එලෝන්ගේ තියරිය හරි
ඩිග්‍රි තිබ්බත් එකයි නැතත් එකයි ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි
ගෙදරක් නැති උනත් abcd බැරි උනත් කමක් නෑ
කෝඩ් කරන්න පුලුවන් නම් ඒ ඇති.
Elongen poddak ahala balapan degree ekak nathi ekek innawa job ekak denawada kiyala.
එලෝන්ගේ තියරිය හරි
ඩිග්‍රි තිබ්බත් එකයි නැතත් එකයි ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි
ගෙදරක් නැති උනත් abcd බැරි උනත් කමක් නෑ
කෝඩ් කරන්න පුලුවන් නම් ඒ ඇති.
Elongen poddak ahala balapan degree ekak nathi ekek innawa job ekak denawada kiyala.
උගේ cv දාන ඊමේල් එකක් දීලා තිබ්බා ටුවීට් කරලා අන්න එකට දාන්න කියපන් .Elongen poddak ahala balapan degree ekak nathi ekek innawa job ekak denawada kiyala.
ඇත්තටම ඉතින් මුදලාලි කෙනෙක් තමා නේද මිනිස්සූ හයර් කරලා වැඩ ගන්නෙනෙමට පේන්නේ උඹ මුදලාලි කෙනෙක්ට පුදපු එකෙක් වගේ. උඹ හිතුවද උඹගේ ගෙදර වගේ කියලා. මම ඉන්ටවීව් කරන්නෙ මට ඕනේ ලෙවෙල් එකේ උන්ව ගන්ඩ. මට ප්‍රශ්නයක් නෑ සී වී වලින්ම හලන එක තියෙන්නෙ ඉතින් මීට පස්සෙ. ඒකෙන් වෙන්නෙ හොද එකෙක්ට තියන චාන්ස් එකත් නැති වෙන එක.
ඔටන ඩිග්‍රිය තුට්ටුද නැද්ද් කියන එක නෙමෙයි . ඉගෙන ගන්න එකා කොච්චර ආසවෙන් ඉගෙනගන්නවද කියන එක. ලෝකේ දැන් ඇන ඇන කියලා දෙන් නෑ , ඕනේනම් ඉගෙන ගනින් ස්කිල් හදාගනින් කියලා තියෙන්නේ .
ඔව් ඒක තමා හරි. දැන් වෙලා තියෙන්නෙ ඔය ලමයිගෙ තුට්ටු දෙකට විදලා ඩිග්‍රී දීලා. උන් සුරංගනා හීන වලට ගෙනියල ඇත්ත ලෝකෙට ආවම සොරි වෙනවා. දෙමව්පියෝ පව්.
------ Post added on Jan 30, 2025 at 5:58 AM
කොහොමත් ඔවායෙ ඉන්න උන්ගෙ cybersec final project කරලා දෙන්නෙ මායි තව කොල්ලො දෙන්නෙකුයි. මට එක පාරක් project එකක් ආවා. Campus එකෙ internal ip එකක්.ඕන මෝඩයෙක්ට තෙරෙනවා ඒ ip එක public දාන්න බෑ කියලා. 10.10.5.5 ip එක.උගේ cv දාන ඊමේල් එකක් දීලා තිබ්බා ටුවීට් කරලා අන්න එකට දාන්න කියපන් .
ඇත්තටම ඉතින් මුදලාලි කෙනෙක් තමා නේද මිනිස්සූ හයර් කරලා වැඩ ගන්නෙනෙ.
ගෙන්දගම් පොලවේ මුලදලාලිල තමා සමාජය රන් කරන්නේ , ආර්ථිකය නැත්තම් දැන් මොන ලබ්බක්වත් ලෝකෙට එන් නෑනේ
උබ කිව්වේ පැනල් එකේ ඉන්න එක හිසරදයක් කියලා . එකට පිලිතුර තමා පැනල් එකෙන් අයින් වෙන එක . මඩ වලේ බහිනවනම් මඩ නාන්න ඕනේ.
ඔටන ඩිග්‍රිය තුට්ටුද නැද්ද් කියන එක නෙමෙයි . ඉගෙන ගන්න එකා කොච්චර ආසවෙන් ඉගෙනගන්නවද කියන එක. ලෝකේ දැන් ඇන ඇන කියලා දෙන් නෑ , ඕනේනම් ඉගෙන ගනින් ස්කිල් හදාගනින් කියලා තියෙන්නේ .
ඔය ඩිග්‍රී නැති උන් ඉන්නවා හොදට දේවල් තේරෙන , අවසනාවට ලංකාවේ ටෙක් ඉන්ඩස්ට්‍රි එක හැදිලා තියෙන්නේ කොල වලටයි ඉන්ටවීව් වල ඉන්ටවීව් කරන අයගේ ස්කිල් එක පෙන්නන්නයි
------ Post added on Jan 30, 2025 at 4:03 PM
Can you mention the institute that malli studying?ඉස්සරහට කොහොමත් Industry එකේ ඉන්න අපිටත් තව පාත් එකක් හදාගෙන ඉන්න වෙනව මේ විදිහට තව කාලයක් යද්දි. වැඩේ තියෙන්නෙ එතකොට අපි වයසයි. බිස්නස් එකක් කලෝතින් ඇරෙන්න තව වෙනමම පැත්තක් ඉගෙන ගෙන enter වෙන්න කාලය නෑ.
