
මේ වෙලාවේ ගන්න හොද මොනවද ? දැන්නම් කොටස් මිල උඩ ගිහින් තියෙන්නේ හරි අයිඩියා එකක් නැතුව වගේ .Me wage stocks aran wedak ne. Company growth 1k ne, liabilities wedi, dividend ne. Aparade salli. Den nam hoda fundamental shares over brought wage. Banks nam thawa tikak yawi
------ Post added on Jan 23, 2025 at 7:23 AM