ඇත්ත වගේ බොරු කියන්නේ කොහොම ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    ඇත්ත වගේ බොරු කියන්නේ කොහොම ද? මම බොරු කියනකොට අහු වෙනවා අනික් අයට. සමහරු නොදැනෙන්න බොරු කියනවා. ඒ වගේ හදිස්සියට බොරු කියන්නේ කොහොමද අහු නොවෙන්නේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගෙන් ඇහුවා නම් හරියටම කියයි. ඔය වැඩෙට සෙට් වෙනම ඩයල් එකක්. දැන් නම් ටිකක් අල්ලන්න අමාරුයි.

    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    සම්‍යක්ප්‍රයෝග කරපං. බොරු කියන්න එපා

    ක්
    අත මෙහෙම තියාගන්න
    🤌
    කට උල් කරගන්න
    😗

    දැන් හිතට එන ඕන දෙයක් කියන්න ...............
    බොරුව ලෝජිකලි හරි වගේ හිතුනොත් අමු ගොන් කතාවක් කියන්නත් ඕනි.
    ------ Post added on Jan 23, 2025 at 11:56 AM
     
    • Haha
    Reactions: lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඇත්ත වගේ බොරු කියන්නේ කොහොම ද? මම බොරු කියනකොට අහු වෙනවා අනික් අයට. සමහරු නොදැනෙන්න බොරු කියනවා. ඒ වගේ හදිස්සියට බොරු කියන්නේ කොහොමද අහු නොවෙන්නේ?
    Boruwata rate nathi ubata hitena facts tikak ekatu karagena numerical values, research papers tikaka nam tikak kiyapan ( amu boru mehema papers mokekwt liwwa ewa nemei) poddk logical wennat kiyapan. Etkota hugak un rawatenawa. For more information contact jangijith 😂
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    ඇත්ත වගේ බොරු කියන්නේ කොහොම ද? මම බොරු කියනකොට අහු වෙනවා අනික් අයට. සමහරු නොදැනෙන්න බොරු කියනවා. ඒ වගේ හදිස්සියට බොරු කියන්නේ කොහොමද අහු නොවෙන්නේ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට බොරු කියන එක අවුලක් නෑ. හැබැයි ඒ උට්ට කාලයක් මතකතියාගන්න එක තමයි අවුල. ඊට හොඳයි ඇත්ත කියල හෝ සද්ද නැතිව ඉන්න එක.