A/L ඉවර කරල එන අයට මම නම් රෙකමන්ඩ් කරන්නෙ Hospitality field එක.
Hospitality තමයි මට නම් ලෝකෙ පේන හොදම ෆීල්ඩ් එක. මෙහෙ නැත්නම් පිටරටක වුනත් ජොබ් එකක් කරන්න පුලුවන්. එන්න එන්න ඕනම රටක Tourism & Hospitality grow වෙනව මිසක් පහලට යන්නෙ නෑනෙ. දැන් මෙහෙ වුනත් පේන්නෙ නැද්ද. ඉස්සරහට Tourism grow වෙනව කියන්නෙ ඒකට cater කරන්න වැඩකරන්න මිනිස්සු ඕන. Tourism වල ප්‍රධානම දෙය කෑම.
අනික jobs තියෙන්නෙ High class hotels, Boutique hotels, Villas, Guest houses, Motels වල විතරක් නෙමෙයි අනිත් Retail restaurants & Bakery chains වල.
මම දන්න මල්ලි කෙනෙක් මෙහෙ පේස්ට්‍රි චෙෆ් විදිහට කෝස් එක කරල කොලඹ හොටෙල් එකක තාම ටික කාලයයි ට්‍රේනින් වෙන්න අරන්. පොරට දැන්මම පිටරට ජොබ් ඔෆර් එකක් ලැබිල. පොර O/L ඉවර වෙලා කෙලින්ම ගියා A/L කරන්නෙ නැතුව course එකට. තාම අවුරුදු 18යි.
ඔය වගේ පාත් එකක ගියාම කවද හරි ජොබ් කරල එපා උන කාලෙක තමන්ගෙම බිස්න්ස් එකක් වුනත් easily පටන් ගන්න පුලුවන්. කෑම කියන්නෙම වැටෙන බිස්නස් එකක් නෙමෙයිනෙ. අනික තමයි කේක් වගේ එහෙම නැත්නම් බේකරි items range එක.
Pastry chefs can create special desserts, and they usually work in a senior-level role at large or high-end establishments while overseeing their station called the pastry kitchen. Bakers can create many desserts, like cakes and cookies, and have two career paths, either retail or commercial baking.
dan smart agriculture tamai future eka mee climate change scene hinda. IT left AI nisaපහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.
දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ.
ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්‍රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.
ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ.
මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි.
දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි.
දැන් තත්වේ තමා අලුත් එකෙක්‍ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්.
NSBM vala lectures la ugannanavada bn dan. un mevalune karannepahu giya tike NSBM eken interview awa, ganna deyak na![]()
salt value , mewada bn ubala ahana prashnaලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
පුටුව උඩ ඇබරෙනවා talks විතරයි
Prima Baking School.Can you mention the institute that malli studying?
ඌ දන්න එකනෙ බන් ඌ අහන්නේsalt value , mewada bn ubala ahana prashna
![]()
![]()
![]()
mata pennma beri meka podi pakkunge; hoyala karanna be da bn. ape th ena un; patta ice gahanne.Danne ne kiyanwa.
ඒකවත් බෑ කියලා තේරුන හින්ද තමයිsalt value , mewada bn ubala ahana prashna
![]()
![]()
![]()
Me theory eka hari uba harvard eke unath degree eka fast track complete karanna puluwan waddek, but by choice eka nokara innawanam. Mewa dakala lankawe hello world ekath ChatGPT eken gahana mitto degree ekath nokara hitiyoth ithin paw.උගේ cv දාන ඊමේල් එකක් දීලා තිබ්බා ටුවීට් කරලා අන්න එකට දාන්න කියපන් .
ඒක දෙයයිනේ වෙන්නේ අර මිට්ටී අරකට ඇප්ලයි කරාට තේරෙන් නෑ. එලෝන් හොයන්නේ තනිකර ගීක් ටයිප් එකේ බඩු . පැයක් 60 වගේ වැඩ කරන . ඒ කියන්නේ ඒ මිනින්ගේ ජීවිතේම කෝඩින් වලට ආස උන් . ඒම එකෙක් හොයාගන්න අරහෙම පොස්ට් එකක් ඌ දාන එක වරදක් නෑ. මොකද ඒම උන් ඉන්නවා. අර ඉතීරියම් බ්ලොක්චේන් එකේ අයිතිකාරය බලහන් ආන්න ඒ වගේ බාන්ඩයක් තමාMe theory eka hari uba harvard eke unath degree eka fast track complete karanna puluwan waddek, but by choice eka nokara innawanam. Mewa dakala lankawe hello world ekath ChatGPT eken gahana mitto degree ekath nokara hitiyoth ithin paw.
Oya post eke comments ehemath balapanko hemita.
එ වගේ අයට ලොකුවට අපේ වගේ ජීවිත ගෙවන්න උවමනාවක් නෑ ඩයට් කෝක් හරි කෝපි බිබී ජැකට් එකක් දාගෙන රැවුල වවන් පුටුව උඩට වෙලා කොටන්න තමා ආස . සමාන්‍ය මිනිස්සුන්ට වගේ ගෙවල් වාහන ලිංගිකත්වය දේවල් ගැන ඇල්මක් නෑ . කෝඩ් එක කම්පයිල් වෙන එක තමා සතුට , එයාල කොඩ් කරන එක ලයිව් යන එක තමා ස්වයං වින්දනයMore like 80![]()