ඔච්චර සරල නෑ. ළමයි IT කරන්නෙ සමාජෙනුයි කැම්පස් එකෙනුයි දෙන බොරු expectations හින්ද. අන්තිමට intern එකක්වත් නෑ හොයාගන්න.Thaman kamathi deyak igenaganna eka minissungen aithiyak. Job ekak hoyaganna eka Nathi eka igenaganna kenage wadak.

Macham practical ekedio smanyen monwage dewal da balanne basic advanced???ඔක්කොම practical එකේදී
Vacancy naddaDan intern inna ayage wada hodai. Thaniyama podi deyak wath qwata balala karanne ne. Danne ne kiyanwa. Ane Manda.

මගුල ..මට මේ ලගදී හම්බුනා එකෙක් . උන්ගේ පටන් ගද්දි දෙසිය ගානක් හිටියලු . දැන් ඉන්නේ 80ක් විතරලු . අනිත් උන් නවත්තල .SLIIT is the best

apply කරපු position එක හැටියට තමයි . associates ලාගෙන් නම් බලන්නේ basic .Macham practical ekedio smanyen monwage dewal da balanne basic advanced???
Mame nikan puka denna epa methana...ubala GOV campus walin awilla Private campus eun awama kuhaka kamata unwa halanawa...unge knowledge eka dakkama ubalata renda bara hadenawa okai atta thaththe.....පහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.
දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ.
ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්‍රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.
ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ.
මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි.
දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි.
දැන් තත්වේ තමා අලුත් එකෙක්‍ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්.

Uba Elon Musk da bn..?pahu giya tike NSBM eken interview awa, ganna deyak na![]()
Dan IT walata kamathi hinda e pissuqa nisa karana un adui. Salli gana hithala karana un hinda nam awul thama.ඔච්චර සරල නෑ. ළමයි IT කරන්නෙ සමාජෙනුයි කැම්පස් එකෙනුයි දෙන බොරු expectations හින්ද. අන්තිමට intern එකක්වත් නෑ හොයාගන්න.
මම නම් ඕව කරන්නෙ නෑ බන් තෙරුමක් නැඩිග්රී එක නැත්නම් ඉන්ටර්විව් එකකට ෂෝර්ට් ලිස්ට් කරන්නේ වත් නෑ මම ඉන්න එකේ නම්. වෙකන්සි එකකට එන CV ගාන නම් හොඳටම වැඩි වෙලා තියෙන්නේ ඒ අස්සේ.
මම නම් ලොකු අව්ලක් දකින්නේ නෑ fresh graduate ලගේ. තමන් එක්ක උන් කම්පෙයර් කරන්න යන්න එපා. First Job එකේ අපි හැමෝම වැරදි කරා.
ඉඳල හිටලා හරක් පැටව් සෙට් වෙනවා. උන් කොහොමත් intern එකෙන් එහාට යන්නේ නෑ.
ඔව නෙවේ ප්‍රශ්න, ගොටගේ කාලේ කරන්ට් නැතුව කෙලපු පිස්සුව නිසා දැන් ඉන්දියා වල බ්‍රාන්ච් එකක් දැම්ම. ජොබ් වලින් 1/3 විතර දැන් එහෙට යන්නේ. එකෙන් කෙලවෙන්නේ මෙහෙ IT ඩිග්‍රී කරපු එවුන්ට තමයි.
Food Technology wage field ekakin EU wala Bsc degree ekak karana eka hodaida.ඉස්සරහට කොහොමත් Industry එකේ ඉන්න අපිටත් තව පාත් එකක් හදාගෙන ඉන්න වෙනව මේ විදිහට තව කාලයක් යද්දි. වැඩේ තියෙන්නෙ එතකොට අපි වයසයි. බිස්නස් එකක් කලෝතින් ඇරෙන්න තව වෙනමම පැත්තක් ඉගෙන ගෙන enter වෙන්න කාලය නෑ.
