දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 😮

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    එහෙම දෙන්ඩ වෙනව කියල කොහෙද බන් තියෙන්නෙ. එහෙනම් ඔය ගං වතුරට හෙම අහු වෙන ගෙවලවලට නාය යන ගෙවල් වලට හෙමත් මෙහෙම ගෙවන්ඩ ඕනෙ නෙ.පාස්කු ප්‍රහාරෙ වගේ ඒවගෙන් මැරුන ,ආබාදිත වෙච්චි අයට කීයක ගෙවල තියේද හොයල බලන්ඩ ඕනේ.

    මේක තනිකර දේශපාලන බලය යොදාගෙන ගත්ත වන්දියක්.
    දේපළ හානියක් උන මිනිස්සුන්ට ශාලාවේ ගබඩාව පුපුරපු වෙලාවේ, හොයනවා නම් ඒවගේ එකක් බලලා සංසන්දනය කරන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    tsunami gewal nathi ewun thamath tent gahagena beach eka aine katta kanawa, ewata thawama naduth yanawa salli gewanna

    onna ohomai ranil rajapakshala janathawata selakuwe
     
    • Like
    Reactions: silent one

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේව අපේ බදු සල්ලි කියල පොඩි හරි දුකක් උබලට නැද්ද බං.
    අපේ බදු සල්ලි තමා..... දැන් වාහන දෙන්න යන්නේත් අපේ බදු සල්ලිවලින්ම තමා..

    ඉස්සර පර්මිට් එක නිසා බඩු නොගෙවා වටිනාකම විතරක් ගෙවලා ගන්න වෙනවා.
    දැන් පර්මිට් නැති නිසා සම්පුර්ණයෙන්ම වාගේ අපේ බදු සල්ලි වලින් වාහනගන්නවා... ඉතින් ඔය වගේ තමා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934

    gini tiyapu untama badu salli walin munge gewal hadanna una 😆 meka nam mara ratak yako
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    hari nam owa gewanna ona gini thiyapu un... seeyath AKD beraganna gahapu game ne

    First conduct an audit to see if there was real damage, if so what was the real costs. I doubt most of these rogues had anything damaged. Aquire their properities if fraud is detected
    sana gey gedara nam samthala wenna gini thibba.. eka nam koti 6 wath watinawa..
    ------ Post added on Feb 6, 2025 at 4:21 PM
     
    • Haha
    Reactions: kasun090354t

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අපේ බදු සල්ලි තමා..... දැන් වාහන දෙන්න යන්නේත් අපේ බදු සල්ලිවලින්ම තමා..

    ඉස්සර පර්මිට් එක නිසා බඩු නොගෙවා වටිනාකම විතරක් ගෙවලා ගන්න වෙනවා.
    දැන් පර්මිට් නැති නිසා සම්පුර්ණයෙන්ම වාගේ අපේ බදු සල්ලි වලින් වාහනගන්නවා... ඉතින් ඔය වගේ තමා.
    👍
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    d589a38a-082a-44d9-aa0d-febfe49075c1.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දේපළ හානියක් උන මිනිස්සුන්ට ශාලාවේ ගබඩාව පුපුරපු වෙලාවේ, හොයනවා නම් ඒවගේ එකක් බලලා සංසන්දනය කරන්න.
    "ශාලාවේ ගබඩාව රනිල් පුපුරවපු වෙලාවෙ"
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    "ශාලාවේ ගබඩාව රනිල් පුපුරවපු වෙලාවෙ"
    අපි නම් දැක්කේ නෑ. අපි දන්නේ ගබඩාව පිපුරුව කියලා විතරයි.. හන්දි ගානේ කියවලා නම් වැඩක් නෑ. අඩුම ගානේ දිනුවේ නැතත් නඩුවක් හරි file කරපල්ලකෝ ජාතික දේපල විනාශ කරා කියලා... :lol: :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    අරගලෙන් ගෙ කුඩු උනා කියන්නෙ උන්ට මහජන සම්පත ඇදුන වගේ යකෝ. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: silent one

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අපි නම් දැක්කේ නෑ. අපි දන්නේ ගබඩාව පිපුරුව කියලා විතරයි.. හන්දි ගානේ කියවලා නම් වැඩක් නෑ. අඩුම ගානේ දිනුවේ නැතත් නඩුවක් හරි file කරපල්ලකෝ ජාතික දේපල විනාශ කරා කියලා... :lol: :lol:
    අපිත් දල්ලෑ. උබලෑ සදාදරනීය බයියො තමයි කිව්වෙ