මිත්‍රවරුනි ඔයලා කාලා තියෙන සුපිරි ප්ලේසස් සහා මීල් එක මොකක්ද. මම මේකනම් මම කැන්ඩි කොල්ලෙක්ගෙ ගෙදරක ගියාම. ඒ පැත්තෙ muslim ගෙදරකින් දැම්ම ඉඳිආප්ප බිරියානි එකක්. සුපිරි උන්ගෙ කෑම එකනම්. මෙහෙම හදන චිකන් පට්ට. මේ වගේ චිකන් හදන ප්ලේසස් සෙට් වෙලා නැද්ද uber eats. Colombo area. Al maas එකෙන් දැම්මා. සෙට් උනේ නෑ.
මම එකපාරක් කෑවා ප්ලේස් එක මතක නෑ. ඒකෙ තිබ්බා චිකන්, කලියා, උම්බලකඩ බැඳුම්, තව ජෑම් ටිකක්. ඒකත් මරු
මුස්ලිම් උන්ගෙ බිරියානි වල අමුතුම රසක් එනවා. 🩷 චිකන් එක උනත් කියලා වැඩක් නෑ
මම එකපාරක් කෑවා ප්ලේස් එක මතක නෑ. ඒකෙ තිබ්බා චිකන්, කලියා, උම්බලකඩ බැඳුම්, තව ජෑම් ටිකක්. ඒකත් මරු
මුස්ලිම් උන්ගෙ බිරියානි වල අමුතුම රසක් එනවා. 🩷 චිකන් එක උනත් කියලා වැඩක් නෑ