vehicle new TAX Price ( Updated)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    parana ewa patta gahala athi bn..

    anika 660 engine wage ewa lankawata set wenne na.. padina un pickup madi nisa ලෑල්ලට පාගල පදින්නේ... ඉතින් engine එහෙම ගෙවිල ඇති හොදටම
    mm ow itn.. but celerio unath ehmane bn.. nattn parana axio 2008 wage ekak blnna one. mona unath extra 5 lax athe thiya gnna one case ekak awoth kiyla :D
     
    • Like
    Reactions: Gwynbleidd

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    mm ow itn.. but celerio unath ehmane bn.. nattn parana axio 2008 wage ekak blnna one. mona unath extra 5 lax athe thiya gnna one case ekak awoth kiyla :D
    ඔව් මොනා උනත් 1500 ක ලෙඩ අඩු එකක් බැලුවනම් හරි.. allion premio වගෙත් ශේප් නේ
     
    • Like
    Reactions: Gwynbleidd

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    ඔව් මොනා උනත් 1500 ක ලෙඩ අඩු එකක් බැලුවනම් හරි.. allion premio වගෙත් ශේප් නේ
    worst case engine neh. dn lankawe situation eka ekka echchara ewa hithnne nathuwa inna one.
    anika petrol unath awl. itn ehma eke power nathi wahana gnnawata wada nm arawa parana unath hodai
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    worst case engine neh. dn lankawe situation eka ekka echchara ewa hithnne nathuwa inna one.
    anika petrol unath awl. itn ehma eke power nathi wahana gnnawata wada nm arawa parana unath hodai
    Axio 2015 wage komda mchan. Hybrid eka
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    Axio 2015 wage komda mchan. Hybrid eka
    ado mn nm hybrid recommend karanne na. mage parana fit ekath wikke ekai. owa hoda wahana ape un genuine replacement karanne na hariyata.
    nttn nm battry dana eka nothing.
    honda unge dual clutch eka hariyata replace karama lede ennne na.eth ape unge karama enawane.

    axion non hybrid ekath hodai bn
     
    • Sad
    • Like
    Reactions: Gwynbleidd and roj

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    mm ow itn.. but celerio unath ehmane bn.. nattn parana axio 2008 wage ekak blnna one. mona unath extra 5 lax athe thiya gnna one case ekak awoth kiyla :D
    2008 axio eka bn 7-8 million ne
    ane manda bn more than 15 year old car
    mama nam attama expect kala jeppo LOLC wage company wala ta kade yana ekak nathi wei aluth waahana shape prices walata ei kiyala

    Koheda mun nam wadak na
    kohomath habai CBSL governor unath kalin idalama kiya kiya hitiya aluth waaahana godak wadi wei kiyala
    mans economically balala itin decide karannath athi mans itin match ekak gahuwa ne
    Gradually prices adu wei kiyala dan hithenawa habai
    eka paara ta ma nathuwa
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Chathuranga ya kyanaws Luxury tax ekat tawa wadi kranna onelu
    නෑ එයා කියන්නෙ luxury tax එක ගහන අගය වැඩි කරන්ඩ ඕනෙ කියලා.

    ඒ කියන්නෙ 2019 ඩොලර් එක 190 ට තියෙනකොට මිලියන 3.5 ට වඩා cif value එක exceed කරන වාහන වලට 100%ක බද්ධක් අය කරා. Cif එක මිලියන 5 නම් luxury tax එකක් වදිනවා මිලියන 1.5ක.
    චතුරංග කියන්නෙ දැන් ඩොලර් එක 300 විතර හින්දා මිලියන 3.5 තියෙන එක අසාධාරණයි ඒක වැඩි වෙන්ඩ ඕනෙ කියන එක. ඒ කියන්නෙ වක්‍රාකාරයෙන් ටැක්ස් එක අඩු වෙන්ඩ ඕනෙ කියලා.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    නෑ එයා කියන්නෙ luxury tax එක ගහන අගය වැඩි කරන්ඩ ඕනෙ කියලා.

    ඒ කියන්නෙ 2019 ඩොලර් එක 190 ට තියෙනකොට මිලියන 3.5 ට වඩා cif value එක exceed කරන වාහන වලට 100%ක බද්ධක් අය කරා. Cif එක මිලියන 5 නම් luxury tax එකක් වදිනවා මිලියන 1.5ක.
    චතුරංග කියන්නෙ දැන් ඩොලර් එක 300 විතර හින්දා මිලියන 3.5 තියෙන එක අසාධාරණයි ඒක වැඩි වෙන්ඩ ඕනෙ කියන එක. ඒ කියන්නෙ වක්‍රාකාරයෙන් ටැක්ස් එක අඩු වෙන්ඩ ඕනෙ කියලා.
    Ow ow. Mta podak pataluna😵‍💫😵‍💫