අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    එහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?

    ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්? 🤔
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එතොට කෝභෝ ම ද ? මහින්ද යි රනිල් ගේ කාල වල වාහන ගණන් අඩු වුණේ. ??
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    No never :no:
    මුන් සේල් කාරයොන්ට ඕන විදියට වාහන මිල උස්සල දුන්නේ ඒකයි

    එතකොට ඇත්තටම මොකක්ද මේ තියරියෙන් කියන්නේ? මම අහන්නේ වැඩි ගානට වැලියු කරලා අඩු ගානට වාහන ආවොත් කොහොමද ලීසිං කම්පැනි වැටෙන්නේ? උන් අඩු ගානට ලීසිං දෙන්න ගත්තම පරණ ගානට ලීසිං ගත්ත උන් ගෙවන්නේ නැතුව යනවද?

    එතොට කෝභෝ ම ද ? මහින්ද යි රනිල් ගේ කාල වල වාහන ගණන් අඩු වුණේ. ??

    ඔව් ටැක්ස් අඩු කළා.. එතකොට කොහොමද ලීසිං කොම්පැනි වැටුනේ නැත්තේ? 🤔
    ------ Post added on Feb 1, 2025 at 3:50 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    එතකොට ඇත්තටම මොකක්ද මේ තියරියෙන් කියන්නේ? මම අහන්නේ වැඩි ගානට වැලියු කරලා අඩු ගානට වාහන ආවොත් කොහොමද ලීසිං කම්පැනි වැටෙන්නේ? උන් අඩු ගානට ලීසිං දෙන්න ගත්තම පරණ ගානට ලීසිං ගත්ත උන් ගෙවන්නේ නැතුව යනවද?
    වැටෙන්නේ ඉතින් ගත්තු එවුන් ගෙවන්නේ නැතුව පොල්ල තියන හින්දා.
    එතකොට සීස් කරාම උන්ට විකුනගන්න වෙන්නෙත් අඩුවට, හිග ටික ආපහු නඩු දාල ගන්න වෙන්නෙත් ඉතින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    වැටෙන්නේ ඉතින් ගත්තු එවුන් ගෙවන්නේ නැතුව පොල්ල තියන හින්දා.

    ගෙවන්නේ නැතුව හිටියම අරුන්ට වාහනේ සීස් කරලා ආයේ මාකට් එකට දාලා විකුනද්දී දීපු ගාන හම්බෙන්නේ නැතුව යනවා මාකට් ප්‍රයිස් අඩු නිසා? එහෙම නේද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එතකොට ඇත්තටම මොකක්ද මේ තියරියෙන් කියන්නේ? මම අහන්නේ වැඩි ගානට වැලියු කරලා අඩු ගානට වාහන ආවොත් කොහොමද ලීසිං කම්පැනි වැටෙන්නේ? උන් අඩු ගානට ලීසිං දෙන්න ගත්තම පරණ ගානට ලීසිං ගත්ත උන් ගෙවන්නේ නැතුව යනවද?

    ඔව් ටැක්ස් අඩු කළා.. එතකොට කොහොමද ලීසිං කොම්පැනි වැටුනේ නැත්තේ? 🤔
    ------ Post added on Feb 1, 2025 at 3:50 PM
    ehtakota lease gatta un gewanne naane isay vehicle eka confiscate karaata paduwak naa unta aduwata alut vehicle ekak ganna puluwan. 2008 US mortgage crisis eka wage tamai wenne
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ගෙවන්නේ නැතුව හිටියම අරුන්ට වාහනේ සීස් කරලා ආයේ මාකට් එකට දාලා විකුනද්දී දීපු ගාන හම්බෙන්නේ නැතුව යනවා මාකට් ප්‍රයිස් අඩු නිසා? එහෙම නේද?
    ඔව්. නඩු දාල ගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. CRIB එකේ ඉන්න තරමක් ඉන්නේ ලීසින් වලට පොල්ල තියපු උන් තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඔව්. නඩු දාල ගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. CRIB එකේ ඉන්න තරමක් ඉන්නේ ලීසින් වලට පොල්ල තියපු උන් තමයි

    ඒත් පොල්ල තියන උන්ට මොකක්ද වෙන වාසිය? උන්ට වාහනේ නැතිවෙනවා, දීපු සල්ලිත් නැති වෙනවනේ කොහොම වුනත්.. 🤔
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ගෙවන්නේ නැතුව හිටියම අරුන්ට වාහනේ සීස් කරලා ආයේ මාකට් එකට දාලා විකුනද්දී දීපු ගාන හම්බෙන්නේ නැතුව යනවා මාකට් ප්‍රයිස් අඩු නිසා? එහෙම නේද?
    ලීස් එකක් දාන්න වාහනේ වටිනාකමෙන් කොච්චරක් මුලින් ගෙවන්න ඕනද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    එහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?

    ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්? 🤔
    ලීසික් කම්පැනි ගොඩගමු
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඒත් පොල්ල තියන උන්ට මොකක්ද වෙන වාසිය? උන්ට වාහනේ නැතිවෙනවා, දීපු සල්ලිත් නැති වෙනවනේ කොහොම වුනත්.. 🤔
    ඉතින් උන්ට ඒත් ලාබයි. ගොඩක් උන් ගන්නේ හෙන පොඩි ගනන් අතින් දීලා. එතකොට උන්ට නිකන් rent එකට ගත්තා කියලා හිත හදගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ehtakota lease gatta un gewanne naane isay vehicle eka confiscate karaata paduwak naa unta aduwata alut vehicle ekak ganna puluwan. 2008 US mortgage crisis eka wage tamai wenne

    එතකොට 2012 දි මහින්ද ටැක්ස් අඩු කලේ කොහොමද? 🤔
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ලීස් එකක් දාන්න වාහනේ වටිනාකමෙන් කොච්චරක් මුලින් ගෙවන්න ඕනද ?
    දැන් ඕක අදාලම නෑ. අතේ තියෙන ගාන 30% හැදෙන්න valuation කරනවා ඕනි තරම්. ඕක තමයි කෙලවෙන්න ලොකුම හේතුව

    එතකොට 2012 දි මහින්ද ටැක්ස් අඩු කලේ කොහොමද? 🤔
    ඒ කාලේ වගේ නෙවෙයිනෙ බන් දැන්. හිතපන්කෝ 2018 ලක්ශ 60 ට ගෙනාපු සිවික් එක දැන් 140 ට දෙනකොට.
    ------ Post added on Feb 1, 2025 at 4:01 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    දැන් ඕක අදාලම නෑ. අතේ තියෙන ගාන 30% හැදෙන්න valuation කරනවා ඕනි තරම්. ඕක තමයි කෙලවෙන්න ලොකුම හේතුව

    ඒ කාලේ වගේ නෙවෙයිනෙ බන් දැන්. හිතපන්කෝ 2018 ලක්ශ 60 ට ගෙනාපු සිවික් එක දැන් 140 ට දෙනකොට.
    ------ Post added on Feb 1, 2025 at 4:01 PM

    ඔව් ඒත් බාගෙට බාගයක් ගණන් අඩු වුනේ නැතුව ඇති නේ?

    a ahybrid witrai neda? kariya tamai matakata widihata luxury tax genawet
    එහෙමද? මතකත් නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ලොකෙ මෙ දුවන ඉකොනොමික් මොඩල් එක අනුව බඩුවක් මිල අඩු වෙන්න තියෙන එකම විදිය එකට ඉල්ලුමක් නැති වීම!

    එක ලොවෙත් වෙන්නෙ නැ නෙ! එක නිසා ලෙසිම වැඩෙ අවම වැටුප වැඩි කරන එක.

    පහුගිය අවුරුදු 10ට බඩු මිල 3න් ගුනෙකින් වගෙ වැඩි උනා. එත් අවම වැටුප දෙගුනෙකින්වත් වැඩි වෙලා නැහැ!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් ඒත් බාගෙට බාගයක් ගණන් අඩු වුනේ නැතුව ඇති නේ?

    එහෙමද? මතකත් නෑ.
    hybrid poddak adu karaa eka loku impact ekak naa

    ලොකෙ මෙ දුවන ඉකොනොමික් මොඩල් එක අනුව බඩුවක් මිල අඩු වෙන්න තියෙන එකම විදිය එකට ඉල්ලුමක් නැති වීම!

    එක ලොවෙත් වෙන්නෙ නැ නෙ! එක නිසා ලෙසිම වැඩෙ අවම වැටුප වැඩි කරන එක.

    පහුගිය අවුරුදු 10ට බඩු මිල 3න් ගුනෙකින් වගෙ වැඩි උනා. එත් අවම වැටුප දෙගුනෙකින්වත් වැඩි වෙලා නැහැ!
    akd ta witrai puluwan eka maase padiyen vitz gennana
    ------ Post added on Feb 1, 2025 at 4:04 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ලොකෙ මෙ දුවන ඉකොනොමික් මොඩල් එක අනුව බඩුවක් මිල අඩු වෙන්න තියෙන එකම විදිය එකට ඉල්ලුමක් නැති වීම!

    එක ලොවෙත් වෙන්නෙ නැ නෙ! එක නිසා ලෙසිම වැඩෙ අවම වැටුප වැඩි කරන එක.

    පහුගිය අවුරුදු 10ට බඩු මිල 3න් ගුනෙකින් වගෙ වැඩි උනා. එත් අවම වැටුප දෙගුනෙකින්වත් වැඩි වෙලා නැහැ!

    මේ තියෙන පඩියත් එක්ක සිංහලුන්ට තව ආත්ම තුනක් විතර හම්බ කරලා සල්ලි එක්කහු කරන්න වෙනවා අලුත් වාහනයක් ගන්න නම්.. 😪
     
    • Haha
    Reactions: kasunkaru