Motorcycle Import

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    කරන්නේ නැති වෙයි ද දැන්ම?
    Import කරොත් tax කොහොම වෙයි ද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    නන්දලාල් leasing company වල අම්ම වෙලා ඉන්නේ. අලුතෙන් import කරපුවාම වාහන වල real value එක කඩන් වැටෙනවලු. දැන් ලංකාවේ යන්නේ හරි value එකලු. vehicle manufacturersලයි අනිත් රටවලුයි adapt වෙන්න ඕනිලු ලංකාවේ prices වලට import කරන්න කලින්. සල්ලි අච්චු ගැහුවම උද්දමනය එන්නේ නෑ part 2
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    bike gennuwa nm adu wenawa, ct ekak 6k wenne na etakota 3k wat wei habai eth dan tiyana ganenen bagayakne mun genanne natte company watei kiyala para ballo
    අර bajaj එකෙන් එන n160 එක ඉන්දියාවේ 455,000 . මෙහෙ 934,950 :baffled:

    mekath indiaweda gahanne?
    ඔව් :sorry:
    ------ Post added on Jan 30, 2025 at 12:12 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    අර bajaj එකෙන් එන n160 එක ඉන්දියාවේ 455,000 . මෙහෙ 934,950 :baffled:


    ඔව් :sorry:
    ------ Post added on Jan 30, 2025 at 12:12 PM
    oka tama seen eka, mehe oka 5k 6k wage atta value eka, mun 1mil dala finance karala itapasse aluten bike genna denne na :dull:
    nandaya kiwwa katawa wena rataka ehema kiwwa nm uwa danatama ain karala ape ehema nane
     
    • Like
    Reactions: chatura_CN

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,881
    1
    50,030
    113
    ප*යාගල
    sorry.com
    MT03 එකක් 30ක් වත් වෙයි ද දන්නෙ නෑ මෙහෙට එද්දි.
    25 wage wei ne bn iyawth INR 450000-50000 athara . Patta bike eka looks nice
    PCX එකක්වත් ගන්න පුළුවන් වුනා නම්.
    heenen thamai ganna wenne. patta bike eka
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,266
    6,810
    113
    bike gennuwa nm adu wenawa, ct ekak 6k wenne na etakota 3k wat wei habai eth dan tiyana ganenen bagayakne mun genanne natte company watei kiyala para ballo
    $ eka rs 180-200 kaaleth oka tibbeth 2.50 ta

    Dan VAT ekath wedi.. 5K wage thama hari gaana wenne.. 3 ta nan adu wenne ne.
     
    Last edited:
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    BMW G310R
    bmw-select-model-polar-white-with-racing-blue-1690881193499.png


    G310 GS
    bmw-select-model-polar-whiteracing-blue-metallic-1690868599668.png



    මේ දෙකත් පට්ට 🔥

    mekath hondai.


    ------ Post added on Jan 30, 2025 at 12:41 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    maath ganna baluwe ekak aasawata padinna.tattata kiwwa.15 kata wage.
    yaluwo set ekama genawa cbr 600 ekakuth genawa.

    danata me tika baluwe.

    cb4

    1738222785620.png


    Hornet 250
    1738222833123.png


    cbr 250 gullarm - meka mama padda ammata siri wenna yanawa mekanm.panadura-moratuwa aluth paare padde.patta bike eka

    1738223412752.png
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and corp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    නන්දලාල් leasing company වල අම්ම වෙලා ඉන්නේ. අලුතෙන් import කරපුවාම වාහන වල real value එක කඩන් වැටෙනවලු. දැන් ලංකාවේ යන්නේ හරි value එකලු. vehicle manufacturersලයි අනිත් රටවලුයි adapt වෙන්න ඕනිලු ලංකාවේ prices වලට import කරන්න කලින්. සල්ලි අච්චු ගැහුවම උද්දමනය එන්නේ නෑ part 2

    Nande is the mother of all scammers
     
    • Sad
    Reactions: Nidarshana_k

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Mama hithanne price nam brand new bike wala tikak wedi wei..next month neda bike import open karanne??