2023 TOYOTA YARIS X GRADE ordered

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    69.5 lak walata RMD un order karala

     

    Attachments

    • 1737710573964.png
      1737710573964.png
      270.9 KB · Views: 169

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,504
    5,402
    113
    Thama tax structure eka finalise nahane, mun order karala bambuu gahannada?
     
    • Like
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    They bought it in Japan for (an undisclosed) yen amount, the estimated total cost at SL port is 6.95 million LKR - that is if the tax structure don't change.

    This is not a confirmation that a Yaris would cost 6.95mil, the price could still go up or down.
    Tax wadi karanne na. $ එක වැඩි වෙච්ච එක ගා vat එක වැඩි වුන එක නිසා තමා වාහන කලින් පාරට වඩා ලක්ශ 10කින් විතර වැඩි
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    Vitz 2019k wtr dan 50k wtr weid ehnn?
    55-60 wei ne . Ita wada nan valueble wenna ba

    Tax wadi karanne na. $ එක වැඩි වෙච්ච එක ගා vat එක වැඩි වුන එක නිසා තමා වාහන කලින් පාරට වඩා ලක්ශ 10කින් විතර වැඩි
    Ai 25% kalin thibbe na
    ------ Post added on Jan 24, 2025 at 3:03 PM
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Tax wadi karanne na. $ එක වැඩි වෙච්ච එක ගා vat එක වැඩි වුන එක නිසා තමා වාහන කලින් පාරට වඩා ලක්ශ 10කින් විතර වැඩි
    Not really, the Excise tax is now higher than it was back in 2018
     
    • Like
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    9000 KM duwalane bn
    Recondition ගෙන්න පුලුවන් සෙලර්ස් ලාට. Dealers ලාට තමයි brandnew only.

    සෙල් කාරයොන්ට brandnew ගෙන්න බැ අලුත් ගැසට් එක අනුව.

    Not really, the Excise tax is now higher than it was back in 2018
    පොඩි වෙනසක් තියෙන්නේ
    ------ Post added on Jan 24, 2025 at 3:06 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Mehe ewa 100000k panala 90 wage denne
    Easy to verify, check the emissions test reports

    පොඩි වෙනසක් තියෙන්නේ
    ------ Post added on Jan 24, 2025 at 3:06 PM
    Well they did change the excise tax so who's to say they won't change anything else
    ------ Post added on Jan 24, 2025 at 3:07 PM
     
    • Like
    Reactions: SHAN_22 and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Tax wadi karanne na. $ එක වැඩි වෙච්ච එක ගා vat එක වැඩි වුන එක නිසා තමා වාහන කලින් පාරට වඩා ලක්ශ 10කින් විතර වැඩි

    මේවා හිතට නැගෙන සිතුවිලි ද? තොරතුරු ද?
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    මට නම් හිතෙන්නෙම මුන් මේ pre order කියල මෝඩ සිංහලුන්ගෙන් advance අරන් මාරු වෙන ගේමක් ගහනව කියල.
     
    • Haha
    • Wow
    Reactions: NRTG and snm1990

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    සෙල් කාරයොන්ට brandnew ගෙන්න බැ අලුත් ගැසට් එක අනුව.
    ඕක ගැසට් එකේ සීන් එකක් නෙමෙයි නේද
    ඉස්සර උනත් සේල් වල බ්‍රැන්ඩ් නිවු තිබුනෙ නැහැ, බ්‍රැන්ඩ් නිවු කිවුවට එහෙ පොඩ්ඩක් හරි දුවලා රීකන්ඩිශන් කියලා මෙහෙ ගෙනාපුව නේද තිබුනෙ පොතේ බ්‍රෑන්ඩ් නිවු කියලා වදින්න නං අනිවා මෙහෙ ඩීලර්ගෙන් 0 මයිලේජ් ගනිපු එකක් වෙන්න ඕන
     
    • Like
    Reactions: topkollek and NRTG