පව් බන් 2019 ඉදන් බලන් ඉන්නෙ කට්ටිය ඔහොම්ම 2050 වෙනකන් ඉන්නයි තියෙන්නෙඅවුරුදු ගාණකට නෙවෙයි ජීවිත කාලෙදිවත් දියුණු රටක් වාහන පදින උන්ට තියෙන අවස්ථාව ලංකාවෙ අති බහුතර අයට හම්බෙන එකක් නෑ. විසි කරන්න සල්ලි තියෙන උන් විතරක් මොන නීති දැම්මොත් අලුත්ම වාහන ගෙනෙයි. අනික් උන් හැමදාම අඩු වෙනකම් බල බල ඉඳී.
![]()
