Now we know why all are united.
For those who are shamelssly prostituting themselves for kaju seeya, Criticize the govt by all means, but dont ever be an apologist to these unp/pohottu scum
Now we know why all are united.
දේපළ හානියක් උන මිනිස්සුන්ට ශාලාවේ ගබඩාව පුපුරපු වෙලාවේ, හොයනවා නම් ඒවගේ එකක් බලලා සංසන්දනය කරන්න.එහෙම දෙන්ඩ වෙනව කියල කොහෙද බන් තියෙන්නෙ. එහෙනම් ඔය ගං වතුරට හෙම අහු වෙන ගෙවලවලට නාය යන ගෙවල් වලට හෙමත් මෙහෙම ගෙවන්ඩ ඕනෙ නෙ.පාස්කු ප්‍රහාරෙ වගේ ඒවගෙන් මැරුන ,ආබාදිත වෙච්චි අයට කීයක ගෙවල තියේද හොයල බලන්ඩ ඕනේ.
මේක තනිකර දේශපාලන බලය යොදාගෙන ගත්ත වන්දියක්.
අපේ බදු සල්ලි තමා..... දැන් වාහන දෙන්න යන්නේත් අපේ බදු සල්ලිවලින්ම තමා..මේව අපේ බදු සල්ලි කියල පොඩි හරි දුකක් උබලට නැද්ද බං.
sana gey gedara nam samthala wenna gini thibba.. eka nam koti 6 wath watinawa..First conduct an audit to see if there was real damage, if so what was the real costs. I doubt most of these rogues had anything damaged. Aquire their properities if fraud is detected
අපේ බදු සල්ලි තමා..... දැන් වාහන දෙන්න යන්නේත් අපේ බදු සල්ලිවලින්ම තමා..
ඉස්සර පර්මිට් එක නිසා බඩු නොගෙවා වටිනාකම විතරක් ගෙවලා ගන්න වෙනවා.
දැන් පර්මිට් නැති නිසා සම්පුර්ණයෙන්ම වාගේ අපේ බදු සල්ලි වලින් වාහනගන්නවා... ඉතින් ඔය වගේ තමා.
අරගලෙන් ඇත්තටම සල්ලි ගත්ත සෙට් එක
පොන්නයෙක් ජනාධිපති වෙලා ඉන්න ඇත්තෙ ඔය කාලෙ
"ශාලාවේ ගබඩාව රනිල් පුපුරවපු වෙලාවෙ"දේපළ හානියක් උන මිනිස්සුන්ට ශාලාවේ ගබඩාව පුපුරපු වෙලාවේ, හොයනවා නම් ඒවගේ එකක් බලලා සංසන්දනය කරන්න.
ඕවලින් තමා උන්ට පඩි හම්බෙන්නෙ....මේව අපේ බදු සල්ලි කියල පොඩි හරි දුකක් උබලට නැද්ද බං.
අපි නම් දැක්කේ නෑ. අපි දන්නේ ගබඩාව පිපුරුව කියලා විතරයි.. හන්දි ගානේ කියවලා නම් වැඩක් නෑ. අඩුම ගානේ දිනුවේ නැතත් නඩුවක් හරි file කරපල්ලකෝ ජාතික දේපල විනාශ කරා කියලා..."ශාලාවේ ගබඩාව රනිල් පුපුරවපු වෙලාවෙ"

බදුර්දීන් විල්පත්තුවේ කපපු සින් එක පරීක්ෂණ කරනවා වෙන්න බැරිද?
අපිත් දල්ලෑ. උබලෑ සදාදරනීය බයියො තමයි කිව්වෙඅපි නම් දැක්කේ නෑ. අපි දන්නේ ගබඩාව පිපුරුව කියලා විතරයි.. හන්දි ගානේ කියවලා නම් වැඩක් නෑ. අඩුම ගානේ දිනුවේ නැතත් නඩුවක් හරි file කරපල්ලකෝ ජාතික දේපල විනාශ කරා කියලා...![]()
![]()