සිංහලුන්ගෙ අලුත් වාහන සිහිනිය මිරිගුවක්ම වෙන ලකුණු!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,967
    113
    ප*යාගල
    sorry.com
    🥺 අවුරුදු ගාණකට නෙවෙයි ජීවිත කාලෙදිවත් දියුණු රටක් වාහන පදින උන්ට තියෙන අවස්ථාව ලංකාවෙ අති බහුතර අයට හම්බෙන එකක් නෑ. විසි කරන්න සල්ලි තියෙන උන් විතරක් මොන නීති දැම්මොත් අලුත්ම වාහන ගෙනෙයි. අනික් උන් හැමදාම අඩු වෙනකම් බල බල ඉඳී. 😢
    පව් බන් 2019 ඉදන් බලන් ඉන්නෙ කට්ටිය ඔහොම්ම 2050 වෙනකන් ඉන්නයි තියෙන්නෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මම කියන්නෙ කිසිම හේතුවක් උඩ ලංකාවෙ තියෙන මාෆියා මාකට් එකට මැච් කරන්න අලුත් වාහන මිල ගේන එක පට්ට අසාධරණයි. ඒක නිකං හොරුන්ට අනුබල දීමක් නේ බං. වාහන ගේන්නෙ නැති කාලෙ උන් හිතේ හැටියට වාහන මිල උස්සල, ඒක සාමාන්‍ය මිල කරන්න ට්‍රයි කරනව අලුත් වාහන ගෙන්නද්දි. එහෙම බැලුවම ඒ තියරි එක හැම තැනම ඇප්ලයි කරන්න පුලුවන් නේ, හාල් හිඟයක් ආවම මෝල් කාරයො හාල් හංගල මිල වැඩි කරනව, ඊට පස්සෙ ඉම්පෝට් කරද්දි එයිට උඩින් මිල ගේනව. ඔය වගේ කතාවක් නේ මේ කියන්නෙ. මුං මාර පොරවල් නේ බං. කාටද මෙහෙම අදහස් එන්නෙ?
    ඒවගෙ මාෆියා මාකට් එකකට ෆිනෑන්ස් දීල ඒවට අවදානමක් තියෙනව නම් ඒකට වගකියන්න ඕන ඒ හොර මිලට Valuation දීපු සමාගම් සහ අදාල ලීසිං කම්පැනි මිසක් නිකං මිනිස්සු නෙමෙයි. ඒ ආයතන වලට වෙන අවදානමට වෙන විසඳුමක් හදන්න ඕන නැතුව ඒවට වෙන බලපෑමට අලුත් වාහන මිල බලෙන් වැඩි කරන්න යනව නම් කැකිල්ලෙ තීන්දු ඒව. 🤮
    🤮🤮
    අදහස සාධාරණයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්

