හයියෙන් හුස්ම ගන්න එපා

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ ටිකේ පරිස්සමෙන් හිටපන් හයියෙන් විස air quality එක හින්ද කේස් එනව. එක්කෙනෙක් දැන් ටිකකට කලින් එලියෙ ඉන්නකොට ටිකක් හයියෙන් හුස්ම උඩට ඇදල ඒ වෙලාවෙ දැවිල්ලක් ඇවිල්ල දැන් නහයත් එක්ක උගුර දැවිල්ලයි ලු. මේක මේ විදිහටම ඉන්දියාවෙ දිල්ලි වලත් තියනව. දැන් ඒ තත්වෙටම ඈවිල්ල තියෙන්නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව්. මම දැන් කෑම එකක් ගන්න ගියා. මෙහෙ නිකන් රෑ දහයට විතර නුවරඑළියේ එළියට බැස්ස වගේ . මොකවත් පේන්නෙත් නැහැ. ගෙදර ආවේ අමාරුවෙන් පාර හොයාගෙන. ඩ්‍රයිවින් කරන්න බැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,971
    113
    මේ ටිකේ පරිස්සමෙන් හිටපන් හයියෙන් විස air quality එක හින්ද කේස් එනව. එක්කෙනෙක් දැන් ටිකකට කලින් එලියෙ ඉන්නකොට ටිකක් හයියෙන් හුස්ම උඩට ඇදල ඒ වෙලාවෙ දැවිල්ලක් ඇවිල්ල දැන් නහයත් එක්ක උගුර දැවිල්ලයි ලු. මේක මේ විදිහටම ඉන්දියාවෙ දිල්ලි වලත් තියනව. දැන් ඒ තත්වෙටම ඈවිල්ල තියෙන්නෙ
    ඔව් බන් අපෙ company එකටත් පේනවා දවල්ට මීදුම වගෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,689
    113
    නිදහසේ ගන්න තිබ්බ හුස්ම ටිකත් නැති වෙයි වගේ..සුද්දන්ට ඉන්දියාවේ තව ෆැක්ටරි ගහන්න කියමු..
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,897
    1,314
    113
    මේ ටිකේ පරිස්සමෙන් හිටපන් හයියෙන් විස air quality එක හින්ද කේස් එනව. එක්කෙනෙක් දැන් ටිකකට කලින් එලියෙ ඉන්නකොට ටිකක් හයියෙන් හුස්ම උඩට ඇදල ඒ වෙලාවෙ දැවිල්ලක් ඇවිල්ල දැන් නහයත් එක්ක උගුර දැවිල්ලයි ලු. මේක මේ විදිහටම ඉන්දියාවෙ දිල්ලි වලත් තියනව. දැන් ඒ තත්වෙටම ඈවිල්ල තියෙන්නෙ
    mata matakai Delhi cricket ground eke hemadama ohomai
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    mage nahayai / gurai dekama danawa. mask dan dan inne.
    sathiyak wayasa poos pataw dennek maruna husama ganna bariwa. wade therune passe.
    anik eka gei mullakata damma kamare janel okkoma wahala dala. karumekyak