ලංකාවෙ පාරවල් වල 3වීල් පදින්න උන්ට license කොහොමද තියෙන්නෙ? උන්ගෙ රටවල් වල 3weel කියලා කැටගරියක් නෑනේ? එතකොට උන්ට කොහොමද මෙහෙ පදින්න අවසර හම්බෙන්නෙ?
ලංකාවෙ පාරවල් වල 3වීල් පදින්න උන්ට license කොහොමද තියෙන්නෙ? උන්ගෙ රටවල් වල 3weel කියලා කැටගරියක් නෑනේ? එතකොට උන්ට කොහොමද මෙහෙ පදින්න අවසර හම්බෙන්නෙ?
එතකොට උඹ කියන්නෙ 3weel ලයිසන් නැති ඒත් කාර් තියෙන කෙනෙක්ට ලංකාවෙ කෙනෙක්ට 3වීල් පැද්දොත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ කියලද?wheel padinawa ban. ekata unge licence eka sufficient mama hitanne
White Supermercy බන්එතකොට උඹ කියන්නෙ 3weel ලයිසන් නැති ඒත් කාර් තියෙන කෙනෙක්ට ලංකාවෙ කෙනෙක්ට 3වීල් පැද්දොත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ කියලද?
Thugs Life
wheel padinawa ban. ekata unge licence eka sufficient mama hitanne
ප්රශ්නෙ අහන්න හේතුව අද නිව්ස් එකක් දැක්කා උන් පැදපු එකක් accident වෙලා. නිකමට හිතුනේ උන්ට ඕවා මෙහෙ පදින්නවත් ලයිසන් තියෙනව්ද කියලා. අපි එහෙම පැද්දොත් තමා පොලිසියේ උන් පුකේ අරින්න එන්නෙ.tuktukrental එකෙන් විල් එකක් ගන්න ඉන්ටනැෂනල් ලයිෂන් එකක් තියෙන්න ඕනි.. හැබැයි උබ කියනවා වගේ උන්ට එහෙ ට්රයල් පෙන්නන විල් නැනේ...
දකුණු රටට ගිහින් බලපන්කෝ , සුද්දෝ උන්ගේ රටවල ගන්න බැරි සැර ආතල් එකක් මෙහෙ ඇවිත් ගන්නවා
උන් මාර්ගනිති 80% විතර කඩනවා , එහෙම බැලුවම ලංකාවේ 3වීල් බයික් පදින උන් සෑහෙන්න හොඳයි කියලා හිතෙනවා
surfing board එකක් scooter එකට හයිකරගෙන උන් යන යෑම දැක්කම ඇඟ හිරිවටෙනවා බන් , මනුස්සයෙක්ගේ ඇඟේ වැදුනොත් බඩුම තමයි
සුද්දෝ උන්ගේ රටවල ඔහොම ගියොත් අනිවා ඩොලර් දාස් ගණක දඩත් කාලා license එකත් suspend කරගන්නවා sure එකටම
කොහෙද ඉතින් දඩ ගැසීම කෙසේ වෙතත් අපේ පොලෝසියේ හරක්ටත් English බැරිනිසා සුද්දෝන්ට උන්කරපු වැරැද්ද පහදලා දෙන්නවත් බෑනේ , සුද්දා English වලින් වචන 4-5ක් කියපු ගමන් අරූ ok sir , sorry sir කියලා සුද්දා යවනවා
එහෙනම් මොන ලබ්බටද බයික්, 3වීල් කාර් කියන තුනම කරන්නෙ ගොඩක් උන්, උන්ට කාර් විතරක් ගන්න තිබ්බනෙ.high driving licence tiyanamwanm lakawath Three-wheel wnama ganna one na danna vidiyata
ප්රශ්නෙ අහන්න හේතුව අද නිව්ස් එකක් දැක්කා උන් පැදපු එකක් accident වෙලා. නිකමට හිතුනේ උන්ට ඕවා මෙහෙ පදින්නවත් ලයිසන් තියෙනව්ද කියලා. අපි එහෙම පැද්දොත් තමා පොලිසියේ උන් පුකේ අරින්න එන්නෙ.