    Aniwaren ponna anuraya maranna one, kaiya witharai pakayage
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    kohomath mulin commercial vehicles dewi sahenna ganan dn commercial vehicle brand new ganna giyama JAC 6.7Mn Bolero 4.9 Mn wage yanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම කියන්නෙ කිසිම හේතුවක් උඩ ලංකාවෙ තියෙන මාෆියා මාකට් එකට මැච් කරන්න අලුත් වාහන මිල ගේන එක පට්ට අසාධරණයි. ඒක නිකං හොරුන්ට අනුබල දීමක් නේ බං. වාහන ගේන්නෙ නැති කාලෙ උන් හිතේ හැටියට වාහන මිල උස්සල, ඒක සාමාන්‍ය මිල කරන්න ට්‍රයි කරනව අලුත් වාහන ගෙන්නද්දි. එහෙම බැලුවම ඒ තියරි එක හැම තැනම ඇප්ලයි කරන්න පුලුවන් නේ, හාල් හිඟයක් ආවම මෝල් කාරයො හාල් හංගල මිල වැඩි කරනව, ඊට පස්සෙ ඉම්පෝට් කරද්දි එයිට උඩින් මිල ගේනව. ඔය වගේ කතාවක් නේ මේ කියන්නෙ. මුං මාර පොරවල් නේ බං. කාටද මෙහෙම අදහස් එන්නෙ?
    ඒවගෙ මාෆියා මාකට් එකකට ෆිනෑන්ස් දීල ඒවට අවදානමක් තියෙනව නම් ඒකට වගකියන්න ඕන ඒ හොර මිලට Valuation දීපු සමාගම් සහ අදාල ලීසිං කම්පැනි මිසක් නිකං මිනිස්සු නෙමෙයි. ඒ ආයතන වලට වෙන අවදානමට වෙන විසඳුමක් හදන්න ඕන නැතුව ඒවට වෙන බලපෑමට අලුත් වාහන මිල බලෙන් වැඩි කරන්න යනව නම් කැකිල්ලෙ තීන්දු ඒව. 🤮
    🤮🤮
    එක බැංකුවක් වැටුනොත් ඔය කතා නෑ... බැංකු සහ ලීසිං ආයතන එකිනෙකට සම්බන්ධයි. දැන් පරක්කු වැඩි.... ලීසින් දෙද්දී තීරණයක් අරන් තිබ්බා නම් 20නවත්වාද්දී තිබ්බ මිලට එහා දෙන්නේ නෑ කියලා, මේ ප්‍රශ්නේ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    💯
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    එක බැංකුවක් වැටුනොත් ඔය කතා නෑ... බැංකු සහ ලීසිං ආයතන එකිනෙකට සම්බන්ධයි. දැන් පරක්කු වැඩි.... ලීසින් දෙද්දී තීරණයක් අරන් තිබ්බා නම් 20නවත්වාද්දී තිබ්බ මිලට එහා දෙන්නේ නෑ කියලා, මේ ප්‍රශ්නේ නෑ
    Kisima leasing company ekak waten naha bn. Ema watrnna taram leasing තොගයක් dila na. Mila hodtma wadi une 2023 2024 awrdu deke. Minisu sahenna aduwen wahna gatte oya awrdu deke. Anika ema minihek lesiyen wahnyak atharin naha. Munge boru
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මුන් මොකක් හරි එකක් කියන්න ඕන බං. පිස්සු හුත්තලා!
    Dan uba kiyanne lokka iye kiwwa eka logical nadda?
    Vehicle permit 20000 k dila. ubala ayithi wenne podi minissunge pattata neda? oya permit tikata dunnama ayi ithuru weyida?
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    kamak naha Central Bank ekei, treasury eke mahaththuru tikai luxury vehicle walata yanawane ewa dakala sathutu wemu
    lol
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    එක බැංකුවක් වැටුනොත් ඔය කතා නෑ... බැංකු සහ ලීසිං ආයතන එකිනෙකට සම්බන්ධයි. දැන් පරක්කු වැඩි.... ලීසින් දෙද්දී තීරණයක් අරන් තිබ්බා නම් 20නවත්වාද්දී තිබ්බ මිලට එහා දෙන්නේ නෑ කියලා, මේ ප්‍රශ්නේ නෑ
    ඕව බොරු බයිල නේ බං. ඕනම බිස්නස් එකක රිස්ක් එකක් තියෙනව. අපිත් බිස්නස් කරනව, ඒවගෙ රිස්ක් තියෙනව. ප්‍රොෆිට් කරන කාලෙට ප්‍රොෆිට් කරනව වගේම ලොස් වෙන කාලෙට ඒක දරාගන්නත් පුලුවන් වෙන්න ඕන. ඒකට තමයි බිස්නස් කරනව කියන්නෙ. දැන් මුං මොකක්ද කරේ, මාෆියාව ආපු කාලෙට සේල් කාරයො ඔක්කොම එකතු වෙලා ලාබ ලබල, ඒ මාෆියා මාකට් එකට Valuation දීල ලීස් දීල මේ ආයතන අධික විදියට ලාබ ලැබුව. උඹ බලන්න ගිය අවුරුදු 2-3 බැංකු වල රිපෝට්ස් අරගෙන. අධිකම විදියට ඕව ලාබ ලබල තියෙන්නෙ. දැන් එතකොට Potential loss එකක් පේන්න තියෙද්දි ඒ පාඩුව ගන්න අකමැතිකමට, උන්ගෙ වාසියටම රජයෙ තීන්දු වෙනස් කරන්න හදනව. ඔය වගේ දේවල් තමන් ඡන්දෙ දීපු ආණ්ඩුව උනත් සාධාරණීකරනය කරන්න එපා බං. වැරදි දේට කෙලින් වැරදියි කියපං. ඔය වගේ දෙකයි පනහෙ හේතු නැතුව ඇත්තටම මිල වැඩි කරන්න ඕන නම් ඒ හේතුව කියල වැඩි කරන්න ඕන.