A/L ඉවර කරල එන අයට මම නම් රෙකමන්ඩ් කරන්නෙ Hospitality field එක.
Hospitality තමයි මට නම් ලෝකෙ පේන හොදම ෆීල්ඩ් එක. මෙහෙ නැත්නම් පිටරටක වුනත් ජොබ් එකක් කරන්න පුලුවන්. එන්න එන්න ඕනම රටක Tourism & Hospitality grow වෙනව මිසක් පහලට යන්නෙ නෑනෙ. දැන් මෙහෙ වුනත් පේන්නෙ නැද්ද. ඉස්සරහට Tourism grow වෙනව කියන්නෙ ඒකට cater කරන්න වැඩකරන්න මිනිස්සු ඕන. Tourism වල ප්‍රධානම දෙය කෑම.
අනික jobs තියෙන්නෙ High class hotels, Boutique hotels, Villas, Guest houses, Motels වල විතරක් නෙමෙයි අනිත් Retail restaurants & Bakery chains වල.
මම දන්න මල්ලි කෙනෙක් මෙහෙ පේස්ට්‍රි චෙෆ් විදිහට කෝස් එක කරල කොලඹ හොටෙල් එකක තාම ටික කාලයයි ට්‍රේනින් වෙන්න අරන්. පොරට දැන්මම පිටරට ජොබ් ඔෆර් එකක් ලැබිල. පොර O/L ඉවර වෙලා කෙලින්ම ගියා A/L කරන්නෙ නැතුව course එකට. තාම අවුරුදු 18යි.
ඔය වගේ පාත් එකක ගියාම කවද හරි ජොබ් කරල එපා උන කාලෙක තමන්ගෙම බිස්න්ස් එකක් වුනත් easily පටන් ගන්න පුලුවන්. කෑම කියන්නෙම වැටෙන බිස්නස් එකක් නෙමෙයිනෙ. අනික තමයි කේක් වගේ එහෙම නැත්නම් බේකරි items range එක.
Pastry chefs can create special desserts, and they usually work in a senior-level role at large or high-end establishments while overseeing their station called the pastry kitchen. Bakers can create many desserts, like cakes and cookies, and have two career paths, either retail or commercial baking.
පිස්සුද බන්. Hospitality කියන්නේ ලෝකේ අඩුවෙන්ම ගෙවන field එකක්. අනික උන් පට්ට stress එකකින් වැඩ කරන්නේ. හිතපන්කෝ මුලු දවසම හිටගෙන උදේ දවල් නැතුව වැඩ කරද්දී කොහොම ඇද්ද?ඉස්සරහට කොහොමත් Industry එකේ ඉන්න අපිටත් තව පාත් එකක් හදාගෙන ඉන්න වෙනව මේ විදිහට තව කාලයක් යද්දි. වැඩේ තියෙන්නෙ එතකොට අපි වයසයි. බිස්නස් එකක් කලෝතින් ඇරෙන්න තව වෙනමම පැත්තක් ඉගෙන ගෙන enter වෙන්න කාලය නෑ.
A/L ඉවර කරල එන අයට මම නම් රෙකමන්ඩ් කරන්නෙ Hospitality field එක.
Hospitality තමයි මට නම් ලෝකෙ පේන හොදම ෆීල්ඩ් එක. මෙහෙ නැත්නම් පිටරටක වුනත් ජොබ් එකක් කරන්න පුලුවන්. එන්න එන්න ඕනම රටක Tourism & Hospitality grow වෙනව මිසක් පහලට යන්නෙ නෑනෙ. දැන් මෙහෙ වුනත් පේන්නෙ නැද්ද. ඉස්සරහට Tourism grow වෙනව කියන්නෙ ඒකට cater කරන්න වැඩකරන්න මිනිස්සු ඕන. Tourism වල ප්‍රධානම දෙය කෑම.
