හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    ජොන්ටි තමා ප්‍රධාන සාක්ෂිකාරයා. පොර මිසින් වෙලා ඉන්නේ අමරදාසගෙ පුතා ඌ එක්ක මලෙන් ඉන්න නිසා සාක්කි දීපුවට. මූවත් මරයි කියල බයට හැංගිලා ඉන්නවා වෙන්න පුළුවන්.

    ඔව් කොහොමත් මේ පවුලත් එහෙමට හොඳයි කියන්න පුළුවන් මට්ටමක මිනිස්සු වෙන්න බෑ. අහල පහල මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් නැති මිනිස්සු කියල ගොඩක් තැන්වල තියෙනව දැක්කා. උඩ එකෙක් කමෙන්ට් කරලත් තියෙන්නේ ඒ ගෙදරට දන්සැලකට සල්ලි එක්කහු කරන්න ගියත් ගල් ගහලා එලවන ජාතියේ මිනිස්සු ඉඳලා තියෙන්නේ කියල.
    ඉතින් බං තුන් පාරක් විතර ගිහිල්ල තියෙනවානේ මේ සිද්ධිය වෙන තැනට කිසිම දෙයක් ඌ දන්නැද්ද මට ටිකක් ඒක අවුල් ඌ කියන විදියට හවස දෙකට ගිහිල්ලා තියෙන්නේ පළවෙනි පාරටම ඊට පස්සේ තුන් පාරක් ගිහිල්ල තියෙනව මට හිතෙන විදියට ඌත් මේක ඔක්කොම දන්නවා පස්සේ බේරෙන්න අරුම පාවල දුන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    ඉතින් බං තුන් පාරක් විතර ගිහිල්ල තියෙනවානේ මේ සිද්ධිය වෙන තැනට කිසිම දෙයක් ඌ දන්නැද්ද මට ටිකක් ඒක අවුල් ඌ කියන විදියට හවස දෙකට ගිහිල්ලා තියෙන්නේ පළවෙනි පාරටම ඊට පස්සේ තුන් පාරක් ගිහිල්ල තියෙනව මට හිතෙන විදියට ඌත් මේක ඔක්කොම දන්නවා පස්සේ බේරෙන්න අරුම පාවල දුන්න
    ඔව් ඉතින් ඌ කියන්නෙ ආයෙ යද්දි දැක්ක කියල කෙල්ලව දූශනය කරනවා, දෙන්නෙක්ව මරලා දාලා තිබ්බා කියලා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉතින් බං තුන් පාරක් විතර ගිහිල්ල තියෙනවානේ මේ සිද්ධිය වෙන තැනට කිසිම දෙයක් ඌ දන්නැද්ද මට ටිකක් ඒක අවුල් ඌ කියන විදියට හවස දෙකට ගිහිල්ලා තියෙන්නේ පළවෙනි පාරටම ඊට පස්සේ තුන් පාරක් ගිහිල්ල තියෙනව මට හිතෙන විදියට ඌත් මේක ඔක්කොම දන්නවා පස්සේ බේරෙන්න අරුම පාවල දුන්න
    Muth wadeta hawulda mnda

    too old shit
    Eth thama okata ghnna ekk awe na thama
    ------ Post added on Jun 14, 2025 at 6:34 AM
     
    • Wow
    Reactions: Heshan Daminda