අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකක්ද බං චෝදනාව?

    අවු 10 ට පස්සේ කියන්නේ රනිල්ගෙ කාලේ චෝදනා කරපු එකක් නේද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද බං චෝදනාව?

    අවු 10 ට පස්සේ කියන්නේ රනිල්ගෙ කාලේ චෝදනා කරපු එකක් නේද?

    ගංවතු⁣රෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට බව කියමින් 2014දී තෙල් සංස්ථාවෙන් ගත් රුපියල් ලක්ෂ 61ක් එම කටයුත්තට නොගෙන 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත්තේ යැයි සැකපිට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ CIDයෙන් අත්අඩංගුවට ගනී.

    #MediaLK
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගංවතු⁣රෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට බව කියමින් 2014දී තෙල් සංස්ථාවෙන් ගත් රුපියල් ලක්ෂ 61ක් එම කටයුත්තට නොගෙන 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත්තේ යැයි සැකපිට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ CIDයෙන් අත්අඩංගුවට ගනී.

    #MediaLK
    අයියෝ... ඕක මොකක්ද???

    ගං වතුර එනවා යනවා... ඒ වගේ ද මයින්ද මාතියගේ ඡන්දේ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Eka thamai ahuwe uba denagena neweida kiuwe mu hora kiyala
    lapayage anduwen mu horek kiyala nadu damma api ita passe mu horek kiyala danuwath una. api dan mu horek kiyala dannawa :lol: 🤌
    habai horata paya dekak yannath kalin apa dila 🤌
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lapayage anduwen mu horek kiyala nadu damma api ita passe mu horek kiyala danuwath una. api dan mu horek kiyala dannawa :lol: 🤌
    eka misak, nethnam koheda ubala owa danne,

    lapayage anduwa kiyanne, ubala wagema baiyoi toiyoi ekathu wela hadapau anduwak kiyala amathaka karanna epa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    nahane mn bayiek or toiyek newei.
    me anduwa haduwe thanikara baiyoi toiyoi 39% ekathu wela

    ithin horu allanawai kiyala rewatilada 39% baiyoi toiyoi chande dunne, paw ban ubala wage gon harak
    ------ Post added on Jan 24, 2025 at 5:58 AM
    තො ගිහින් අනුරගේ නාකි අම්මට හුකපන් පොන්නය 🤣🤣
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හයියූ හැමිනෙනවා නේ. ශික් ඕඊ ඒකත් පේල්. අනුර පේල්