අනික jobs තියෙන්නෙ High class hotels, Boutique hotels, Villas, Guest houses, Motels වල විතරක් නෙමෙයි අනිත් Retail restaurants & Bakery chains වල.
මම දන්න මල්ලි කෙනෙක් මෙහෙ පේස්ට්‍රි චෙෆ් විදිහට කෝස් එක කරල කොලඹ හොටෙල් එකක තාම ටික කාලයයි ට්‍රේනින් වෙන්න අරන්. පොරට දැන්මම පිටරට ජොබ් ඔෆර් එකක් ලැබිල. පොර O/L ඉවර වෙලා කෙලින්ම ගියා A/L කරන්නෙ නැතුව course එකට. තාම අවුරුදු 18යි.
ඔය වගේ පාත් එකක ගියාම කවද හරි ජොබ් කරල එපා උන කාලෙක තමන්ගෙම බිස්න්ස් එකක් වුනත් easily පටන් ගන්න පුලුවන්. කෑම කියන්නෙම වැටෙන බිස්නස් එකක් නෙමෙයිනෙ. අනික තමයි කේක් වගේ එහෙම නැත්නම් බේකරි items range එක.
Pastry chefs can create special desserts, and they usually work in a senior-level role at large or high-end establishments while overseeing their station called the pastry kitchen. Bakers can create many desserts, like cakes and cookies, and have two career paths, either retail or commercial baking.
මම ඔය ෆීල්ඩ් එකේ කෙනෙක් නෙමෙයි බ්‍රෝ. මම කිව්වෙ present business environment එක දිහා බැලුවම තියෙන තත්වයයි, මට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තියෙන තත්වයයි.Food Technology wage field ekakin EU wala Bsc degree ekak karana eka hodaida.(Germany wage thama hithan inne.German walinma thiyena degree ekak thama baluwe language levels complete karata passe apply karanna.)Me dawaswala podi research park danawa me gana.
එතකොට Marketing කියන්නෙ ලේසි ෆීල්ඩ් එකක්ද ?පිස්සුද බන්. Hospitality කියන්නේ ලෝකේ අඩුවෙන්ම ගෙවන field එකක්. අනික උන් පට්ට stress එකකින් වැඩ කරන්නේ. හිතපන්කෝ මුලු දවසම හිටගෙන උදේ දවල් නැතුව වැඩ කරද්දී කොහොම ඇද්ද?
බිස්නස් එකක් පටන් ගත්තත් food and bevarage කියන්නේ රිස්ක් එක වැඩි profit margin අඩු ඉන්ඩස්ට්‍රියක්.
මම නම් ඕනම පොඩි එකෙක්ට කියන්නේ marketing පැත්තෙන් පලයන් කියල. ලංකාවේ ගොඩක් CEO ලට තියෙන්නේ marketing background එකක්.
මට පේන්නේ උඹ මුදලාලි කෙනෙක්ට පුදපු එකෙක් වගේ. උඹ හිතුවද උඹගේ ගෙදර වගේ කියලා. මම ඉන්ටවීව් කරන්නෙ මට ඕනේ ලෙවෙල් එකේ උන්ව ගන්ඩ. මට ප්‍රශ්නයක් නෑ සී වී වලින්ම හලන එක තියෙන්නෙ ඉතින් මීට පස්සෙ. ඒකෙන් වෙන්නෙ හොද එකෙක්ට තියන චාන්ස් එකත් නැති වෙන එක.ඉන්ටවීව් බෝඩ් එකෙන් අයින් වෙයන් විශාල සහනයක්
ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නෙ එහෙම ගේමක් ගහගන්ඩ පුලුවන් උන්ද ගොඩක් ඉන්නෙ කියන එක. එහෙම වෙනව නම් ගොඩක් හොදයි. හැබැයි බහුතරයක් මෙලෝ දෙයක් බෑ. ඉස්සරහට ඕක ඔඉටත් වඩා worse වෙයිLankawe IT sector එක තාම පරන interview methods follow කරන්නෙ. ඇත්තටම IT වලින් game එකක් ගහන්ඩ degree ඕන නෑ.🫡
Degree තියෙන උන් හෙනම frame එකක හිරවෙලා කියලා මට නම් හිතෙන්නෙ
ඔව් ඒක තමා හරි. දැන් වෙලා තියෙන්නෙ ඔය ලමයිගෙ තුට්ටු දෙකට විදලා ඩිග්‍රී දීලා. උන් සුරංගනා හීන වලට ගෙනියල ඇත්ත ලෝකෙට ආවම සොරි වෙනවා. දෙමව්පියෝ පව්.එලෝන්ගේ තියරිය හරි
ඩිග්‍රි තිබ්බත් එකයි නැතත් එකයි ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි
ගෙදරක් නැති උනත් abcd බැරි උනත් කමක් නෑ
කෝඩ් කරන්න පුලුවන් නම් ඒ ඇති.
