Tourism ප්‍රශ්නයක් - සුද්දො කොහොමද 3weel පදින්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ලංකාවෙ පාරවල් වල 3වීල් පදින්න උන්ට license කොහොමද තියෙන්නෙ? උන්ගෙ රටවල් වල 3weel කියලා කැටගරියක් නෑනේ? එතකොට උන්ට කොහොමද මෙහෙ පදින්න අවසර හම්බෙන්නෙ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    ලංකාවෙ පාරවල් වල 3වීල් පදින්න උන්ට license කොහොමද තියෙන්නෙ? උන්ගෙ රටවල් වල 3weel කියලා කැටගරියක් නෑනේ? එතකොට උන්ට කොහොමද මෙහෙ පදින්න අවසර හම්බෙන්නෙ?

    wheel padinawa ban. ekata unge licence eka sufficient mama hitanne
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    wheel padinawa ban. ekata unge licence eka sufficient mama hitanne
    එතකොට උඹ කියන්නෙ 3weel ලයිසන් නැති ඒත් කාර් තියෙන කෙනෙක්ට ලංකාවෙ කෙනෙක්ට 3වීල් පැද්දොත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ කියලද?
     
    • Wow
    • Sad
    Reactions: wqe123 and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    එතකොට උඹ කියන්නෙ 3weel ලයිසන් නැති ඒත් කාර් තියෙන කෙනෙක්ට ලංකාවෙ කෙනෙක්ට 3වීල් පැද්දොත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ කියලද?
    White Supermercy බන් 🙁
     
    • Love
    • Like
    Reactions: wqe123 and tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    tuktukrental එකෙන් විල් එකක් ගන්න ඉන්ටනැෂනල් ලයිෂන් එකක් තියෙන්න ඕනි.. හැබැයි උබ කියනවා වගේ උන්ට එහෙ ට්‍රයල් පෙන්නන විල් නැනේ...
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Thugs Life
    wheel padinawa ban. ekata unge licence eka sufficient mama hitanne
    tuktukrental එකෙන් විල් එකක් ගන්න ඉන්ටනැෂනල් ලයිෂන් එකක් තියෙන්න ඕනි.. හැබැයි උබ කියනවා වගේ උන්ට එහෙ ට්‍රයල් පෙන්නන විල් නැනේ...
    ප්‍රශ්නෙ අහන්න හේතුව අද නිව්ස් එකක් දැක්කා උන් පැදපු එකක් accident වෙලා. නිකමට හිතුනේ උන්ට ඕවා මෙහෙ පදින්නවත් ලයිසන් තියෙනව්ද කියලා. අපි එහෙම පැද්දොත් තමා පොලිසියේ උන් පුකේ අරින්න එන්නෙ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    google is your friend my friend

    https://tuktukrental.com/how-to-get-an-international-licence-in-sri-lanka/

    1737908029698.png
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    දකුණු රටට ගිහින් බලපන්කෝ , සුද්දෝ උන්ගේ රටවල ගන්න බැරි සැර ආතල් එකක් මෙහෙ ඇවිත් ගන්නවා

    උන් මාර්ගනිති 80% විතර කඩනවා , එහෙම බැලුවම ලංකාවේ 3වීල් බයික් පදින උන් සෑහෙන්න හොඳයි කියලා හිතෙනවා

    surfing board එකක් scooter එකට හයිකරගෙන උන් යන යෑම දැක්කම ඇඟ හිරිවටෙනවා බන් , මනුස්සයෙක්ගේ ඇඟේ වැදුනොත් බඩුම තමයි

    සුද්දෝ උන්ගේ රටවල ඔහොම ගියොත් අනිවා ඩොලර් දාස් ගණක දඩත් කාලා license එකත් suspend කරගන්නවා sure එකටම

    කොහෙද ඉතින් දඩ ගැසීම කෙසේ වෙතත් අපේ පොලෝසියේ හරක්ටත් English බැරිනිසා සුද්දෝන්ට උන්කරපු වැරැද්ද පහදලා දෙන්නවත් බෑනේ , සුද්දා English වලින් වචන 4-5ක් කියපු ගමන් අරූ ok sir , sorry sir කියලා සුද්දා යවනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උන්ට ට්‍රේනින් එකක් දීලා, ඊට පස්සේ පදින විදිහ බලලා තමයි දෙන්නේ
    ඒත් ඉතින් එහෙම දෙන්න බැහැ තමයි, ඔහොම වාහන පදින්න ඉගෙනගන්න පුලුවන්නම් ඉතින් මොනා කරන්න බැරිද, 🇱🇰
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දකුණු රටට ගිහින් බලපන්කෝ , සුද්දෝ උන්ගේ රටවල ගන්න බැරි සැර ආතල් එකක් මෙහෙ ඇවිත් ගන්නවා