    උඹ ඔය කියන කතාව සාධාරණයි අර ණය ප්‍රතිව්‍යුහගත කරන කාලෙ වගේ EPF එකටද බැංකු වලටද රජය අත තියන්නෙ කියල මාතෘකාවක් ආව කාලෙක. ඒ කාලෙ බැංකු ඒ වෙච්ච දේට වගකියන්න ඕන නෑ. ඒ බර බැංකු වලට දුන්නොත් ඒව අවදානමකට වැටෙනව. එහෙම තැනකදි ඔය කතාව සාදාරණයි. ඒත් මුං මේ එකතු වෙලා හොඳට ලාබ උපයපු තැනක්, ලාබෙ නැති වෙන්න යද්දි කෙඳිරි ගානව බොරු හේතු කිය කිය.
    මම සරලවම කියන්නෙ මේකෙ වගකීම ගන්න ඕන නෑ මිනිස්සු
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඒ අස්සේ ඇමති මන්ත්රීලට brand new වාහන දීලා ඒවා අවුරුදු 5ක් ආණ්ඩුවෙන්ම නඩත්තු කරලා ගෙදර යනකොට අරන් යන්න පුළුවන් ක්‍රමයක් හීන් නූලෙන් අටවන්න යන්නේ තක්කඩි ජෙප්පෝ. permit එකෙන් නැතිවෙන්නේ නාමික ගානක්. මේ ක්‍රමෙන් ආණ්ඩුවට ඊට වඩා වියදමක් යනවනේ :lol:

    • Like
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Oken thamai naanna hodatama patan ganne ooka.
    Rate hadunu fake price bubble ekakata price match karana eka karana ekek dakkamai.
    ඉතින් ඒකමනේ හාල් වලට කරේ. කලින් ආණ්ඩු කිලෝ 1ට 65ක් tax ගැහුවේ ලංකාවේ හොඳට හාල් තියන මාස වල import කරන එක discourage කරන්න. හිඟ කාලවල ගැහුවේ රුපියල් කීපයක්. එත් මුන් හාල් හිඟවෙලා import කරන්න උන වෙලාවෙත් ලොකු මෝල් කාරයෝ වැඩි කරපු ගාන match කරන්න 65ක් tax ගැහුවා හල් කිලෝ එකකට.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    තාම excise duty එක විතරයි කියලා තියෙන්නේ. බොහෝවිට custom duty 20% ආපහු දාන්න පුළුවන්. 2022 අලුතින් දාපු SSCL 2.5% එකත් එන්න බැරි නැහැ. එහෙම වුනොත් Wagon R එකකුත් මාකට් එකේ ලක්ෂ 75 වත් වෙයි. Vitz එක (දැන් Yaris) ලක්ෂ 85ක් වත් වෙයි.
     
    • Sad
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    තාම excise duty එක විතරයි කියලා තියෙන්නේ. බොහෝවිට custom duty 20% ආපහු දාන්න පුළුවන්. 2022 අලුතින් දාපු SSCL 2.5% එකත් එන්න බැරි නැහැ. එහෙම වුනොත් Wagon R එකකුත් මාකට් එකේ ලක්ෂ 75 වත් වෙයි. Vitz එක (දැන් Yaris) ලක්ෂ 85ක් වත් වෙයි.
    Mamath hithanne price up wena widiyak tinne..

    stock wedi sale walata unit aken tawa 1 million over profit puluwan wei tawa:P
     
    • Like
    Reactions: Asmodeus