අනාතයි ඉතින්.moratuwe IT un wagayak interview kala. Totally disappointed. Basic communication wath ba tech side eka amathaka kalath
මේක තමා මම කියන ප්‍රශ්නේ. ඉස්සර තුන් හතරක් ඉන්ටවීව් කරාම එකෙක් සෙට් වෙනවා. දැන් හෙනම අමාරුයි.ගිය September වල අපේ office එකට associates ල 4 දෙනෙක් ගන්න 38 interview කරා ..
private ,gov බේදයක් නෑ .. ඔක්කොම practical එකේදී chatgpt use කරනවා paper එකේ එපා කියලා තිබුනත් ..
අන්තිමට තේරුනේ SLIIT 2, IIT 1, UCSC 1.
IT sector එකට හැමෝම එනවා .. සමහර උන්ට IT ගැන කිසිම interest එකක් නෑ .. හොයලා ඉගෙන ගන්නේ නෑ .. එක නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ .. මන් නම් දන්න කාටවත් IT කරන්න කියන්නේ නෑ .. Internship එකක් හොයාගන්න ගොඩක් අමාරුයි දැන් ..
අනේ පලයන් යකෝ. හරියට මෙතන කියල තියන පොයින්ට් එකවත් තේරෙන්නෙ නැති ගොබිලෙක් උඹ. මම අඩු ගානේ කිසිම ඩිග්‍රී එකක් නැති උන් පවා කීප දෙනෙක් අරන් තියනව. එනව මෙතන ප්‍රයිව්ට් උන්ගේ නොලෙජ් එක ගැන කියවන්ට. මම කියල තියෙන්නෙ බුරුතු පිටින් අතින් වියදම් කරලා අන්තිමේ අමාරුවෙ වැටෙන්නෙ දෙමව්පියෝ කියන එක. වැඩක් බැරි නම් කැම්පස් එකෙන් එද්දි ගවන්මන්‍ට් ද ප්‍රයිවට්ද අදාල නෑ.Mame nikan puka denna epa methana...ubala GOV campus walin awilla Private campus eun awama kuhaka kamata unwa halanawa...unge knowledge eka dakkama ubalata renda bara hadenawa okai atta thaththe.....
Lankawe IT company wala inna eun interview karaddi balanne thamanta wada aduwen perfrom karana ekekwa ganna .Interview karana eka wadda kiyala ara aluth ekata pennanna ona....
Poddak Europe,US,AUSI wage company eheka interview ekakadi balanne ungae team mate ganne kohomada kiyala.
Uba Elon Musk da bn..?
------ Post added on Jan 28, 2025 at 12:54 PM
කෝඩ්ජෙන් ?ඩිග්‍රී එක නැත්නම් ඉන්ටර්විව් එකකට ෂෝර්ට් ලිස්ට් කරන්නේ වත් නෑ මම ඉන්න එකේ නම්. වෙකන්සි එකකට එන CV ගාන නම් හොඳටම වැඩි වෙලා තියෙන්නේ ඒ අස්සේ.