    උන් මාර්ගනිති 80% විතර කඩනවා , එහෙම බැලුවම ලංකාවේ 3වීල් බයික් පදින උන් සෑහෙන්න හොඳයි කියලා හිතෙනවා

    surfing board එකක් scooter එකට හයිකරගෙන උන් යන යෑම දැක්කම ඇඟ හිරිවටෙනවා බන් , මනුස්සයෙක්ගේ ඇඟේ වැදුනොත් බඩුම තමයි

    සුද්දෝ උන්ගේ රටවල ඔහොම ගියොත් අනිවා ඩොලර් දාස් ගණක දඩත් කාලා license එකත් suspend කරගන්නවා sure එකටම

    කොහෙද ඉතින් දඩ ගැසීම කෙසේ වෙතත් අපේ පොලෝසියේ හරක්ටත් English බැරිනිසා සුද්දෝන්ට උන්කරපු වැරැද්ද පහදලා දෙන්නවත් බෑනේ , සුද්දා English වලින් වචන 4-5ක් කියපු ගමන් අරූ ok sir , sorry sir කියලා සුද්දා යවනවා

    ඔව් බන් ඔකුන් පිස්සෝ වගේ කෙලගෙන යන්නේ. හැප්පුනොත් ලෙලි යනවා. පොලිස් කාරයෝ දැක්කේ නෑ වගේ ඉන්නවා. මේ මාසේ දෙපාරක් මාතර ගියා. දෙපාරම එහෙමයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    high driving licence tiyanamwanm lakawath Three-wheel wnama ganna one na danna vidiyata
    එහෙනම් මොන ලබ්බටද බයික්, 3වීල් කාර් කියන තුනම කරන්නෙ ගොඩක් උන්, උන්ට කාර් විතරක් ගන්න තිබ්බනෙ.
     
    • Like
    Reactions: kingcapton

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    oya license eken padinna ba ban hari nam. International car license eken mehe car nam badinna puluwan. habai 3 wheel baha.
    un enava, 20-30 min training ekak gannava oya tuktuk rent karana ekakin, eta passe unge fun eka aran 1-2 weeks idala apadu yanava.
    habai local ekekta license eka ganna masa ganak inna ona. system change thama. LOL hithapanko oya foreignerlata thiyenava vidiyata local kenekta license eka ganna puluwankama thibuna nam kochchara un sathutu weida.
     
    • Haha
    Reactions: maverick44

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ඈත්තටම හොඳ ප්‍රශ්නයක්. ඔන්න ටාරකත් එක්ක මේකටනම් එකගයි. ඇයි යකෝ අපි වෙනම ට්‍රයල් පෙන්නලා ගන්න ඒව සුද්දො විනාඩි 30ක් පුරුදුවෙලා ගන්නව. මේ සුද්දොන්ට පුකදෙන නීතිනැවිල්ලනම් හරියන්නෙ නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    අපිත් මේ සුද්දොන්ගෙ තත්වෙට යන්න තමයි උත්සාහ කරන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ප්‍රශ්නෙ අහන්න හේතුව අද නිව්ස් එකක් දැක්කා උන් පැදපු එකක් accident වෙලා. නිකමට හිතුනේ උන්ට ඕවා මෙහෙ පදින්නවත් ලයිසන් තියෙනව්ද කියලා. අපි එහෙම පැද්දොත් තමා පොලිසියේ උන් පුකේ අරින්න එන්නෙ.

    එක ?
    දවසට 2-3 ඇක්සිඩන්ට් වෙනවා තුක් තුක් රෙන්ටල් ත්‍රීවීල්
    ඕකට හේතුව උබ කියපු විදිහට උන්ට ත්‍රීවීල් පැදලා පුරුද්දක් නැ ලයිසන් එකේ එහෙම කැටගරි එකක් නෑ
    ලංකාවේ ඉතිං ෆොරින් නම් අව්ලක් නැති නිසා කාර් ලයිසන් තියේ නම් ටුක් වලට දෙනවා රෙන්ටල් පාකයලට ඉතිං ඕන උත්ටක් සල්ලි ලැබෙනවනේ
    අපි කාර් නෙවි බර වාහන ලයිසන් තිබ්බ උනත් ත්‍රීවීල් වලට නැතිනම් පොලෝසියේ සර්ලා ලියනවා.
     
    • Like
    Reactions: Thiefx and tharakaf