හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    අඩෝ මේකේ හය දෙනාවම මරද්දී අහල පහල මිනිස්සුන්ටත් ඇහිලා හැබැයි උන් සද්ද නොකර ඉඳලා. පුදුම සත්තු ඒ ගම් පළාතේ ඉඳලා තියෙන්නේ. අන්තිමේ රෑ තමා පොලිසියට කියලා තියෙන්නේ. දවල් වෙලාවේ මොනවා හරි කළා නම් හවස වැඩ ඇරිලා එන පුතාව හරි බේරගන්න තිබ්බා.. :(


    ඔන්න ඕක තමා කියන්නේ අඩුකුලේ උන් ඉන්න පති වල පදිංචි වෙන්න එපා කියල.. 😪








    දැන් ඒ ගෙදර තියෙන්නේ හමුදා කෑම්ප් එකක්.. හැබැයි මේ 2015දි, 2021 වෙද්දී ගෙදර ඉස්සරහට තව කෑල්ලක් ගහලා තියෙන්නේ.. 🙄
    හොල්මන් ඉන්නවලු ඒ ගෙදර.. 😪


    MT0T33Z.jpeg



    496Y5Yy.png



    https://www.google.com/maps/@6.8869...try=ttu&g_ep=EgoyMDI1MDEyOC4wIKXMDSoASAFQAw==
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    99 ehe newei ban, kirulapaona polciye yaluwek ekka drink ekak dagena hitiye, uta news eka awa gaman apith giya bike set ekak yaluwo ekka seen eka balanna, mulu ge purama le, epa una
    උඹල ගියේ මරපු දවසේ රෑම ද? නැත්තන් පහුවෙනිදා ද?


    ඒ ගෙදර පාරට ඔච්චර ලග ගෙයක් ද ?

    මම හිතුව ලොකු වත්තක ඈත තිබ්බ ගෙයක් කියලා . ඔය පාරේ මිනිස්සු යන්නේ නැද්ද බන් ඉතින් ?
    ඒකනේ ඉතින් ඇහිලා තියෙනවා කියන්නේ මිනිස්සුන්ට. හැබැයි කවුරුත් කියලා නෑ බයට. හැබැයි අද තරම් සෙනගක් ඉන්නේ නැතුව ඇති ඒ පැත්තේ ඒ කාලේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මං දවසක් ඉඩමේ බොරයක් ගහන්න පොඩි ගලකට බාසෙක්ට එන්න කිව්වා. බාසා ඇවිත් විනාඩි පහක් ගියේ නෑ. 119 කෝල් එකකට පොලීසියෙනුත් ඇවිත්. 🤣🤣🤣
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    ඒ ගෙදර පාරට ඔච්චර ලග ගෙයක් ද ?

    මම හිතුව ලොකු වත්තක ඈත තිබ්බ ගෙයක් කියලා . ඔය පාරේ මිනිස්සු යන්නේ නැද්ද බන් ඉතින් ?
    e kale palu athi ne
    wenasa channel eken mn mulin baluwe oka
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    api giye hawasaka wage mathaka, moko api apahu awilla biuwa, a weddi kattiyawama marala iwarai, policiyath awilla hitiye

    එහෙනම් පහුවෙනිදා වෙන්න ඇති. මොකද මරපු දවසේ රෑ 7.30ට පුතාව මරලා තියෙන්නේ. ඊටත් පැයකට පස්සේ පොලිසියට කෝල් කරලා තියෙන්නේ. පොලිසියට පාර හොයාගන්න බැරිවෙලා තවත් පරක්කු වෙලා තියෙනවා එතනට එන්න.


    මරන්න හේතුව මොකක්ද
    මරපු උන් කසිප්පු පෙරලා මේ මිනිස්සුන්ගේ ගෙ පිටිපස්සේ මෙයාලගේම ඉඩමේ. ඒකට මෙයාලා නඩු දාලා උන්ට විරුද්දව.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93

    @samanarachchige5555

    4 years ago

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara

    @samanarachchige5555

    4 years ago

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.

    එක දුවෙක් ජපුර කැම්පස් එකේ.

    ඔච්චර චොර ගමක් නම් ලොවෙත් ඔය ඉඩකඩම් ටික විකුනලා දාලා යන්න තිබ්බේ..
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93

    @samanarachchige5555

    4 years ago (edited)

    මම හෝකන්දර නෙමෙයි. ඒත් මේ සමූල ඝාතනයේ අතිශය බියසුනු බව නිසා ඒ ගැන කියෙව්වා, සොයා බැලුවා. මම දන්න තවත් දේවල් ටිකක් කියන්නම්. ප්‍රධානම දේ තමයි. ගමේ මිනිස්සු පොලීසියට දැනුම් දුන්නානම් හරි පවුලේ බාල තුන්දෙනාට අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා. ඇසින් දුටු සක්ෂි අනුව ස්ත්‍රී දූෂණය කරලා තිබුනේ අත පය විහිදෙන්න ඇඳේ ගැට ගහලා. පස්සෙ තමයි දොරේ එල්ලලා තියෙන්නේ. Crowbar කියන යකඩ උලකින් එයාගෙ පෞද්ගලික ප්‍රදේශ හානි කරලා තියෙනවා මරන්න කලින්. ආරංචියේ හැටියට පරීක්ෂාවට ගිය මහේස්ත්‍රාත් තුමියටත් කලන්තෙ හැදුනාලු ඒක දැකලා. බාල දියණියත් දූෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඇය tight jeans එකක් ඇඳගෙන හිටපු නිසාත් එලියට දිව ගිය නිසාත් පහසු වෙලා නැහැ. එයාව ගේ පිටිපස්සේ මරල දාලා තිබුනා. මේ සිද්ධියේ DNA පරීක්ෂාව කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ මායා ගුණසේකර මැඩම් (අදට ජීවතුන් අතර නැත ) සහ නලීන් ගුණසේකර සර්. ඒ සමග එයාලා ආරම්භ කල Genetech පරීක්ෂණ ආයතනය අදටත් ලංකාවට ඉමහත් සේවයක් කරනවා. මිනී මරුවන්ට නීතියෙනුත් ස්වභාවධර්මයෙතුත් දඩුවම් ලැබුනා.