එහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?
ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්?