ජොන්ටි තමා ප්රධාන සාක්ෂිකාරයා. පොර මිසින් වෙලා ඉන්නේ අමරදාසගෙ පුතා ඌ එක්ක මලෙන් ඉන්න නිසා සාක්කි දීපුවට. මූවත් මරයි කියල බයට හැංගිලා ඉන්නවා වෙන්න පුළුවන්.
ඔව් කොහොමත් මේ පවුලත් එහෙමට හොඳයි කියන්න පුළුවන් මට්ටමක මිනිස්සු වෙන්න බෑ. අහල පහල මිනිස්සු එක්ක වැඩි ආශ්රයක් නැති මිනිස්සු කියල ගොඩක් තැන්වල තියෙනව දැක්කා. උඩ එකෙක් කමෙන්ට් කරලත් තියෙන්නේ ඒ ගෙදරට දන්සැලකට සල්ලි එක්කහු කරන්න ගියත් ගල් ගහලා එලවන ජාතියේ මිනිස්සු ඉඳලා තියෙන්නේ කියල.